IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


උතුරු ඉතාලිය යළි හෙල්ලේ

ඉරිදා රාත්‍රී 9.20ට ඉතාලි වේලාවෙන් ඉතාලියේ මෝදනා දිස්ත්‍රික්කයේ සන්පොසිදෝනියා අතහැර දැමූ නගරයේ රිච්ටර් මාපකයේ 4.8ක ප්‍රබලත්වයෙන් භූමිකම්පාවක් සිදුවිය. පෙර භූමිකම්පා නිසා නගර වැසියන් ආරක්ෂක ස්ථාන කරා ඉවත් කරනු ලැබ සිටිති. එම භූචලනවලින් පසු රාත්‍රී 9.30ට 3.3කදච, රාත්‍රී 9.34ට 2.5කද, අද අලුයම 12.27ට 3.1 ප්‍රබලත්වයෙන් සුළු චලන ඇති විය. අතහැර දැමූ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීම හැරුණුවිට ජීවිත හානි කිසිත් නැතැයි සහන සේවකයෝ තියති.



අදහස් (0)

උතුරු ඉතාලිය යළි හෙල්ලේ

අමිල කටුනායක Monday, 04 June 2012 01:13 PM

දේව කෝපයක්ද?

:       0       0

අලිබබා Monday, 04 June 2012 01:36 PM

මෙවැනි විපර්යාසයන් සිදුවෙද්දීත් උඩිනුත් ගින්දර, යටිනුත් ගින්දර, මැදින් සවුන්දර කියා සමහර පිරිසක් ජීවත්වේ. මනුෂ්‍යයා සමිබන්ධව කල්පනාකිරීමට කාලය පැමිණ ඇත.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 04 June 2012 04:59 PM

ඉතාලිය යළිත් වරක් කම්පනය වූබව අසා කම්පනයට පත්වුනෙමි. අනේ ඇයිද අසරණ මිනිසුන්හටම මෙහෙම විපත් වෙන්නේ.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 04 June 2012 05:03 PM

අනේ ඇයි දෙවියකේ අසරණ අහිංසක මිනිසුන්ටම මෙහෙම විපතක් සිදුවෙන්නේ.දෙයියනේ මේ විපත් නතර කරලා දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 32 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 312 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 458 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 533 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 312 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 174 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25145 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site