(ලක්ෂ්මී ජයකොඩි)
ශ්‍රී ලංකා ආණ්ඩු විසින් මෙරට දෙමළ කාන්තාවන්ට එරෙහිව සිදු කළ බව කියන අසාධාරණයන්ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් උතුරු නැගෙනහිර පළාත් කාන්තා හා සිවිල් සංවිධානවල කාන්තාවෝ අද (8) යාපනය නල්ලුර්හිදි තීපන්ද පෝරාට්ටම් හෙවත් පන්දම් විරෝධතාවයක් පැවැත්වුහ.
මෙම විරෝතාවය පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි ඉල්ලමින් මේවනවිට දින ගණනාවක් තිස්සේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකු විසින් ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය පැවැත්වෙන ස්ථානයේදීය.
දෙමළ ජනතාවගේ ඉල්ලීම් දෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අවධානය යොමු කළ යුතු යැයි මෙහිදි විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
මෙම විරෝධතාවයට ආගමික පුජකවරුන් මෙන්ම දේශපාලඥයින්ද එක්ව සහභාගී වුහ.
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උතුරේ කාන්තාවෝ පන්දම් අතට ගනිති
මුනසිංහ Tuesday, 09 March 2021 02:11 AM
කම්නැහැ. ඔය පන්දම අල්ලන්නේ සුමන්දිරන්ටනේ. එයාට පන්දම් අල්ලන අයට ආර්ථික වාසි තියෙනවා ඇති.