IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


උතුරු කමිටු සබේ බෝතල් ප්‍රහාරයක්

යාපන දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ පෞද්ගලික ලේකම් බව කියන පුද්ගලයකු උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී.අයිකරනේෂන් මහතාට බෝතලයකින් පහරදීමත් සමග දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු රැස්වීම වර්ජනය කර ඉවත්වූහ.

කලබලය ඇතිවීමට පෙර සම සභාපතිවරුන් වන උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් හා දේවානන්ද මහත්වරු කථා කළහ. දේවානන්ද මහතාගේ කථාවේ දේශපාලන ස්වරූපයක් තිබූ බවත් ඊට පිළිතුරු දීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා නැගී සිටි බවත් කියති. ඔහු අත තිබූ මයික්‍රෆෝනය ඉවත් කරන්නැයි දේවානන්ද මහතා ඉල්ලා ඇත. කෘෂිකර්ම ඇමති ඊට විරෝධය පා කථාකරද්දී ඔහු පහර කෑමට ලක්වී තිබේ.

001-(1) 001-(2)

 

 

 



අදහස් (0)

උතුරු කමිටු සබේ බෝතල් ප්‍රහාරයක්

ක්‍රිශාන්ත Tuesday, 16 December 2014 06:19 AM

මේ උත්සව සමයේ බෝතල් නාස්ති කරන්න එපා. අපරාදේ! (නි)

:       0       0

කුමාර් Tuesday, 16 December 2014 06:43 AM

පරණ කෝන්තර තවම මතුවෙනවා වගෙයි. (නි)

:       0       0

සසංක Tuesday, 16 December 2014 06:47 AM

මහත්වරුනි, විධායකය ඉවත්කළොත් මේ වගේ උදවිය මොනවා කරලා නවතීද දන්නෙ නැහැ (නි)

:       0       0

මහින්ද Tuesday, 16 December 2014 07:04 AM

සසංක ගොනෙක් උෟ පලියට ගොන් කතා කියන්න එපා. අපේ පාර්ලිමේන්තුවේ වෙන දේවල් වල හැටියට මේ මොනාද (නදී)

:       0       0

අනිස්කා Tuesday, 16 December 2014 07:10 AM

මේක හරිම සෙල්ලමක්. මහත්තරු උනාට කිසිම විනයක් නැහැ (නදී)

:       0       0

රනේපුර Tuesday, 16 December 2014 07:53 AM

කෝකටත් කලින් මිනිස්කම මතු කල යුතුයි. නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ඉස්තාපිත කල යුතුයි. (අ)

:       0       0

දිලාන් Tuesday, 16 December 2014 08:17 AM

ඕව ඉතින් අමුතු දේවල්ද? පාර්ලිමේන්තුවෙත් වෙන්නෙ. (ස)

:       0       0

ඇසළ Tuesday, 16 December 2014 08:22 AM

එ ජ ප ය ගෙනාපු මේ පළාත් සභා ක්‍රමය නැතිකරපු දවසට තමයි රටට නිවනක් ලැබෙන්නේ. (ස)

:       0       0

හෆීල් Tuesday, 16 December 2014 08:51 AM

මේ වගේ සිද්ධීන් අනිවාර්යෙන්ම පාලනය කළයුතුමයි. (නි)

:       0       0

රොෂාන් Tuesday, 16 December 2014 09:46 AM

නියම වැඩේ තමයි ඒකත් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 120 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 601 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 655 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 260 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 723 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2014 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38638 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site