යුද්දය හේතුවෙන් වසර 26 ක් පුරාවට වැසී තිබූ කිලිනොච්චිය කණ්ඩාවලෙයි කොම්බඩි අම්මාන් හින්දු කොවිලේ පූජාව වසර 26කට පසු බාල,තරුණ,වැඩිහිටි සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පැවත්විය.
යුද්දය නිසා 1990 දී එම කොවිලේ පූජා සියල්ලක්ම නතර වූ අතර පසුව දැඩි සේ අබලන්ව තිබූ කෝවිල පිළිසකර කැරිණි.
කුඹුරු හා කෘෂිකාර්මික කටයුතු වල දියුණුව උදෙසා මින් ඉදිරියට තමන්ගේ දෙවියන් රිසි සේ වන්දනාමාන කිරීමට අවස්ථාව උදා වී ඇති බව වැසියෝ කියති.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරු කෝවිලක් සියවස් කාලකට පසු අරියි
ශාන්ත කටාර් Wednesday, 28 September 2016 03:55 PM
රොහාන් සමහරවිට මේක කාන්තාවන් උදෙසා පවත්වන දේවාලයක් වෙන්න බැරිද ? පත්තිනි දෙයියන්ට වැඩිපුර පූජා පවත්වන්නේ කව්ද කාන්තාවන් නේද ? නොදන්නා දේවල් වලට ගිහින් නොන්ඩිවෙන්න එපා. (අ)
රණතුංග Wednesday, 28 September 2016 08:37 AM
ලස්සන නංගිලා පිරිසක්. දෙවි පිහිටයි! (නි)
බමුණුසේන Wednesday, 28 September 2016 10:26 PM
රොහාන්, ප්රශ්නය එ්ක නොවෙයි. කෝවිල් අරින ගමන් පන්සල් වහන්න කියන එකයි (නි)
ටෙෂාන් Wednesday, 28 September 2016 10:30 PM
හරිම ලස්සන දසුනක් (නි)
මොහොමඩ් පාසිල් Thursday, 29 September 2016 02:37 AM
හමුදාව යුද්ධ කාලයේ කොච්චර කෝවිල් බේරුවද? එ්කට ත්රස්තවාදියා..? (නි)
රොහාන් Wednesday, 28 September 2016 06:20 AM
උතුරේ දෙවියන් යදින්නේ කාන්තවන් විතරද කෝ පිරීමි කට්ටිය වැඩට ගිහිල්ලද. (බ)
සම්පත් Wednesday, 28 September 2016 03:17 PM
රොහාන් ඔයත් නිකන් කාන්තාවක් වගේ, මාර දේවල්නෙ ඔයාටත් හොයන්ඩ හිතෙන්නේ. (අ)