IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


උතුරු ගැටළු කැනඩා මැති සබේට?

උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන  සමාජ සංස්කෘත  හා දේශපාලන ගැටළු පිළිබඳව  කැනඩා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සදහා යොමු කරන බව මෙරට  පෞද්ගලික සංචාරයක  නිරත වු  කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාධිකා සිත් සවේෂන්  මහත්මිය  පොරොන්දු වු බව  දෙමළ ජාතික සන්ධානයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී  එස් ශ්‍රී ධරන් මහතා පවසයි.

ඇය දෙදිනක් උතුරේ සංචාරය කළාය.



අදහස් (0)

උතුරු ගැටළු කැනඩා මැති සබේට?

ලාරා Thursday, 02 January 2014 04:43 PM

ඒ කියන්නේ උතුරු පළාත කැනඩාවේ ප්‍රාන්තයක්ද ? (නදී)

:       0       0

පාලි Thursday, 02 January 2014 04:45 PM

කැනඩාවටම කියලා උතුරත් සංවර්දනය කරගන්න කියමු.(නදී)

:       0       0

සඳුනි Thursday, 02 January 2014 04:48 PM

ඔව් ඉතින් මේ ගොල්ලෝ ටොයිලට් යන්න බැරි වුනත් කියන්නේ ජාත්‍යන්තරයටනේ.(නදී)

:       0       0

මංජනා Thursday, 02 January 2014 05:43 PM

රට පාවා නොදී සංවර්ධනය කරමු (ත)

:       0       0

සුමංගල -ඇල්පිටිය Thursday, 02 January 2014 06:14 PM

කැනඩාවේ ගැටළු අහවරද? (ත)

:       0       0

සුජීව Thursday, 02 January 2014 06:29 PM

ඔය කාටවත් දොස් කියල වැඩක් නැත. (ත)

:       0       0

හේමාල් වෙරෝනා Thursday, 02 January 2014 08:02 PM

පෞද්ගලික සංචාර කියා ඇවිත් රට ගිනිතියන කතා කියිද දන්නේ නැහැ (ත)

:       0       0

නිමල් කුවෙට් Thursday, 02 January 2014 10:55 PM

කැනඩාවට හරි දුකයි වගේ. උතුරේ ජනතාව ගැන බුරා බුරා ඉන්නේ නැතුව හැමෝටම ආදාර කළා නම් හරිනේද? (නදී)

:       0       0

සමරේ Thursday, 02 January 2014 11:05 PM

ඔය ලංකාවට ආදරේකට එන ගමනක් නෙවෙයි. උතුරේ ප්‍රශ්න ගැන කතාකරන්න මෙයා ඉන්න ඕනේ ලංකාවේ. වීසා දුන්න එකයි වැරැද්ද.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 03 January 2014 02:47 AM

රටක ප්‍රශ්න ගැන වෙනත් රටකට ප්‍රශ්න කරන්න අයිතියක් එක්සත් ජාතින් විසින් කිසිම රටකට පවරලා නැහැ , එහෙම උනොත් කැනඩා රජය කොහෙවත් යන නයි රෙද්ද අස්සේ දාගත්ත වෙනවා (අ)

:       0       0

ප්‍රදීප්- කැනඩාව Friday, 03 January 2014 03:46 AM

මේ කැනඩා දෙමල කට්ටිය දකින්නේ ලංකාවේ වැරදි විතරයි. රජයෙන් කරන වියදම් වගේම උතුරේ දුප්පතුන්ට හමුදාවෙන් නිවාස සාදාදීම කවදාවත් පේන්නේ නැහැ. දැන් ඉතින් කැනඩා පාර්ලිමේන්තුව ගිනිතියයි. කිසිම කෙලෙහිගුණයක් නොදත් මිනිස්සු කට්ටියක්. (අ)

:       0       0

මුණසිංහ Friday, 03 January 2014 08:24 AM

ඉන්දියාවට නෙමෙයි මීලගට ඊලාම් එකක් දෙන්න වෙන්නේ කැනඩාවෙන්. කැනඩා රජය ලොකු අමාරුවක වැටෙන දිනය අත ලග.(නදී)

:       0       0

දාන් Friday, 03 January 2014 08:38 AM

කොටි අහිංසක මිනිස්සුන්ව මරණ කාලේ මේ නෝනා ලෝක සිතියමේ ලංකාව තියන තැනවත් හරියට දැනගෙන ඉන්න නැතුව ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොරියාවට 5000ක්
2024 නොවැම්බර් මස 13 113 0

2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 13 818 0

ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උස


අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා
2024 නොවැම්බර් මස 13 1151 0

රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සො


ජන්දෙ දාන්න ගමේ යන්න දුම්රිය සේවා අද සිට
2024 නොවැම්බර් මස 13 195 0

හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුවට දුම්රිය කීපයක අමතර මැදිරි එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව


බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට
2024 නොවැම්බර් මස 13 350 0

බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමි


ඊලොන් මස්ක්ට ට්‍රම්ප් නව රජයේ තනතුරක්
2024 නොවැම්බර් මස 13 1322 0

තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 178 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 518 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1602 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site