IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


උතුරේ ගමන් තහනම ඉවරයි

විදේශ ගමන් බලපත් හිමියන්ට දිවයිනේ සමහර  ප්‍රදේශයන්හි සංචාරය කිරීම සඳහා  මෙතෙක් පනවා තිබු  සීමා ඉවත් කිරීමට රජය තීරණය කළ බව ආරක්ෂක අමාත්‍යංශය කියයි.

නව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  සිකුරාදා (16) පැවැති ප්‍රථම ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී  මෙම තීරණය ගත් බව  යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.

යුදමය තත්ත්වය පහව ගොස් ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇති  ඇති බැවින්  රජය මෙම තීරණය ගත් බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා  කියා සිටි.

එසේම උතුරු පළාතට යුද ආයුධ, පුපුරණ ද්‍රව්‍ය ,ආරක්ෂක හමුදා භාවිත කරන රෙදිපිළිවලට සමාන රෙදි වර්ග,දුර දක්න යන භාණ්ඩද නැගෙනහිර පළාතට යුද ආයුධ,පුපුරණ ද්‍රව්‍ය  කව දුරටත්  තහනම් කැර ඇති බවද හෙතෙම කියා සිටි.



අදහස් (0)

උතුරේ ගමන් තහනම ඉවරයි

මහේෂ් Sunday, 18 January 2015 11:28 PM

සිංහල ජාතියේ අභාවයේ පෙර නිමිති (නදී)

:       0       0

බමුණු Monday, 19 January 2015 12:02 AM

වෙන කරන්න දෙයක් නැහැ තුවාන් මහතා මේක අපේ සිංහල ක්‍රමය. සිංහල කතාවක් තිබෙනවා හැමදා නියන් එකදා වැහි වලාවේ කියා. (නදී)

:       0       0

බමුණු Monday, 19 January 2015 12:03 AM

අායිත් වදින්න ගත්තම තේරේවි (නදී)

:       0       0

උපෙක්ෂා Monday, 19 January 2015 12:59 AM

අායිත් වදින්න ගත්තම තේරේවි. ජාතික ආරක්ෂාව අපට වැදගත් (නදී)

:       0       0

අවන්ති Monday, 19 January 2015 01:38 AM

යහ පාලනයට සාදු ..සාදු ..සාදු (නදී)

:       0       0

ලියනගේ Monday, 19 January 2015 03:05 AM

සියල්ල තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි (නදී)

:       0       0

ටී. ජී. ලියනගේ Monday, 19 January 2015 03:40 AM

පුහු දේශපාලන මවාපෑම් වලට රටේ ආරක්ෂාව බිල්ලට දෙන්න නම් එපා (නි)

:       0       0

සුජිත් Monday, 19 January 2015 03:44 AM

නව ජනපති මෙසේ කිරීම නිවැරදියි. (නි)

:       0       0

විපුල Monday, 19 January 2015 04:00 AM

ඡන්දයෙන් අපිට තේරුම්යන්න ඕනෑ දමිළ ජනතාව හා මුස්‌ලිම ජනතාව අතර තිබෙන එකමුතුකම. නමුත් බහුතර සිංහල ජනතාවට එම එකමුතුකම නැති එකතමයි මෙයට හේතුව. (නි)

:       0       0

සමන් Monday, 19 January 2015 05:34 AM

හොද හොද සෙල්ලම් එළීවෙන ජාමෙට කිව්වේ මේවා තමයි (දිල්)

:       0       0

ඉන්දික Monday, 19 January 2015 06:02 AM

ඒ කියන්නේ අනිත් පළාත් වලට පුපුරන ද්‍රව්‍ය ගෙන යන්න පුලුවන්ද ?(හේ)

:       0       0

ඉන්දික Monday, 19 January 2015 06:03 AM

ඒ කියන්නේ උතුරෙන් කොළඹට පුපුරන ද්‍රව්‍ය එවන්න තහනමක් නැහැ නේද ?(දිල්)

:       0       0

සරත් පියසේන පොතුපිටිය Monday, 19 January 2015 07:34 AM

ලංකාව සුළු ජාතීන්ට සලකපු විදිහ ,,චැනල් 04 පෙන්නනකොට දුක හිතුනා මිනිස්සුන්ට දැන් හොඳට බලාගන්න පුළුවන් එයාලගේ තරම . මතක තියාගන්න " අළු යට ගිනි " .(හේ)

:       0       0

තුවාන් Sunday, 18 January 2015 12:14 PM

බොරු හොයා හොයා රාජපක්ෂලාට බැන බැන එක එක දෙන්න. සුබ ගමන් (නදී)

:       0       0

රූපසිංහ Sunday, 18 January 2015 03:36 PM

අනේ මේ කාටද මෙවැනි මෝඩ කතා කියන්නේ. අපි මෝඩයන් කියල මේ අලුත් ආණ්ඩුව හිතනවද? යුද ආයුධ, පුපුරණ ද්‍රව්‍ය , ආරක්ෂක හමුදා භාවිත කරන රෙදිපිළිවලට සමාන රෙදි වර්ග, දුර දක්න යන භාණ්ඩ උතුරු පළාතට පමණක් නොවේ මුළු ලංකාවටත් පමණක් නොවේ ලෝකය සෑම රටකම තහනම් රජයේ අවසරයක් නොමැතිව ලඟ තබාගැනීම. එපමණක් නොවේ මේ කියමන නිකන් අර මහජනතාව රජය ගැන කලකිරීම වලක්වන්න කියපු සීනි බෝල කතාවක්. මේ සියලු ද්‍රව්‍ය රජයේ අවසරයක් නොමැතිව ගෙනයාම තහනම් කියා. එ්කත් හෙට අනිද්දා වෙයි ඔන්න බලාගෙන ඉන්න. (නදී)

:       0       0

සමීර Sunday, 18 January 2015 03:40 PM

තුවාන් මහත්තය කියන්නේ එක එක මොනවා දෙනවා කියලද ? (නදී)

:       0       0

ඇසළ Sunday, 18 January 2015 03:46 PM

ටික ටික දෙන්න. එකපාර දෙන්න එපා. එ් අයත් ටික ටික අරගෙන එකපාර දෙයි ඇට්ටි හැලෙන්නම අවුරුදු 30 ක් විදෙව්වා වගේ ඉන්න ඕනේ නැහැ. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 18 January 2015 05:31 PM

2002 ජයග්‍රහණයෙන් පසු කාල පාවාදීම් සියල්ල වෙනස් මුහුනුවරවලින් ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතිනවා. ඡන්දෙට පෙර රාජිත ඇමති තුමාගේ හඩ පටියක් යම් අභියෝගයකට ලක් කරලා ජාතික රූපවාහිනේ ප්‍රසිද්ධ කළා. හැකිනම් නැහැ කියල ඔප්පු කරන්න කියලා. ඒ හඬ පටියේ ආකාරයට සියල්ල දැන් සිදු වෙනවා. චම්පිකලට රතන හාමදුරුවන්ට ඒ පිටපතේ හැටියට තියෙන්නේ විරුද්ධ වෙන්න. අවසානයේ බහුතරයට හිස නමන්න කියලා ඒක එයාල හොදින් කරනවා. කට්ටිය ඇස් ගෙඩි උඩ ඉඳගෙන යහපාලනයේ නාට්‍යය බලන කොට ගෙදර හොරු සුද්ද කරලා ගෙදර ගෑණු මනුස්සයවත් හොරු අරන් ගිහින් ඉවරයි. (නදී)

:       0       0

රුවන් Sunday, 18 January 2015 06:49 PM

චම්පික මහත්තයෝ ගරු අතුරලියේ රත්න සාදු දැන් කෝ අර කියපුවා? යහ පාලනේ අරුමය පිවිතුරු හෙට දවසේදී දැනේවි. ඔබලා මේ කරපු දෙයට ඔබලාව ඉතිහාසයේ කුණු බක්කියට තල්ලුවේවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 87 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 578 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 638 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 255 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 715 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 1989 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38635 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site