IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


උතුරු ගාසාවේ දරුවන් තුනෙන් එකක් දැඩි බඩගින්නේ

(විමුක්ති එස් රුද්‍රිගු)

උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 2 කට අඩු ළමයින් තුන් දෙනකුගෙන් එක් අයකු උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන බව ගාසා තීරයේ ක්‍රියාත්මක වන ප්‍රධාන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ප්‍රකාශ කළේය.

ඉක්මනින් ක්‍රියාත්මක නොවූවොත් ගාසා තීරයේ සාගත තත්ත්වයක් ඇති විය හැකි බව එම නියෝජිතායතනය පෙන්වා දුන්නේය.

ළමා මන්දපෝෂණ තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ගාසා තීරයේ ළමා මන්දපෝෂණ තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා වෙමින් පවතින බවත් නියෝජිතායතනය ප්‍රකාශ කළේය.

හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමඟ ඇරඹි ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වන විට මිලියන 2.3 ක පලස්තීන ජනතාවක් අවතැන් වී ඇති බවත් ගාසා තීරයේ මානුෂීය ඛේදවාචකයක් ඇති වී තිබෙන බවත් එම නියෝජිතායතනය පැවැසුවේය.

ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතාව මැනීමේ ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණයට ගාසා තීරයේ සාගතයක් ඇති බවට ප්‍රකාශයට පත් කිරීමට ගාසා තිරයේ ජනතාවගෙන් සියයට 20 ක් දැඩි උග්‍ර ආහාර හිඟයකින් පෙළිය යුතු බවත් මේ වනවිට ගාසා තීරයේ දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙද්දී දිනපතා 10000 ක් කුසගින්නෙන්, මන්දපෝෂණයෙන් හා රෝගවලින් මියයන බවත් එම නියෝජිතායතනය ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

උතුරු ගාසාවේ දරුවන් තුනෙන් එකක් දැඩි බඩගින්නේ

පිටරටවැසියා Sunday, 17 March 2024 12:40 PM

මෙහෙන් දුන්න ඩොලර් මිලියනය මදිවෙලා වගෙයි. ඩොලර් ඕනෑතරම් දැන් තියෙන නිසා තව දනට පිනට දෙන්න පුළුවන්...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 47 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1312 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2777 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1728 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2940 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site