උතුරේ ඡන්දය පවත්වන ලෙස මිහින්ද රාජපක්ෂ ජනපති නිවේදනයක් මගින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට අද නියෝග කළේය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරේ ඡන්දය පවත්වන්නැයි ජනපති නියෝග කරයි
විදානගේ Friday, 05 July 2013 11:07 AM
දේශප්‍රිය මහත්තයෝ , හීනෙන් ඇවිදිනවා වගේ ලෙඩක් එහෙම නැහැනේ. මොකක්ද ඡන්ද ප්‍රතිපල එහෙම වැරදියට කියන්න පුළුවන්.(නදී)
සමීර Friday, 05 July 2013 03:57 PM
ඡන්දය තිබ්බට කමක් නෑ. ඔය ඡන්දෙට ඉල්ලන්නේ අර දලදා මාලිගාවට ගහපු අයයි මුසිලිම් මිනිස්සු අමු අමුවේ මරපු අයයි නේද? මොහොමඩ් නැද්ද දාන්නකෝ උත්තර.(නදී)
මොහොමෙඩ් Friday, 05 July 2013 11:41 AM
එඩිතරයි, අපේ ජනාධිපතිතුමනි ඔහොම යමු.(නදී)
සඳුනි Friday, 05 July 2013 12:04 PM
ජනාධිපතිතුමනි, ඔබතුමාගේ එඩිතර, නිවැරදි තීරණවලට අප ගරු කරනවා. නොබියව ඉදිරියට යමු. අප ඔබ සමගයි. (නි)
පෙරේරා Friday, 05 July 2013 12:25 PM
එඩිතර කම කෙසේ වුවත් ඉන්දියාවේ නියෝගය ජනාධිපති ඉටු කරයි. ඕක තමයි ඇත්ත, අහන්න කැමති වුනත් අකමැති වුනත්. නැත්නම් නොමිලේ පරිප්පු කන්න පුළුවන් 1984 වගේ. (නදී)
කිරා Friday, 05 July 2013 05:55 PM
අපේ ජනාධිපතිතුමා හරි සාදාරනයි, සුළු ජාතීන්ට සලකනවා. ජයවේවා! අපි ඔබතුමා සමගයි. (දී)