IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


උතුරේ තැපැල් ඡන්ද ජය දෙමළ සන්ධානයට

උතුරු පළාතේ දිස්ත්‍රික් පහේම තැපැල් ඡන්ද ජය දෙමළ ජාතික සන්ධානය හිමි කර ගත්තේය. ඒ වැඩි ඡන්ද 9092ක් ලබා ගනිමිනි.

ඔවුන් ලබා ගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 11228කි.

උතුරු පළාතෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය තැපැල් ඡන්ද 2136ක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තැපැල් ඡන්ද 159ක් ද, එක්සත් ජාතික පක්ෂය තැපැල් ඡන්ද  110ක් ද, ජනතා විමුක්ති පෙරමුණ තැපැල් ඡන්ද 18ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තැපැල් ඡන්ද 16ක් ද හිමිකරගෙන ඇත.



අදහස් (0)

උතුරේ තැපැල් ඡන්ද ජය දෙමළ සන්ධානයට

ගයාන් Sunday, 22 September 2013 10:26 AM

අනේ මේ වගේ මිනිස්සු! (නි)

:       0       0

සමන් Sunday, 22 September 2013 10:53 AM

2/3 බලයක් තියාගෙන පළාත් සභා අහෝසි නොකරපු එකට හොද වැඩේ. (නි)

:       0       0

රොෂාන් Sunday, 22 September 2013 11:48 AM

සිංහල රතු, නිල්, කොළ වශයෙන් වෙන්වී නැතිවී යනවද? එකතු වී මේ රට හදනවද ? තීරණයක් නො ගතහොත් සිංහල ජාතිය නැත්තටම නැතිවී යයි. (ස)

:       0       0

ස්ටීව් Sunday, 22 September 2013 02:54 PM

එයාලත් අපි වගේ මිනිස්සු තමයි. දැන් කොටි කියන්න ත්‍රස්තවාදයක් නැහැ. එක නැතිකළා කියලා රටේ නායකයත් කියනවනේ. එහෙනම් මොකටද බය වෙන්නේ? (නි)

:       0       0

සකු Sunday, 22 September 2013 02:58 AM

ඌරො කැකුණ තලති හබන් කුකුලෝ මගුල් කති. ගොන් අලි අපි. (අ)

:       0       0

සමන්ත Sunday, 22 September 2013 04:44 AM

උතුරට පාරවල් දුන්නා, කරන්ට් දුන්නා, හමුදාව ගෙවල් හදා දුන්නා,කොච්චිත් දුන්නා ආණ්ඩුවත් දුන්නා - අර නොදුන්න එකත් දෙන්න - හැමදාම රැවටෙන අපි මොකුත් නොලබන අපි ඡන්ද දුන්නා අනේ බොලවු නැගිට බලවු අපේ අමාරුව කියන්න හෙනද බොලවු නිල්,කොළ,රතු අමාරුව මෝඩ කමයි බොලවු (අ)

:       0       0

ධනුෂ්ක Sunday, 22 September 2013 06:50 AM

දෙමළ මිනිස්සු නුවණක්කාරයි (නි)

:       0       0

පිටිගල Sunday, 22 September 2013 07:21 AM

බන්දේසියක තබා බලය උතුරට දුන් ඔබගේ ඒ කළකම් විඳවන්න වෙන්නේ අපිටයි. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 22 September 2013 09:20 AM

දැන් වත් පැහැදිලි වියයුතුයි පාරවල්, කරන්ට්, ගෙවල්, කෝච්චි වගේ දේවල් වලින් පමණක් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බව. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 615 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4110 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2540 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1318 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1435 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27685 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site