කිලිනොච්චියේ ශිව නගර් උර්තීරපුරම් ඉපැරැණි සිද්ධස්ථානයකට අයත් බව සැලකෙන සිරිපතුලක හා දා ගැබක නටඹුන් සොයා ගත් බව කිලිනොච්චි ආරක්ෂ සේනා අණ දෙන නිලධාරී සුදන්ත රණසිංහ කියයි.
කැඩි බීදි ගිය සමාධි බුදු පිළිමයක් ද විශ්කම්භය අඩි හැටක දා ගැබක නටඹුන් ද කැටයම් කළ සඳකඩ පහනක් හා ගල් කණු කිහිපයක් ද එහි ඇතැයි උතුරු පළාත් පුරා විද්‍යා නිලධරයෝ ද තහවුරු කරති.
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරේ තව තැනක බොදු නටඹුන්
සරත් බණ්ඩාර Friday, 06 June 2014 02:12 PM
නටබුන් සොයගත්ට ඒවා ආරක්ෂා කරන්නේ මොකද? (ස)
සුමුදු Saturday, 07 June 2014 02:13 AM
බුදු සසුන බැබළේවා! (නි)
නුවන් Friday, 06 June 2014 03:09 PM
ලංකාවේ කොතන බැලුවත් දකින්න ලැබෙන්නේ ඔය වගේ පුරාණ බෞද්ධ උරුමයන් තමයි. අනිත් අය මොනවා කිව්වත්. (ස)
ඇසළ Friday, 06 June 2014 03:26 PM
සියලුම බෞධයන් එකතුවී හැකි ඉක්මනින් මෙම ස්ථානයේ විහාරයක් ගොඩනැගීමට කටයුතු කලොත් තමයි හොඳ. මුළු උතුරු කරේම විශාල බෞද්ධ නටබුන් විසිරිලා පවතින තැන්වල වෙහෙර විහාර ඇතිකළ යුතුයි. ඒ වගේම ඒ තැන් හරියාකාරව ආරක්ෂා කිරීම සදහා හමුදා සහය ලබා දිය යුතුයි. කලක් ගතවීමේදී මෙයින් වත් ද්‍රවිඩ නිජබිම් ප්රශ්නය විසදා ගත හැක. (ස)
ශ්‍රී මාල් Monday, 23 June 2014 11:19 AM
මේ හෙළ බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි (නදී)
නිමල් ලලිත Friday, 06 June 2014 05:17 PM
මේ සිරි ලංකාවේ කොහේ ගියත් හමුවන බෞද්ධ අයිතිය අපි දිවිහිමියෙන් රැකගත යුතුමයි. (නි)
ලක්ෂ්මන් Friday, 06 June 2014 07:01 PM
බුදුදහම සැමදා සත්‍යයයි (නි)
සම්පත් Friday, 06 June 2014 08:05 PM
ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි. (නි)
සත්‍යා Friday, 06 June 2014 08:31 PM
අපට මෙහිදී වැදගත් වන්නේ අතීතයේ උතුරේ තිබුනේද බෞද්ධ සංස්කෘතියක්ද යන්නයි. ඒ තුළින් දකුණේ සිටින සිංහල බෞද්ධයන් සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමට උතුරුකරයේ ජනතාවට ප්රවේශයක්ද ලබා දිය හැකියි. (නි)
පහන් Friday, 06 June 2014 09:32 PM
ධර්මද්වීපයට ජය වේවා (දී)
nirmala Friday, 06 June 2014 09:32 PM
අනේ සාදු සාදු සාදු බුදු දහම සත්‍යයි (දී)
පිටිගල Friday, 06 June 2014 09:33 PM
එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ උදලු, අලවංගු, ටිකක් ලෑස්ති කරගන්න කියලා අහවලාට දැනුම් දෙන්නයි. (දී)
දිලුප් ගබඩාමුදලිගේ Friday, 06 June 2014 09:57 PM
මේ හෙළබිම බුදුන් උපන් දේශය, බුද්ධ භූමිය බවට තහවරු වන මෙවන් සාදක දිනෙන් දින මතුවේ. බුදුන් වහන්සේ ඉන්දියාවට ආඳා පිවිතුරු බුදු දහම මහායාන වෘත වලින් වෙනස් කර සීල, සමාධි ප්‍රඥා මග කෙළවරක් නැති දාන සීල භාවනා ක්‍රමයක් බවට පෙරලා කල හානිය නැතිවී ගෙන යන ලකුනු දිනෙන් දින පහල වේ. පිවිතුරු ධර්මයද දැන් මතුවී ඇත. මෙහි ඇති ගැඹුරු බව හා සත්‍ය තාවය නම් පෙනෙන්නේ සුළු කොටසකට පමණි. උගත් හා පඬි මාන්නයෙන් සිටින අයට නම් මග වැසී ඇති බව පැහැදිලිය. (දී)