යාපනය කොඩිකාමම්හි කචායිහිදී හා අරියාලේ දී ඡන්ද දායකයන් බියගැන්වීමේ සිද්ධි දෙකක් වාර්තා වෙයි.
මුහුණු ආවරණය කර ගත් පිරිසක් යතුරුපැදියකින් පැමිණ ඡන්ද පොළක සිටි පිරිසකට පහර දී ඇතැයි එක් පැමිණිල්ලක සඳහන් වේ.
අරියාලේ දී බෝම්බයක් ගැසීමෙන් දෙදෙනකු සුළු තුවාල ලැබූ බව ද කියති.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරේ දෙපොළක තවත් ප්‍රචණ්ඩ ක්‍රියා
ප්‍රදීප් Thursday, 08 January 2015 07:03 AM
දැන් වෙඩිතියන්නත් බලතල ලැබිලා නේද තියෙන්නේ? (නි)
දේශප්‍රිය Thursday, 08 January 2015 07:10 AM
කෝ ඉතින් ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකරන අය? (නි)
චරිත් Thursday, 08 January 2015 07:11 AM
ඡන්දය දෙන්න යන එක වළක්වන්න හැමදෙයක්ම කරනවා වගේ. (නි)
සෆ්රීන් Thursday, 08 January 2015 07:29 AM
ඡන්ද කොමසාරිස්තුමා කිව්වා නේද ඡන්ද පොළට චණ්ඩි ආවොත් ඔළුවට තියන්න කියලා? කෝ? දැන් ඡන්ද පොළටම ඇවිල්ලා ගහලා ගිහිල්ලනේ? (නි)
ශ්‍යාම් Thursday, 08 January 2015 07:30 AM
වෙඩි නොතැබුවේ ඇයි දන්නේ නැහැ නේද? කොමසාරිස්තුමා නියෝග කළා නේද වෙඩි තියන්න කියලා ඔළුවටම? (නි)
රොෂාන් Thursday, 08 January 2015 07:44 AM
පොලිසියට බලය දීලානේ තියෙන්නේ (නි)
සම්පත් Thursday, 08 January 2015 08:12 AM
මෛත්‍රීගෙ ජය හමුවේ ආණ්ඩුව පිස්සු වැටිලා. අනේ පවු. (ස)
ෂාන් Thursday, 08 January 2015 08:46 AM
ඇයි මේ තැන්වලට ආරක්ෂාව සපයා නැද්ද? (නි)
හෂාන් Thursday, 08 January 2015 09:28 AM
මේ හදන්නේ උතුරේ ඡන්ද ටික අවලංගු කරගන්නද? (නි)