( නීල් කුසුම්සිරි මන්නාරමේ සිට ) - ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ මහබැංකු ව්‍යාපෘතිය විසින් මන්නාරම මුන්ද්‍රම්පිටි ධිවර ගමේ පවුල් 100කට ධිවර කටයුතු සඳහා රුපියල් කොටි පහක සහන ණයක් ප්‍රදානය කෙරින.
යුද්ධයෙන් පසුව නැවත පදිංචි වූ අයට මෙම ණය මහත් අස්වැසිල්ලක් විය.
ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ උතුර සහකාර සාමාන්‍යාධිකාරී සේනාරත්න බණ්ඩාර මහතා මේ ණය සංවිධානය කළේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරේ ධිවර ජනතාවට අස්වැසිල්ලක්