IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


උතුරේ ධීවර සංවර්ධනයට ගිවිසුමක්

උතුරේ ධීවර සංවර්ධනයට රුපියල් කෝටි 15ක් වටිනා බෝට්ටු ඇතුළු උපකරණ නොමිලේ ලබාදීමේ ගිවිසුමට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අද (31) අත්සන් කළේය.

ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් වයි.කේ.සිංහා හා අමාත්‍යංශ ලේකම් මංගලිකා අධිකාරම් මහත්මිය ඊට අත්සන් තැබූහ.

ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසූයේ දකුණේ ධීවර පහසුකම් උතුරටද ඇති කරන බවයි.

‘ලංකාවේ ලොකුම වරාය පේදුරුතුඩුවේ ඉදිකරනවා. බෝට්ටු අලුත්වැඩියා අංගනයක් කරෙයිනගර්හි පිහිටුවනවා. ඉන්දියා ධීවරයන් ලංකා මුහුදට පැමිණීමේ ප්‍රශ්නයට විසඳුමක් මැයි මාසයේ ලබාදීමට හැකිවේවි‘ 

mahinda_2016331 mahinda_2016331-2 mahinda_2016331-3



අදහස් (0)

උතුරේ ධීවර සංවර්ධනයට ගිවිසුමක්

රනිල් Thursday, 31 March 2016 03:57 PM

බල මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කිවුවලු (නි)

:       0       0

ගාමිණි Friday, 01 April 2016 06:07 AM

ලංකාවේ බෝට්ටු හදන තාක්ෂණය තියෙද්දිත් පිට රටට ආවඩන නොමේරූ පාලකයන්.... ජනතාව තේරුම් ගනිත්වා..(හේ)

:       0       0

මලිත් Friday, 01 April 2016 06:47 AM

අපිට වාසියක් වෙයිද?(හේ)

:       0       0

සුමාල් Friday, 01 April 2016 06:48 AM

උතුර ඉන්දියාවේ ප්‍රාන්තයක් නිසා අපට ඕව වැඩක් නෑ. (හේ)

:       0       0

නුවන් Thursday, 31 March 2016 12:52 PM

බෝට්ටු ටික අරගෙන මාළු ටික දෙමු. ඕකනෙ කරන්න ඕනෑ. අච්චර නාවික හමුදාව බෝට්ටු හදනවා. ඉන්දියාවෙන් කබල් ඒවා ගන්නවා (නි)

:       0       0

ඉන්දු Friday, 01 April 2016 12:22 AM

මීයක් කඩන්නේ නැහැ අත ලෙවකන්න කියලා කියන කියමන මතක් වෙනවා. (නි)

:       0       0

ලාල් Thursday, 31 March 2016 01:56 PM

ඕවා ගත්තා වගේ නෙවෙයි පස්සේ වමාරන්න වෙනකොට, බෝට්ටු දීලා අපේ මාළු ටිකට විදින වැඩක් තමයි ඕක(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 18 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 649 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1534 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3430 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1799 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 689 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site