IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘උතුරු නැගෙනහිරින් රජයේ සේවයට අඩු ඉල්ලුමක්‘

උතුරු හා නැගෙනහිර වැනි පළාත්වලින් රජයේ සේවයට ඉදිරිපත්වන අයදුම්පත් ප්‍රමාණය ඉතා අවම යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අද (28) ප්‍රකාශ කළේය.

දීර්ඝ කාලීන යුද්ධයක් තිබීම හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්හි අධ්‍යාපන තත්ත්වය පහළ මට්ටමක ඇති බවත් අනෙක් පළාත්වලද භූගෝලීය සාධක, කාලගුණික සාධක හා මානව සම්පත්වල ගැටළු හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ යම් විෂමතා ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

samudradevi_20151028-23 samudradevi_20151028-29 samudradevi_20151028-243 samudradevi_201510289

 



අදහස් (0)

‘උතුරු නැගෙනහිරින් රජයේ සේවයට අඩු ඉල්ලුමක්‘

තුෂාන්ත Wednesday, 28 October 2015 11:40 PM

උතුරේ ජනතාව මේ සඳහා උනන්දු කරන්නේ නම් හොඳයි (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 28 October 2015 01:19 PM

ඒ පළාත්වල මිනිසුන්ට ඒ සදහා පහසුකම් සලසලා දෙන්න.උතුරු නැගෙනහිර පලාත්වල උගතුන් නැතුවම නෙමෙයිනේ. (බ)

:       0       0

අජිත් Thursday, 29 October 2015 02:41 AM

හොඳ කතාවක් (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 03:07 AM

අපි ඔබ සමඟයි. (නි)

:       0       0

නාමල් Wednesday, 28 October 2015 01:59 PM

ඉසුරන්දි කියන දේ හරි (නි)

:       0       0

දුමින්ද Wednesday, 28 October 2015 02:03 PM

වෙනස ගැන, අළුත් රජය ගැන විශ්වාසයක් නැතුවාවද්ද? (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 28 October 2015 02:29 PM

කියන දේ ඉතා නිවැරදි නමුත් තවමත් ජනතාවට දැනෙන යමක් සිදුවී නොමැති බව අපට හැ‍ඟේ (නි)

:       0       0

යෝගනාදන් Wednesday, 28 October 2015 02:47 PM

අපි ඔවුන් වෙනුවෙන් යමක් කරන්න බලමු (නි)

:       0       0

කුමුදු Thursday, 29 October 2015 05:45 AM

ඒ පළාතේ අදධ්‍යාපනයට තියෙන පහසුකම් වැඩි කරන්න රජයේ අවධානය යොමු වේවා! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 181 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1507 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 945 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1538 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1144 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2688 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20765 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19693 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site