IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘උතුරේ පමණක් නොව දකුණේ අයත් සොයනවා‘

යුද සමයේ අතුරුදන් වූවන් සෙවීම සදහා රජයෙන්   පිහිටුවීමට නියමිත කාර්යාලය මෙරට ආරක‍ෂක හමුදාවට එරෙහි කාර්යාලයක් නොවන බවත් අතුරුදන් වූවන්ගේ අර්බුදයට විසදුමි ගෙන ඒම සදහා මෙම කාර්යාලය පිහිටුවන බවත් රාජ්‍ය භාෂා හා ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.

මෙරට අතුරුදන් වූවන් අතර උතුරේ ජනතාව පමණක් නොව දකුණේ ජනතාවද සිටින බව ද  ඔහු කීවේය.

හමුදාව පාවා දීම සදහා මෙම කාර්යාලය පිහිටුවන බවට ඒකාබද්ධ විපක‍ෂය චෝදනා කර සිටින බවත්,  එය වැරදි සහගත අර්ථ දැක්වීමක් බවත්, අතුරුදන් වූවන්ට සිදුවූ දේ කුමක්ද යන්න සොයා ගනිමින් අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය විසදීම මෙම කාර්යාලය පිහිටුවීමේ අරමුණ වන බවද  මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.



අදහස් (0)

‘උතුරේ පමණක් නොව දකුණේ අයත් සොයනවා‘

දිලිප් වික්‍රමරත්න Tuesday, 09 August 2016 10:41 PM

නාමල්ලා වගේ අයත් මේ ලක් භූමියේ ඉන්නවා කියලා හිතනකොට පුදුම කණගාටුවක් දැනෙනවා. 1989-1994 දහස් ගණන් පාරවල්වල දැවුණේ මේ රටේ බුද්ධිමත් පරම්පරාව (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 10 August 2016 06:11 AM

1988, 89, 90 කාලයේ අතුරුදහන් කිරීමේ අධිපතියා "උඩුගම්පල මහත්තයා" තාම රටේ ඉන්නවාද? (බ)

:       0       0

යෝනක Wednesday, 10 August 2016 01:58 AM

හොඳයි හොඳයි. ඔහොම යමුකෝ! (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 10 August 2016 02:03 AM

ස්මිත්, කුමාර්, බමුණු, දිලිප්, ඔබගේ අදහස් වලට ස්තුතියි! (නි)

:       0       0

ස්මිත් Tuesday, 09 August 2016 12:58 PM

බටලන්දේ කට්ටිය ගැනත් හොයනවද? (බ)

:       0       0

දිනේෂා සුබසිංහ Tuesday, 09 August 2016 01:11 PM

ඕකට වෙනම කාර්යාල මොකටද පොලිසියට බැරිද ඕව හොයන්න. පොලිසියට බැරි වුන දේවල් කාර්යාලයෙන් කරන්නේ කොහොමද (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 09 August 2016 01:28 PM

1971 හා 89, 90, 91 කාලේ ටයර් සැය වල අාදාහන වෙච්ච දහස් ගණනකට වෙච්ච දෙයක් නෑ. ඇමෙරිකාව හා බටහිර ලෝකය නිශ්ශබ්දයි. (බ)

:       0       0

බමුණු Tuesday, 09 August 2016 01:28 PM

දෙමල ඡන්ද ටිකක් ගන්න මුන් සිංහල ජාතියම පවා දෙනවා (බ)

:       0       0

තිළිණ Wednesday, 10 August 2016 03:45 AM

සමීන්ට ගොඩක් හිතේ අමාරුව ඇති. (නි)

:       0       0

සංජීව Wednesday, 10 August 2016 04:07 AM

එතකොට සිංහල දෙමල මුස්ලිම් සාමාන්‍ය ජනතාව මරපු කොටියන් කෝ දැන් ඔක්කොම හිරේ වෙන්න ඇති . සාමාන්‍ය නීතියට උඩින් බලතල දීම වැරදියි (බ)

:       0       0

ශාන්ත Wednesday, 10 August 2016 04:59 AM

මේක රටවල් දෙකක් අතර යුද්ධයක් නිසා සිද්ධවුණ දෙයක් නොවෙයි. එකම රටේ ජන කොටස් දෙකක් අතරේ අර්බුදයක් නිසා සිදුවූ අතුරුදන්වීම්. මම හිතන්නේ නැහැ නීතිගරුක හමුදාවකට මේ සෙවීම් ගැන බයවෙන්න ඕනෑ කියලා. බයවෙන්න ඕනෑ හමුදාව අපකීර්තියට පත්කරමින් කටයුතු කළ අය සහ හමුදාව අවභාවිතා කළ අය. (නි)

:       0       0

නාමල් Tuesday, 09 August 2016 02:30 PM

2005-15 කාලයේ උතුර, දකුණ ඇතුළු ලංකාවේ හැමතැනම හිටපු ඒකාධිපති පාලනය විසින් මිනිස්සු අතුරුදහන් කළා. එ්කේ අමාරුව දන්නේ අතුරුදහන්වු වූවන්ගේ පවුල්වල යයි.. දකුණේ ජාතිවාදීන්ට වුවමනා නැති වුනාට මේවා ගැන සොයා බලා වගකිවයුත්තන් හමුදාවේ නෙමේ කොහේ හිටියත් දඩුවම් දිය යුතුයි (බ)

:       0       0

සරත් Tuesday, 09 August 2016 03:44 PM

නාමල් 2005 -2009 කාලේ උතුරේ හිටියේ ඔයාගේ බාප්පා වෙන්න ඕනේ.ගුණ මකුවෙක් වෙන්න එපා .(බ)

:       0       0

ධම්ම Tuesday, 09 August 2016 04:11 PM

1971 මගේ පොඩි අයියා අතුරුදන්වුණ වෙලේ මෙහෙම අය සිටියා නම් මට මගේ අයියා හොයාගන්න තිබුනා. (නි)

:       0       0

අශෝක Tuesday, 09 August 2016 04:55 PM

නාමල්, ප්‍රබාකරන් අවුරුදු තිහක් අපේ රට විනාශ කළා. 200-2009 මහින්ද රාජපක්ෂ වීරයාට ඇතුළු ත්‍රිවිධ හමුදාවට පින්සිද්ධ වෙන්න තමයි අපිට රටක් තියෙන්නේ. ඔයාට ලංකාව හොඳ නැත්නම් පිටරටකට යන්න. (නි)

:       0       0

පුෂ්ප Tuesday, 09 August 2016 05:00 PM

එතකොට කොටි වනසපු අපේ සිංහලුන් ගැන බලන්නේ කවුද? (නි)

:       0       0

සමීන් Tuesday, 09 August 2016 06:54 PM

සරත්, එතකොට මිනිස්සු අතුරුදහන් කරලා මරාදාන එක සාධාරණද? උතුරේ ප්‍රභාකරන් වගේම දකුණේ පාලකයෝත් ඒවාට වගකියන්න ඕනෑ. ඒවා සොයාබලන එක ශිෂ්ට සමාජයක වගකීම. (නි)

:       0       0

හේමන්ත Tuesday, 09 August 2016 07:29 PM

88-89 කා‍ලේ බටලන්ද සහ සූරියකන්ද ඇතුළු දිවයිනේ අතුරුදහන් වුණ අයත් මෙයට අදාළ නම් කමක් නැහැ. මොකද මේ අය 83 ජුලි වල ඉඳලා අතුරුදහන් අය හොයන නිසා. අතීතයකුත් නැති ඒ නිසාම අනාගතයකුත් නැති සමහරුන්ට සුබ ආරංචියක්. සතුටුවෙමු (නි)

:       0       0

හේමන්ත Tuesday, 09 August 2016 07:39 PM

දකුණේ අයට වුණ දේ සහ කළ දේවල් එළිවුණදාට කාගෙ කාගෙත් නියම මුහුණු එළියට එයි (නි)

:       0       0

යෝනක Tuesday, 09 August 2016 08:56 PM

හැබැයි ඉතින් සාධාරණයි. මොකද උතුරේ පමණක් නොව දකුණේත් හොයනවලුනේ (නි)

:       0       0

සිරි Tuesday, 09 August 2016 08:56 PM

සමහරුන්ගේ හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 2 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 43 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 80 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 624 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 526 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 730 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site