IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


උතුරේ පියන් වැඩේටත් පට දරුවෙක්

උතුරු පළාත් සභාවේ කාර්යාල කාර්ය සහායක පුරප්පාඩු 40ක් වෙනුවෙන් ඉල්ලුම්පත් 8460ක් ලැබී තිබිණි. උපාධිධරයෝ 250ක් ද ඒ අතර වෙති. ආර්ථික විද්‍යා විශේෂ උපාධිධරයෙක් එක් තනතුරකට තෝරාගනු ලැබ සිටී.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව ගිය වසරේ 4.3%ක් වූ විරැකියාව මේ වසරේ 4.6%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



අදහස් (0)

උතුරේ පියන් වැඩේටත් පට දරුවෙක්

පුෂ්පා Sunday, 01 May 2016 09:46 AM

ඇයි ඉතින් යහ පාලනයක් අාවේ මේක නැති කරන්න නේද? කෝ මේ කෑගැහුව කට්ටිය? (බ)

:       0       0

කෝනාර Sunday, 01 May 2016 10:14 AM

උපාධිය හෑල්ලුවට ලක්වීම බලන්න කලින් බඩවියත රැකගන්න ඕනෑ නිසා තමයි මෙහෙම වෙන්නේ. (නි)

:       0       0

නාලක Sunday, 01 May 2016 10:15 AM

රැකියා සොයමින් සිටිනවාට වඩා සාස්තර කිව්වා නම් රැකියාවකට වඩා මේ රටේ තැනක් ගන්න තිබුනා (නි)

:       0       0

දනුක Sunday, 01 May 2016 11:26 AM

පියන්ලා ගන්න ඉල්ලුම්පත් ගන්න රජයේ තැන් තියෙනවා එහෙනම්. වෙන තැන් වල නම් පොලිටික්කෝ තමයි එ්කටත් කැමති අය දාගන්නේ. උතුර ඒ අතින් හොඳයිනේ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 01 May 2016 02:09 PM

තව ඉන්දියාවෙනුත් ගෙන්නන්නකෝ! (නි)

:       0       0

සෑම් Sunday, 01 May 2016 06:51 AM

ලංකාවේ අධ්‍යාපනයේ වටිනාකම මෙයින් පේනවා. පියන් උපාධිධාරියෙක් . නමුත් ඕ ලෙවල් වත් හරියට නැති සංස්ථා සභාපතිලා දුසිම් ගානක් ඉන්නවා . (ර)

:       0       0

නාමල් Sunday, 01 May 2016 07:10 AM

අපේ ගුවන් තොටුපොළ හිටපු බලධාරියා මතක් වුනා 9 පාස් (බ)

:       0       0

ඇසළ Sunday, 01 May 2016 07:11 AM

සෑම් බණ කියනවද ඕලෙවල් ගැන පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ , රාජ්‍ය ඇමති, නියෝජය ඇමති, උප ඇමති, නිල නොලත් ඇමති, ඉදගන්න පුටු මේස නැති ඇමති, ඒ ඇමති මේ ඇමති මන්ත්‍රී යන කිදෙනක් ඉන්නවද හරියට අටවත් පාස් නැති. ඒ වුනාට එතනම වැඩ කරන පියන්, ක්ලීනින් සර්විස් සහ රියදුරු උපාධිධාරියන්. ඒක තමයි වෙනස. (බ)

:       0       0

තුෂාර Sunday, 01 May 2016 07:13 AM

පව් අප්පා.රටකට ගිය කලක්! (බ)

:       0       0

ඉසුරන්දි Sunday, 01 May 2016 07:14 AM

රැකියාව මොක වුණත් මෙයින් වෙන්නේ උපාධිය හැල්ලුවට ලක්වීමක්.තනතුරේ හැටියට 8 පාස් කෙනෙකුත් හොද වැඩියි කියලයි මටනම් හිතෙන්නේ. (බ)

:       0       0

පෙරේරා Sunday, 01 May 2016 08:02 AM

ආර්ථික විශේෂ උපාදි තියෙන අය පියුන්කමට තෝරන රටේ සාමාන්ය් පෙළ වත් නැති අය රටේ ආර්ථිකය හසුරවද්දී ලංකාවේ ආර්ථිකය ඔය මට්ටමේ තියෙන එක පුදුමයක්? (ර)

:       0       0

බමුණු Sunday, 01 May 2016 08:03 AM

උපාදියක් තිබුනට ඔහු දන්නවා ඇති ඔහුට කරන්න පුළුවන් වැඩේ මොකක්ද කියලා. එමනිසා සෑම් කලබල වෙන්න එපා, සැම උපධිධාරියටම සංස්ථා සභාපතිලා වෙන්න බැරිය. (ර)

:       0       0

බමුණු Sunday, 01 May 2016 08:08 AM

සෑම් උපාදී ලබාගෙන කරන්නේ හදන්නේ රැකියාවක් නේද. ඔහුව රැකියාවේ යොදවන තැනැත්තාට ඔහු තරම් අද්යාපන යක් නැතිවැති නමුත් එතැනත්තා තමයි වියාපාරයේ අයිතිකරු ඕක නේද තිත්ත උනත් ඇත්ත. (ර)

:       0       0

බෙනට් Sunday, 01 May 2016 08:32 AM

උපාධි කරුවෙක්ව මේ රැකියාවට ගැලපෙන්නේ නැහැ .. මේ රැකියාවට බඳවා ගන්න ඕන සේවකයෙක් වගේ තම රාජකාරිය කරන්න පුළුවන් කෙනෙක්ව. කාර්යාලයේ ඉන්න ලිපිකරුවන්ගේ ඉඳල ඉහලට සියලු දෙනාගේම වැඩ වලට උදවු විය යුතුයි. (ර)

:       0       0

නීල් Sunday, 01 May 2016 08:33 AM

මිනිස්සු කියාවි පවු කියලා. නමුත් ඒ ළමයි වසර 5කට පස්සේ අභ්‍යන්තර විභාගය ලියලා ලිපිකරු 3 වන ශ්‍රේණියට උසස්වීම් ලබනවා. උසස්වීම ලබලා කොහේටහරි නව පත්වීම ලබලා සාමාන්‍ය විදිහට තමන්ගේ උගත්කම පාවිච්චි කරලා රැකියාව කරගෙන ජීවත්වේවි. (නි)

:       0       0

නිමල් Sunday, 01 May 2016 08:44 AM

එකල රාජකිය දෛවඥයොත් රාජ්‍ය බැංකු කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල වල හිටියා. නොමිලයේ ලක්ෂ ගණන් පඩි ගත්තා. නිල වාහන, ගෙවල් දීලා තිබුනා. උපාධිධාරියා පියන් වැඩේ කරනවා. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 01 May 2016 08:54 AM

පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනෙක් 8 පාස් නැතිලු නේද? කොහොමද වෙනස? එංගලන්තයේ සහ යුරෝපයේ 99% උපාධිධරයෝ. කාටද කොතනද වැරදුනේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 63 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 118 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 135 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 139 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 61 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1872 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 864 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site