උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මෙවර බෙහෙවින් ඉහළ ගොස් ඇත.
වව්නියාව 67% ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වව්නියා දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියයි.
යාපනය - 58% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි යාපනය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා කියයි.
කිලිනොච්චිය - 64% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති රූපවතී කේදිස්වරන් මහත්මිය කියයි.
මුලතිව් - 74% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා කියයි.
මන්නාරම - 68.5% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති වයි එස් දේශප්‍රිිය මහතා කියයි.
මඩකලපුව - 60% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති පී.එස්.එම්.චාල්ස් මහතා කියයි.
අම්පාර 70.3% ඡන්දය ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.
2010 වසරට වඩා 2015 වසරේ ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය පහත ග්‍රැෆික් සටහනේ දැක්වේ.
මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම (2015 ජනපතිවරණය)
2010 වසරේ පැවති මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය
2010 සහ 2015 ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතයන් සන්සන්දනාත්මකව
ග්‍රැෆික් නිර්මාණ - අකිල බද්දෙවිතාන
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරේ ප්‍රතිශතය ඉහළට
ඉෂාන් Thursday, 08 January 2015 02:20 PM
දන්නා විදිහට සිරිසේන මැතිතුමාට වාසි වැඩි. (ර)
කගී Thursday, 08 January 2015 03:02 PM
මේ අනුව බලන කල අවසන් ප්‍රතිපල කරට කර තිබෙන බව පෙනේ. (ර)
සුනිල් Thursday, 15 January 2015 09:52 AM
මෙය ඉතා හොඳ ලක්ෂණයකි (බ)
ධනුෂ Thursday, 15 January 2015 10:37 AM
මෙය ඉතාමත් යහපත් ලක්ෂණයක් (නදී)
මධූ Saturday, 10 January 2015 12:42 PM
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා උතුරේ දෙමළ ජනතාවගේ මානව හිමිකම් උල්ලංගනය කලානම් කොහොමද මෙහෙම ඡන්දෙ දාන්නේ. මහින්ද ජනාධිපති තුමා කලින්ම වෙනසක් මේ රටේ ඇති කළා. මහින්ද ජනාධිපති ඡන්දය දින්නා නම් එය ජාත්‍යන්තරයට හොර ඡන්දයක් වෙනවා. මහින්ද පැරදුනු නිසා සර්ව සාදාරනයි. (නදී)