IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘‘උතුරේ ප්‍රශ්නයට දකුණේ කැමැත්ත ඇති විසඳුමක්‘‘

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකා මහ කොමසාරිස් ජෙෆ්ටෝ හා විපක්ෂ නායක ආර් සම්බන්ධන් අතර හමුවක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයයේ දී පැවැත්විණි.

උතුරේ ප්‍රශ්නයට දකුණේ ජනතාවගේ ද කැමැත්ත ඇති විසඳුමක් ගෙන එන බව සම්බන්ධන් මහතා එම සාකච්ඡාවේ දී කියා ඇත. ශ්‍රී ලංකාවේ සංහිඳියාවක් ඇති කිරීමට දකුණු අප්‍රිකාවේ සහාය ලබා දෙන ලෙස ද විපක්ෂ නායක ඉල්ලා සිටියේය.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට ලක් රජය ගන්නා ක්‍රියාමාර්ග දෙස දකුණු අප්‍රිකාව විමසිල්ලෙන් බලා සිටින බව ජෙෆ්ටෝ කීවේය.

12575934_719361494868119_750021773_n (Copy)



අදහස් (0)

‘‘උතුරේ ප්‍රශ්නයට දකුණේ කැමැත්ත ඇති විසඳුමක්‘‘

ද සිල්වා බර්ලින් Wednesday, 20 January 2016 06:38 AM

මේ දෙමළ නායකයන්ගේ ක්‍රියාකලාපය නිසා රටපුරා ජීවත්වන ව්‍යාපාර කරන දෙමළ ජනතාව සහ අනෙකුත් ජාතින් අතර නැති ප්‍රශ්න ඇතිවේවි. ජාතිවාදය නැවත ඇවිස්සුනොත් අමාරුවේ වැටෙන්නේ අහිංසක දෙමළ ජනතාවයි. දෙමළ, මුස්ලිම්, සිංහල කියමින් බෙදෙන්නේ නැතුව අපි ශ්‍රී ල‍ාංකික සහ මේ රටේ සමාන අයිතියක් අපි සියලු දෙනාටම ඇත කියන මානසිකත්වය මේ නායකයන්ට ඇතිවිය යුතුය. සියලුම ශ්‍රී ලාංකිකයන්ට එක සමානව සැළකිය යුතු අතර කොටසකට වැඩි සැළකිලි හෝ බලතල ලබා නොදිය යුතුය (නි)

:       0       0

සිල්වා බර්ලින් Wednesday, 20 January 2016 12:44 PM

ලංකාවේ හමුදාව ලංකාවේ සෑම පළාතකම සිටිති , ලංකාව ඇතුලත ඕනෑම ප්‍රදේශයක සිටීමට හමුදාවට නීතිමය අයිතියක් ඇත , සම්පන්දන්ට සහ විගනේශ්වරන්ටත් එම අයිතියම ඇත (බ)

:       0       0

ප්‍රියංග Wednesday, 20 January 2016 07:12 AM

ඉන්න හිටින්න තැන් නැති සමහර දුප්පත් අසරණ අයට උතුරෙන් ඉඩම් පහසුකම් ලබා දිය යුතුයි කියා මම සිතනවා (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 20 January 2016 12:57 PM

හමුදාව උතුරේ වැඩිපුර සිටින්න ඕනෑ කියලා මම නම් සිතන්නේ (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 20 January 2016 07:49 AM

උතුරට විදේශ නායකයෝ පුදුම සැලකිල්ලක්,අනුකම්පාවක්,අපිට ""තමන් හිසට තම අතමය සෙවනැල්ල "" (ම)

:       0       0

ෂෙල්ටන් Wednesday, 20 January 2016 08:05 AM

කව්රු මොනවා කිව්වත් ලංකාවේ තියෙන්නේ පක්ෂ දෙකකි. බෞද්ධ සහ අබෞද්ධ ..බෞද්ධ එකතු වුණත් ඉදිරියට හරිම අපහසුයි රට කරන්න.සිංහලයා මෝඩයා නිසා අන්‍ය අාගමෙකින් එකතුවෙලා රටෙන් බුදු දහම අතුග දමනවා. (බ)

:       0       0

දාබරේ Wednesday, 20 January 2016 09:03 AM

භූගෝලීය වශයෙන් මිසක් පර‍ිපාලනයේදී,දේශපාලනයේදී,සම්පත් බෙදාදීමේදී උතුර දකුණ කියා වෙන් නොකළ යුතුය.ලංකාවේ හමුදාවට ලංකාවේ ඕනෑම තැනක සිටිය හැකිය. ඇමරිකාවේ හා රුසියාවේ හමුදා රටවල් ගණනාවක රඳවා තිබේ.(ම)

:       0       0

නිමල් ලාලිත Wednesday, 20 January 2016 03:16 AM

දෙමළ ජාතිකයාට මේ රටේ හැම තැනකම සාමයෙන් ජිවත්විය හැකිය. එහෙත් සිංහලයාට මේ රටේ හැමතැනකම ජීවත්වීමේ හැකියාව නැත. මේ බොරුයි කියන අයට රට වටේ ගොස් බලන ලෙස කියමි. දෙමළ නායකයන්ගේ සහ වැඩිම දෙමළ ජාතිකයන්ගේ මෙන්ම දෙමළ බස කතාකරන මුස්ලිම් භක්තිකයන්ගේද එකම අදහස ඔවුන්ටම වෙන්වූ උතුරු පළාතක්, නැගෙනහිර පළාතක් සහ මුළු රටේම අයිතිය, ව්‍යාපාර අයිතිකර ගැනීමයි. (නි)

:       0       0

සරත් Wednesday, 20 January 2016 03:54 AM

විග්නේශ්වරන් මහතාගේ මෑතක කරන ලද ප්‍රකාශ සියල්ල අන්තගාමී ඒවායි. ඔහුත් ඔහුගේ මස්සිනාත් දේශපාලනයෙන් විශ්‍රාම ගැන්විය යුතුය. (බ)

:       0       0

නිහාල් Wednesday, 20 January 2016 04:29 PM

කොටින් රැකගන්නට එදා උත්සාහ කළ කොටි හිතවතුන් මෙහි පැමිණ කරන කෙරුවාවන් සහ කියුම් කෙරුම් වලින් පෙනීයන්නේ එදා ගිරිය පුප්පමින් වර්තමාන නායකයන් නැතැයි කී ගිවිසුම් අද ක්‍රියාත්මක වන බව සහ ඉටුකරන බව නොවේද? (නි)

:       0       0

කල්පගේ Wednesday, 20 January 2016 05:38 AM

මේවා තේරෙනකොට ප්‍රමාද වැඩිවේවි. (නි)

:       0       0

රුවන් කොටුවෙල්ලේ Wednesday, 20 January 2016 05:50 AM

උතුරේ තියනවා කියන ප්‍රශ්නය මොකක්ද? දකුණේ අයටත් තියන ප්‍රශ්නම නේද තියෙන්නේ? ජාති වශයෙන් බෙදීමට යෝජනා කිරීමත්, එයට උදව්දීමත් විනාශයකට මුලයි (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 20 January 2016 05:55 AM

දෙමල මුස්ලිම් ජනතාවට ලංකාව පුරාම ව්‍යාපාර ඇත. දමිළ අය‍ගේ ව්‍යාපාර නැති නගරයක් ලංකාවේ සොයා ගැනීමට අපහසුය. දැනට ඔවුන්ට අවශ්‍ය උතුරේ සහ නැගෙනහිර යුද්ධය නිසා විනාශවුණ යටිතල පහසුකම්ය. රෝහල්, පාසල්, ජල විදුලිය ලබාදීම වැනි දේය. දෙමළ ජනතාවට නැති ප්‍රශ්න හදන්නේ මේ දෙමළ නායකයන්ය (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 20 January 2016 10:59 AM

සිංහල අපි ගැන පංගුවක් වෙලාවකට හරි දුකකුත් ඇති වෙනවා.පහුගිය වකවානු වල දකුණේ අපට මොන තරම් ප්‍රශ්න තිබුනද. කාලයක් අපි අපිම මරාගත්තා විමුක්තියක් හොයන්න ගිහිල්ලා ඊට පස්සේ 30 වසරක් යුද්දෙන් බැට කෑවා.නිකන්වත් ඔය කියන එක රටක්වත් ඉදිරිපත් වුනාද සිංහල මිනිස්සු මැරෙනවා නේද කියන්න. පුළුවන් තරම් උල් පන්දම් දුන්න අපිව විනාස කරන්න.ඒ උනාට බලන්න දෙමළ මිනිහ වෙනුවෙන් කතා කරන්න රටවල් කියකින් එනවද කියල. මන් හිතන්නේ අපේ සිංහලුන්ගේ එකමුතුවක් නැති හින්ද වෙන්න ඇති එහම වෙන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 306 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1005 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 995 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 511 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1048 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1783 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36967 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24376 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site