IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


උතුරේ පිරිසක් මිය ගිය ඥාතීන් සමරති

 අවසන් යුද ගැටුම් හේතුවෙන් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් හිදී මියගිය ඥාතීන් හා ජනතාව සිහිකරමින්  යාපනය චෙම්මණි හින්දු කෝවිල අසල පහන් දල්වා විශේෂ දේවමෙහෙයක් අද (12)  පැවැත්විණ.

උතුරු කෘෂිකර්ම අමාත්‍ය පි.අයිගරනේෂන්, උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්  මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා යුද්ධයෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් එය සිදු විය.

යුද්ධයේ මුල් වකවානුවේ යාපනය චෙම්මිණි මංසන්ධිය අසලදී සිවිල් ජනතාව විශාල ප්‍රමාණයක් දිවි පිදූ බවත් එම ජනතාව සිහිකරමින් මෙලෙස පහන් දැල්වීම සිදුකරන බවත් උතුරු පළාත් මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පැවසීය.



අදහස් (0)

උතුරේ පිරිසක් මිය ගිය ඥාතීන් සමරති

සමීර Thursday, 12 May 2016 05:29 PM

ඉතින් මොකක්ද මියගිය අය සිහිකරන එකෙ වරද? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 12 May 2016 09:17 AM

යුදය පටන්ගත් ඔවුන්ගේම අය ඒවාට වගකියන්න ඕන (බ)

:       0       0

චමිලා Thursday, 12 May 2016 08:31 PM

ත්‍රස්තවාදී ගරිල්ලන් මිනිස් සංහාර කළ බව අපි දනිමු. එම මිනීමරුවන් සමරනවා නම් එය වැරදියි (නි)

:       0       0

සඳුන් Friday, 13 May 2016 09:24 AM

ජවිපෙ අය‍ට පුලුවන්නම් තමන්ගේ මැරිච්ච විරුවෝ සමරන්ඩ ඇයි මේ අසරණ දෙමල මිනිසුන්ට බැරි. (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 12 May 2016 11:02 PM

කුමාර්, ඔබ හරි. එ්ත් අහිංසක මිනිසුන්ට කවදාවත් යුද්ධයක් ඕනෑවුණේ නැහැ. ඔවුන් යුද්ධයට කැමතිත් නැහැ. එ්ත් එදා වගේම අදත් අහිංසක මිනිසුන්ගේ කර මතින් ආ දේශපාලුවෝ මේ මිනිස්සු කොහෙටද දක්කන්නේ? රට වටේම අනිත් ප්‍රදේශවල මිනිස්සුත් එක්ක සමගියෙන් ඉන්න මිනිස්සු කැමති නම් මොකටද වෙනම කොටසක් වෙනුවෙන් නැවතත් අර අඳින්නේ? (නි)

:       0       0

මංගල වේලාරත්න Friday, 13 May 2016 03:41 AM

ජාතිබේද වපුරන්න සුදානම් වෙන්න එපා. ඊටපස්සේ කෑගහන්නත් එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 715 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 529 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 759 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 574 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 490 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 308 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site