යුද සමයේදී කොටි නායකයින්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත බාරවීමට තමා උපදෙස් නොදුන් බව ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයේ නායක කරුණානිධිගේ දියණිය කනිමෝෂි ‘ද හින්දු‘ පුවත්පතට කියා ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා කියයි.
කොටි සංවිධානයේ නායකයකුවූ එලිලන්ගේ බිරිඳ වන වත්මන් උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් තම සැමියා යුද්ධයේ අවසන් කාලයේදී ආරක්ෂක අංශ වෙත බාරවූයේ කරුණානිධි සහ ඔහුගේ දියණිය ලබාදුන් උපදෙස් මත බව පසුගියදා හින්දු පුවත්පත සමග සාකච්ඡාවකදී කියා තිබුණි. කනිමෝෂි එසේ උපදෙස් දී ඇත්තේ සැටලයිට් තාක්ෂණය ඔස්සේ තම සැමියා හා සම්බන්ධ වෙමින් බවද ආනන්දි ශෂිදරන් කියා ඇත.
නමුත් කනිමෝෂි කියන්නේ ඇය එලිලන් නමැත්තකු කොටි සංවිධානයේ සිටි බවද නොදන්නා බවයි.
එවැනි උපදෙසක් ලබාදීමේ බලයක් තමා සතුව නැති බවත් කනිමෝෂි පවසන්නීය.
ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරු පළාත් මන්ත්‍රිනීගේ කථාව බොරු බව කරුණානිධිගේ දුව කියයි
ඉසුරන්දි Monday, 08 June 2015 05:57 AM
එදාපාර මෙයාල මේ මොකකටද අර අදින්නේ.(ම)
ගිහාන් Monday, 08 June 2015 05:58 AM
බල්ලොත් එක්ක නිදා ගත්තා නම් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවාලු. !(නදී)
දුමින්ද Monday, 08 June 2015 06:39 AM
2009 දී වලදැමූ ත්‍රස්ත අවතාර නැවත අවදිව (කේ)
සුරන් Monday, 08 June 2015 06:56 AM
මේ වගේ බොරු සාක්ෂි ගොඩක් එකතුවෙලා අන්තිමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව හැදිලා තියෙන්නේ. දැන් ගොඩක් කට්ටිය බලාගෙන් ඉන්නේ හිටපු ජනපතිතුමා, හිටපු ආරක්ෂක ලේකම් තුමා, ඇතුළු හමුදා නිලදාරීන් වැරදි කරුවෝ කරලා, ඇමෙරිකාවේ හිරේට යවන්න. (ම)
කමල් Monday, 08 June 2015 08:05 AM
සුරන් ඔබයි අන්තර්ජාතික දැනුම ප්‍රදර්ශනය කරන්න එපා. දන්න දෙයක් ගැන කතා කරන්න (බ)
පිටබැද්දර ජයා Monday, 08 June 2015 08:09 AM
හැබැයි මතක තියාගන්න , බොරු කරන දෙමල නායකාකරදින් ප්‍රවේශමෙන් , දෙමල ජනතාව අවදියෙන් ! මතකනේ අමිර්තලිංගම් මහත්තය , දෙමල ජනතාවට පොඩි චුන් එකක් දෙන්න සිංහලයන් හම ගහල සෙරෙප්පු හදනවා කිව .අවසානෙදි මොකද වුනේ ? (බ)
විජයබාහු Monday, 08 June 2015 08:57 AM
දෙන්නගෙන් එක්කෙනෙක්වත් විශ්වාස කරන්න නරකයි (ම)