IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


උතුරු මැදත්, දකුණත් දිවි නැගුම විවාදයට ගනි

උතුරු මැද පළාත් සභාවේ සහ දකුණු පළාත් සභාවේ අද දිවි නැගුම පනත විවාදයට ගැනෙද්දී පළාත් සභා ගොඩනැගිලි දෙක ඉදිරිපිට සමෘද්ධි නිලධරයෝ පිරිසක් උද්ඝෝෂණවල නිරතව සිටිති. දිවි නැගුම පනත සම්මත කර දෙන්නැයි ඔවුහු ඉල්ලති.



අදහස් (0)

උතුරු මැදත්, දකුණත් දිවි නැගුම විවාදයට ගනි

අමිල කටුනායක Wednesday, 03 October 2012 06:59 PM

මේකත් පළාත් සභා වගෙයි. මිනිස්සු නොඉල්ලපු දෙයක් නැහැ නේද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 03 October 2012 02:42 PM

පළාත් සභා කීපයක දිවිනගුම පනත සම්මත වීම අද සමහර රාජ්‍ය මාධ්‍ය වලට යුද්ධය දිනපු එක වගේ ජයග්‍රහණයක් වෙලා. මට බය යුද්ධය දිනපු එකේ ජයපැන් බොන්න (අපි වීරයෝ කියන පම්පෝරිය හා යාපනේ ට්‍රිප් යාමේ ඉඩකඩ නොව ප්‍රායෝගික ආර්ථික හා මානව නිදහස, නීතියේ ආධිපත්‍යය පැත්තෙන්) හිතපු තරම් ජනතාවට නොලැබුණා වගේ මේකත් කීප දෙනෙක් පමණක් ගොඩ යවන විජ්ජාවක් වේද කියලා. (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 03 October 2012 02:45 PM

මම හිතන්නේ සමෘද්ධි නිලධාරීන්ව කව්රු හරි මන්ත්‍රී කෙනෙකුගේ ඉල්ලීමකට අනුව උද්ගෝෂණ කරනවා ඇති. මේ දිවිනගුම නිසා කව්රු හරි ලොක්කෙක්ට වැසි එනවා ඇති. (ස)

:       0       0

අනුර Wednesday, 03 October 2012 02:49 PM

බලමු උතුරු පැත්තෙදි මොකද වෙන්නේ කියලා (ස)

:       0       0

අනුර Wednesday, 03 October 2012 02:51 PM

ගොඩක් හොඳයි (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 03 October 2012 02:54 PM

නැතුව නැතුව, ඕනෙම කෙනෙක් තමන්ගේ දිවි නගාගන්න කැමතියිනේ (ස)

:       0       0

කිර්ති Wednesday, 03 October 2012 10:29 PM

අන්න හොදයි

:       0       0

කිර්ති Wednesday, 03 October 2012 10:30 PM

අයියෝ සල්ලි ....

:       0       0

සෙනෙරත් Wednesday, 03 October 2012 11:33 AM

මොකද්ද මේ දිවිනැගුම අපිව දැනුවත් කරන්නකෝ (ස)

:       0       0

මාටින් Wednesday, 03 October 2012 11:42 AM

දිවි නැගුම පනත හරියි කියමුකෝ. ඒත් මොකක්ද මේ සමෘද්ධි නිළධාරීන්ට මේ ගැන ඇති කැක්කුම? (නි)

:       0       0

කැස්පර් Wednesday, 03 October 2012 11:43 AM

අදත් ඊයේ වගේ වෙයිද දන්නේ නෑ (ස)

:       0       0

විශ්මිත Wednesday, 03 October 2012 11:50 AM

පනත දැකපු නැති අය ඔය පනත ඉල්ලනවා, මෙහෙම මෝඩයෝ (ස)

:       0       0

සුමනා Wednesday, 03 October 2012 11:53 AM

මොනවාද මනුස්සයෝ මේ වීකාර

:       0       0

කැස්පර් Wednesday, 03 October 2012 12:04 PM

අද බර්ටි මහත්තයා සභාවට ඇවිත් නැතිලු. එතුමා නිවාඩුලු. (නි)

:       0       0

ෆ්‍රෙඩී Wednesday, 03 October 2012 12:08 PM

ඕකත් දුප්පත් මිනිස්සුන්ට ලැබෙන දේ නැති කරන්න තවත් වැඩක්ද ?? (ස)

:       0       0

යොහාන් Wednesday, 03 October 2012 01:08 PM

මට බය හිටපු කෙනා 120 ත් එක්කම නොපෙනී ගිහින්ද කියලයි? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 713 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 901 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 486 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 286 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 315 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 585 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 57 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site