IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


උතුරු මැදත් හෙල්ලෙයි ?

ලබන 27 වැනිදා පැවැත්වෙන සැසි වාරයේදී උතුරුමැද පළාත් සභාවේ බලය විපක්ෂයට හිමිවන ලකුණු ඇතැයි ඇමැති දුමින්ද දිසානායක මහතාට සමීප ආරංචි කියයි.

එහි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 21 දෙනාගෙන් අද වන විට තිදෙනකු -පේෂල ජයරත්න, පී.බී.දිසානායක හා හේරත් බණ්ඩා පක්ෂය හැර ගොස් සිටිති. තවත් මන්ත්‍රීවරයකු එජාපයට සහය දීමට යන බවත් වාර්තාවේ.

උතුරු මැද පළාත් සභා මහ ඇමැති එස්.එම්.රංජිත් මහතා පැවසුවේ විපක්ෂ මන්ත්‍රී ගණන ආණ්ඩු පක්ෂයට වඩා වැඩි වුවහොත් තමා තනතුර හැරදා යන බවයි.

 



අදහස් (0)

උතුරු මැදත් හෙල්ලෙයි ?

රන්ජිත් Thursday, 15 January 2015 03:57 AM

බන්දුල පෙරේරා එන්නේ නැහැ කිවුවාට යහපාල නමින් ආයෙත් ගොඩබැහැලා තියෙන්නේ. (නි)

:       0       0

නලින් Thursday, 15 January 2015 04:01 AM

ආයෙත් නම් ගොඩඒමක් නැහැ වගෙයි බන්දුල පෙරේරා මහත්තයෝ (නි)

:       0       0

ජගත් Thursday, 15 January 2015 04:20 AM

දැන් ලංකාවේම පළාත් සභා ටික හෙල්ලෙයි.(හේ)

:       0       0

යහපාල Wednesday, 14 January 2015 02:11 PM

සමහරු හිතාගෙන ඇත්තේ අප්පච්චි මළාම කියලා වෙන්න ඇති. එහෙම වුණේ නැහැ මහත්තයෝ.පණපිටින් ඉන්න අප්පච්චි වළදාලා බුදලේට හොර ඔප්පු හදන්න හැදුවට වැඩක් වෙන්නේ නැහැ.අප්පච්චි කවුද කියලා කාට කාටත් අද හෙටම කියලා දෙයි. ප්‍රභාකරන්ට මළමුත්‍ර පහකරවපු අප්පච්චිට මේවා මොන බාධකද? (නි)

:       0       0

සතුට Wednesday, 14 January 2015 02:39 PM

යසපාලට රටේ විනාසය පෙනෙන්නෑ. මිනිහට පෙනෙන්නෙ පක්ෂ දේශපාලනය යසපාල මහත්තයෝ පක්ෂයට කලින් රට ගැන හිතන්න.(අ)

:       0       0

කපිල Thursday, 15 January 2015 07:29 AM

අනේ වෙච්ච දෙයක්.(හේ)

:       0       0

ගිහාන් Thursday, 15 January 2015 08:00 AM

බන්දුල පෙරේරා යහපාල නමින් ඇවිත් ආයෙත් කියවනවා වගේ නේද ?(දිල්).

:       0       0

ජයවර්ධන Thursday, 15 January 2015 09:23 AM

දැන් තමයි කට්ටියට තේරිලා තියෙන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 281 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 207 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 561 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 267 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 86 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 255 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site