IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


උතුරු මැදිනුත් විසි වෙයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත උතුරුමැද පළාත් සභාවේ ද වැඩි ඡන්දයෙන් පරාජය පත් වෙයි. විපක්ෂව ඡන්ද  19 ක් ද පක්ෂව ඡන්ද 10 ක් ද ලැබිණි.

මහ ඇමැති පේෂල ජයරත්න මහතා ඇතුළු සන්ධාන මන්ත්‍රීවරු විරුද්ධව ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය භාවිතා කර ඇත.

PANTHA_01[1] PANTHA_02[1] PANTHA_03[1] PANTHA_05[1]



අදහස් (0)

උතුරු මැදිනුත් විසි වෙයි

සෙනෙවි Friday, 23 December 2016 01:34 PM

මේ රජය පෞද්ගලිකව ලබන පරාජයකි (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 24 December 2016 01:37 AM

අනේ මේවට වියදම් කරන මුදල්? ඇමතිලා 20ත් අඩුවෙන් පාලනය වූ රටක් නේද මේ. ඒ කාලේ කොපමණ හොඳට තිබුනද නේද. අපේ රට කවදාකවත් දියුණු වෙන්නේ නැත. ඒ බව දන්නා උගත් බුද්ධිමත් මිනිස්සු සහ වැඩක් කරන්න පුළුවන් අය මෙරට හැර යති. ඒ යන අයට මම කියන්න මෙරට පැත්තට හැරිලා නිදාගන්නවත් එපා කියායි. (නි)

:       0       0

රොහාන් Saturday, 24 December 2016 04:26 AM

අඟේ ඉඳන් කන අනුභව කරන අය මෙම ආණ්ඩුවට අඳුනාගන්න බැහැ. ඕවා ඔක්කොම දේශපාලන වැඩ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 0 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 340 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 671 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 411 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1268 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 114 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site