උතුරු මැද පළාත් සභාව නොවිසුරුවන ලෙස නිකුත් කළ වාරණය උතුරු මැද සිවිල් අභියාචනාධිකරණය අද යළිත් ජුනි 6 වැනි දා තෙක් දීර්ඝ කෙළේය. නිල කාලය තවත් වසර එකහමාරක් තිබියදී පළාත් සභාව විසිරැවීමට ගත් තීරණයට එරෙහිව එජාපය ගොනුකළ පෙත්සම යළි විභාගයට ගත් අවස්ථාවේ විනිසුරු බන්දුල නිශ්ශංක කරුණාරත්න මහතා පැවැසුයේ වාරණය ඉවත් කරනවා ද නැද්ද යන්න ගැන එදින ප්‍රකාශ කරන බවයි.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ පෞද්ගලික අංශය එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උතුරු මැද පළාත් සභා ඡන්ද වාරණය දික් කරයි
ජගත් Wednesday, 16 May 2012 04:02 PM
ඔක්කොම විසුරුවන්න එකපාරම.... බයයි වගේ..........
දිනේෂ්, Wednesday, 16 May 2012 05:03 PM
අපිටත් බැයිද මේ වගේ ලෝයර් කෙනෙක් වෙන්න....
සෙනෙවිරත්න Wednesday, 16 May 2012 05:23 PM
දිනෙශ් - පුලුවන් ඔයගෙ පියතුමත් රජතුමෙක් උන නම්. (ස)
ජයන්ත Wednesday, 16 May 2012 07:44 PM
රජිත් මංජුල ඔයා හරී...
ලාල් Thursday, 17 May 2012 12:06 AM
මහජනයට මේ තරම් ආදරේද ???
අමිල කටුනායක Wednesday, 16 May 2012 01:05 PM
විසුරුවනව නම් ඔක්කොම විසුරුවා හරින්න.
රජිත් මංජුල Wednesday, 16 May 2012 01:09 PM
විසිරුවා හරින්න නෙමේ ඕන. අහෝසි කරල දාන්නයි ඕන. මහජන මුදල් ගිලින සුදු අලි
චමල් Wednesday, 16 May 2012 01:13 PM
දැන් සමහරු බය වෙලා ඇති
මල්සරා Wednesday, 16 May 2012 01:31 PM
යුද්දයක් තියෙයි වගේ.........
රජරට Wednesday, 16 May 2012 01:33 PM
අපිට සතුටුයි. තව වසර එක හමාරක් තියෙද්දි විසුරුවන්නේ මොකටද?
සුදු අලියා Wednesday, 16 May 2012 01:36 PM
රාජිත් මංජුල සුදු අලියා පළාත් සභාව නෙමේ. මධ්‍යම රජයේ ආයතනයි.
ලාල් ගලබඩ.... Wednesday, 16 May 2012 02:35 PM
පළාත් සභා නවය මාසෙකට එක බැගින් විසිරුවන්න. එතකොට මිනිස්සුන්ට රටේ ප්‍රශ්නත් අමතක වෙනවානේ
පුබුදු Wednesday, 16 May 2012 03:04 PM
සියලුම පළාත් විසුරුවනව..............බය වෙන්න එපා සුඵ ගානකින් හරි දිනනවා ,දිනනවාමයි.
පුබුදු Wednesday, 16 May 2012 03:05 PM
සියලුම පළාත් සභා එකවර විසිරුවන්ඩ. බය වෙන්න එපා සුළු ගානකින් හරි දිනනවාමයි.
රජිත් මංජුල, ඉතාලි Wednesday, 16 May 2012 03:27 PM
මට පේන්නෙ ඔයා පළාත් සභාව නියෝජනය කරන කෙනෙක් වගේයි...
දාස Wednesday, 16 May 2012 03:39 PM
ෂික් ...........!
kolla Wednesday, 16 May 2012 03:47 PM
ඔහ්!!!! මේ අර .........................ළමයද?
අමිල ඩුබායි Wednesday, 16 May 2012 03:50 PM
අනේ මේ රටවල් වල ඔය මොනවත් නැ, දූෂන,වංචා,හොර-මැර,නීතිය අකුරට,කාටත් පොදුයි. අහෝ එහෙත් මගේ මව් රටට වී ඇති විපතක්.