සෙවිළි තහඩු බෙදා දීමට තිබූ මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් උතුරුමැද පළාත් සභාවේ සභානායක ආනන්ද සරත් කුමාර රත්නායක අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය විසින් ජුනි මස 15දා දක්වා රිමාන්ඩ් කැරිණි.
සෙවිලි තහඩු 530ක් බෙදා දීමට යැයි කියමින් රුපියල් ලක්ෂ 10ට ආසන්න මුදලක් වංචා කළැයි සැකපිට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි
දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත
ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.
පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච
ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්
ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරු මැද සභානායක රිමාන්ඩ්
විජිත Saturday, 13 June 2015 06:59 PM
වරදක් කළා නම් ඉතින් දඬුවම් විඳින්න වෙනවා (නි)
පිටබැද්දර ජයා Saturday, 13 June 2015 12:33 PM
මහින්ද මහත්තයාගේ ගෝලයෙක් වෙන්නැති නේද ? (අ)
චමල් Saturday, 13 June 2015 01:43 PM
කට්ටියට මතකද මෙයාව. එතකොට මෙය තාම පළාත් සභාවේද? අපි හිතුව ඉවත් කරලා කියල .(අ)
චමින්ද Saturday, 13 June 2015 02:31 PM
මෙයා හොඳ ගැහිලි කාරයෙක් කියලා අපි දන්නවා කොටි අතින් වුණත් (බ)
සත්‍යයා Sunday, 14 June 2015 11:00 PM
විජිත, වරදක් කළ හැම අයෙකුම දඬුවම් විඳිය යුතුයි කියලා කියන්නේ ඔයයි මමයි වගේ සාමාන්‍ය ජනතාවනේ. ඉහළ පැලැන්තියේ බලවතෙකු තමා ඉදිරියට එනකොට නීතියේ අපක්ෂපාතිබවේ කන්යයාව තමාගේ ඇස් නොපෙනෙන ලෙස බැඳ ඇති කඩතුරාව හිමින්සීරුවේ තරමක් පහතට දමා තරාදිය බලවතාගේ පැත්තට බර වනසේ අල්ලා සිටිනවා. හරියට නඩුවක් විභාග වෙන්න නම් මේ "කන්‍යාව" ට නින්ද යන්නම ඕනෑ. (නි)
ශිරන්ති Saturday, 13 June 2015 05:24 PM
එතකොට සුනාමි සල්ලි හොරකම්කල අය එළියේ ඉන්නේ කොහොමද? නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න අයත් පගා ගහලද ?(ස)
දම් Saturday, 13 June 2015 06:17 PM
මෙයාද අර ගුරුවරිය දන ගස්වුවේ.(නදී)