IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


උතුරු මැයි රැලියේදී දෙමළ මන්ත්‍රීට කලන්තේ

තිස් අවුරුදු යුද්ධයෙන් පසු උතුරේ අද (01) මැයි රැලි හතරක් පැවැත්විණි දෙමළ ජාතික සංවිධානය කිලිනොච්චිය ප්ලොට් හා ටෙලෝ මන්නාරමේද , නව ප්‍රජාත්‍රන්ත්‍රවාදී  මක්ස්වාදී ලෙනින් පක්ෂය වව්නියා නගර සභා පිටියේ  ද මෙම පෙළපාළිය හා රැලි පැවැත්වීය.

 කිලිනෝච්චි රැලියේ මිනිත්තු හතලිස‍් පහක්  පමණ කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේයි සේනාධිරාජා මහතාට ක්ලාන්ත  ගතියක් ඇතිවු අවස්ථාවේ ඔහුගේ සගයෝ ඔහු  වත්තම් කරගෙන ගියහ.



අදහස් (0)

උතුරු මැයි රැලියේදී දෙමළ මන්ත්‍රීට කලන්තේ

හේරත් Wednesday, 01 May 2013 05:17 PM

පවු දෙයියනේ. විනාඩි 45 කතා කරලා ලෙඩ වුණ එක ගැන කණගාටුයි. හිතට එකඟ නැති කතා මොනවත් කිව්වේ නැත්නම් ඉක්මනට සනීප වෙයි. බුදු සරණයි. (නි)

:       0       0

ප්‍රභා Wednesday, 01 May 2013 05:23 PM

එයාලට අව්වේ ඉදලා පුරුදු නැහැ. (නි)

:       0       0

රෝහිත Wednesday, 01 May 2013 05:53 PM

අයියෝ සල්ලි

:       0       0

බසීර් බාබා Wednesday, 01 May 2013 06:43 PM

දැන් මේ ගොල්ලොම ඕකත් රජය විසින් දෙමළ ජනතාවගේ නිදහස් අදහස් මර්දන වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් කියයිද දන්නෙ නෑහැ. (නි)

:       0       0

නිමාලි Wednesday, 01 May 2013 06:52 PM

බ්ලඩ් ප්රෙශර් ,කොලොස්ටරෝල්, ,බ්ලඩ් සුගර් , හාට් ඇටෑක්.... වයසට යනකොට ව්‍යායාමයට පළමු තැන දෙනවා නම් ඉතින් ඔහොම වෙන්නේ නැහැ. (නි)

:       0       0

රංජනී Thursday, 02 May 2013 03:59 AM

අවුරුදු 30 කට කලින් කොල්ලා කාලේදී මේ වගේ රැස්වීමක් තියන්න බැරි වුනානේ කියලා එතුමාට හිතෙන්න ඇති. එහෙම හිතෙනකොටම කලන්තේ දාන්න ඇති. (නි)

:       0       0

පවිත්‍ර Wednesday, 01 May 2013 07:06 PM

මටනම් හිනා නේ (දී)

:       0       0

මුණසිංහ Wednesday, 01 May 2013 07:14 PM

ප්‍රබාගේ කාලෙත් ඔහොම රැස්වීම් තිබ්බද? ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න දැන් රැස්වීම් තියනවා. (නි)

:       0       0

අරුණ Thursday, 02 May 2013 12:08 PM

සද්දේ නැති නිසා සද්දේ දැම්මට, හිතට එකඟ නැති නිසා කලන්තේ දාන්න ඇති. (ස)

:       0       0

නිශා Friday, 03 May 2013 08:43 AM

මේකත් මානව හිමිකම් එකට යවයිද දන්නෙ නැහැ (නි)

:       0       0

අසේල Wednesday, 01 May 2013 07:54 PM

යුද්දේ නැති නිසාද දන්නේ නැහැ. (නි)

:       0       0

යොහාන් Wednesday, 01 May 2013 02:41 PM

පේනවා නේද ඉන්න සෙනග.එක හින්දා කලන්තේ දාන්න ඇති. (නි)

:       0       0

රංග Wednesday, 01 May 2013 02:42 PM

මොකද්ද හේතුව

:       0       0

සරත් Thursday, 02 May 2013 10:14 AM

සෙනග වැඩි නිසා සබකෝලේ වෙන්න ඇති (නි)

:       0       0

අනුර Wednesday, 01 May 2013 02:51 PM

ප්‍රභාකරන්ගේ දිස්ටිය වැදිලද දන්නේ නැහැ. (ස)

:       0       0

කොස්වත්ත Wednesday, 01 May 2013 02:52 PM

කතාකරන අතරේ ප්‍රභාකරන්ගේ අවතාරයවත් දැක්කද? (නි)

:       0       0

රත්න Wednesday, 01 May 2013 03:03 PM

ඇයි අපේ පොලිස්පතිතුමෙකුත් කලන්තේ දැම්මේ, නිදහස් උත්සවේදි. (නි)

:       0       0

අනිල් Wednesday, 01 May 2013 09:47 PM

ක්ලාන්තය නොහැදී තියේවිද ,අධිපෝෂණය ,සීනි අතිරික්තය සීමාවවටත් වඩා තියෙනකොට. (නි)

:       0       0

ධමිම Wednesday, 01 May 2013 03:19 PM

අහන අයටත් කලන්තේ වගෙයි. (නි)

:       0       0

පාලිත Wednesday, 01 May 2013 10:16 PM

හේරත් විනාඩි 45ක් කතා කළේ තවත් කථිකයෝ නැති නිසාලු. කලන්තේ දැම්මේ ආපු සෙනග කතාව අහල මාරු වෙනවා දැකලලු. (නි)

:       0       0

දම්මි Wednesday, 01 May 2013 10:34 PM

මම මොකුත් කියුවේ නැහැ

:       0       0

මුරුගන් Wednesday, 01 May 2013 04:20 PM

මොකද දන්නෙ නැහැ කලන්තේ දැම්මේ? (නි)

:       0       0

මුරුගන් Wednesday, 01 May 2013 04:20 PM

කලන්තේ දැම්මේ මොකද? බොරු එහෙම මුකුත් කිවුවෙ නැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 104 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 91 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 144 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 163 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 155 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 65 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 866 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site