පීලි පැන තිබූ උතුරු දුම්රිය මාර්ගය අද(10) උදේ 5.30 ට පමණ පීලි ගත කළ බවත් දැන් අනතුරක් නොමැති බවත් දුම්රිය පාලක මැදරිය කියයි.
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරු මාර්ගයේ දුම්රිය ගමන් අරඹයි
නන්දන Wednesday, 10 December 2014 08:30 AM
ඉන්දියාවේත් මෙහෙම වෙනවා. ඒ වුනාට වන ජීවී එකෙන් රාත්‍රී කෝච්චි වලට පර්රිස්සමින් යන්න උපදෙස් දෙනවා. කොච්චි පාර වල වන ජීවී එකෙන් රෑට අලි ඉන්න්නවා නම් රියදුරුට සිග්නල් දෙනවා පරිස්සම් වෙන්න. ඉතින් අපේ රටේ එහෙම ක්‍රමයක් කරන්න බැරි. විශේෂයෙන් උතුරු රේල් පාරේ අලි මාරුවෙන තැන වල.(හේ)
ගිහාන් Wednesday, 10 December 2014 03:59 AM
උතුරට දුම්රිය යවන්න බැරිය කියලා කිව්ව රටේ දැන් තත්වය කොහොමද.? මේවා සංවර්ධනය නොවෙයිද.? (නදී)
සත්‍යපාල Wednesday, 10 December 2014 04:44 AM
ගිහාන් ඔබ නොදන්නවාට 1983 ට පෙරත් උතුරට කෝච්චි ගියා,ඊට පස්සේ උතුරට කොච්චි නොගියේ ආරක්ෂක ප්‍රශ්නයක් නිසා මිස සංවර්ධන ප්‍රශ්නයක් නිසා නොවෙයි. (බ)
මොහොමඩ් ඛාන් Wednesday, 10 December 2014 05:30 AM
ආරක්ෂක හේතු නිසා උතුරට කෝච්චි ගියේ නැති එක හරි. ඒත් රටට නිදහස ලැබිලා රට දියුණු වෙලා කියල පිළිගන්න වෙනවා (නදී)