IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


උතුරේ මව්වුරු රනිල්ට දුක කියති

උතුරේ යුද්දය පැවැති සමයේ අතුරුදහන් වූ බව කියන 3000ක ගේ මව්පියෝ කිලිනොච්චියේ දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ. එහිදී එක් කාන්තාවක විපක්ෂ නායකවරයාට වැඳ වැටී  තම දුක කීවාය.

රජය සමග සාකච්ඡා කර පාර්ලිමේන්තුවට ද කරුණු කියන බවත් හැකි ඉක්මන් මේ සඳහා විසැදුමක් දෙන බව ප්‍රකාශ කළේය.

පොදු විපක්ෂයේ නායකයින්වන එම්.ඒ. සුමන්දිරන්, මවෙයි සේනාධිරාජා, මනෝගනේෂන්, අසාද් සාලි, සහ ආචාර්ය වික්‍රමබාහු කරුණාතරන මහත්වරුද මෙම අවස්ථාවට එක් වූහ.

 

 



අදහස් (0)

උතුරේ මව්වුරු රනිල්ට දුක කියති

අජිත් Sunday, 17 February 2013 01:17 PM

ගාමිණී දන්නවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා සම්මේලනය තිබ්බේ සභාපතිනිය රටේ නැති වෙලාවක් බලලා කියලා.(නදී)

:       0       0

ගාමිණී Saturday, 16 February 2013 08:56 PM

තමන්ගේ දුක වෙනත් අයට කිවුවද ඔවුන් විදින සැප දුක ඇත්තෝ නොදනිති. (නි)

:       0       0

අජිත් Sunday, 17 February 2013 01:24 PM

සරා, බටලන්ද කියන්නේ පොඩ් ගමක්. ඒ කාලේ දේශපාලන මඩ ගහන්න යොදාගත්ත ස්ථානයක්. කොමිටියකුත් පත් කලා. නඩුත් ඇහැව්වා. අන්තිමට බොරුවක් බව ඔප්පු වුනා.(නදී)

:       0       0

ගාමිණී Monday, 18 February 2013 10:51 PM

අපිත් නොදන්නවා නෙමෙයි අජිත් මල්ලී. (නි)

:       0       0

සරා Saturday, 16 February 2013 09:12 PM

දැන් සමහරුන්ට බටලන්දත් මතක් වෙනවා ඇති. (නි)

:       0       0

සේනාරත්න Sunday, 17 February 2013 01:27 PM

මහත්තයෝ මිනිස්සුන්ගේ දුක ඉවසා ගන්න බැරුව තමයි ඔය කියන්නේ (දී)

:       0       0

නාමා ජයනාත් Saturday, 16 February 2013 09:46 PM

"රනිල් උතුරේ මව්වරුන්ට දුක කියයි" කිවුවොත් හොද නැද්ද? (නි)

:       0       0

ඉරෝෂා Saturday, 16 February 2013 09:58 PM

අවුරුදු 30ක් තිස්සේ එල්.ටී.ටී.ඊ.ය නිසා අතුරුදහන් වුණු අපේ රණවිරුවන් ගැනත් කවුරුහරි හොයලා බලනවා නම් හොදයි. (නි)

:       0       0

රවිනාත් Saturday, 16 February 2013 10:00 PM

1987 - 1989 කාලයේ දරුවන් අහිමි වූ මව්වරු මතක් වුණා. (නි)

:       0       0

දෝහා Saturday, 16 February 2013 10:08 PM

මේ අහිංසක මිනිස්සුන්ගේ සිත් වලට විශබීජ දාලා සිංහලයින් සමග ඇති මිත්‍රත්වය නම් පලුදු කරන්න එපා මහත්තුරුනේ. (නි)

:       0       0

ගාමිණි Saturday, 16 February 2013 10:25 PM

වැඩක් වෙන්නෙ නැහැ. අතුරුදහන් වෙච්ච අය තියා පක්ෂෙ කට්ටියවත් හොයාගන්න බැහැ දැන්. (නි)

:       0       0

විතානගේ Saturday, 16 February 2013 10:48 PM

එතකොට දහස ගාණක් අපේ මිනිස්සු මැරුණු ඒවාට මොකද වෙන්නේ? (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 16 February 2013 10:48 PM

මේ අහිංසක මිනිසුන්ට එයාලගේ දුකට යම් සහනයක් අවශ්‍යයි. (නි)

:       0       0

වීරසේකරගේ Saturday, 16 February 2013 10:52 PM

ලැම්බොගිනි වලට ටැක්ස් අඩු කළා වගේ මේ අහිංසක මවුවරුන් ගැන බලන්නේ නැද්ද? (නි)

:       0       0

සකු Sunday, 17 February 2013 02:40 PM

පිහිට වෙන්න අසරණ මිනිස්සු (දී)

:       0       0

රෝහිත Saturday, 16 February 2013 11:17 PM

මොනවා වුණත් ඒ දුක දැනෙන්නේ මවු කෙනෙක්ට පමණයි. (නි)

:       0       0

අනුර Saturday, 16 February 2013 11:27 PM

හැබැයි අම්මේ වෙන ආණ්ඩුවක් තිබුණා නම් අද අම්මලාත් නැහැ. (නි)

:       0       0

සුමිත් Saturday, 16 February 2013 11:50 PM

ඇයි මෙතෙක් කල් මෙහෙම දීර්ඝ නින්දකට පත්වෙලා හිටියේ? (නි)

:       0       0

රංග Saturday, 16 February 2013 11:48 PM

තවත් පිස්සුවක් නම් නටන්න එපා. (නි)

:       0       0

තිලකගේ Saturday, 16 February 2013 11:58 PM

එතුමාගේ දුක කියන්නවත් කෙ‍නෙක් නැතිකොට මේ අම්මලාත් කරන වැඩ ඇත්තට? (නි)

:       0       0

පාලිත Sunday, 17 February 2013 12:16 AM

මිනිස්සු අසරණ වෙලා ඉන්නේ (දී)

:       0       0

නිශ්ශංක Sunday, 17 February 2013 12:19 AM

අනේ මේ මවුවරුන්ට වෙන කිසිම කෙනෙක් හිටියෙ නැද්ද දුක කියන්න? (නි)

:       0       0

කෝලිත Sunday, 17 February 2013 12:20 AM

පාර්ලිමේන්තුවට නෙමෙයි. ජිනීවා වලටත් ගිහින් කියන්නම් කියලා කියන්න ඇති.(නදී)

:       0       0

සිල්වා Sunday, 17 February 2013 12:50 AM

 අතීතයේ වධකාගාරවලට  ගිය අයගේ තොරතුරු ගැන පලමුව සෙවිය යුතුයි.(නදී) 

:       0       0

ප්‍රසන් Sunday, 17 February 2013 12:58 AM

රනිල්ව විතරයි එයාලට විශ්වාස කරන්න පුලුවන්. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 17 February 2013 01:20 AM

ඔය අය අතුරුදහන් කළේ වෙන කවුරුත් නෙවෙයි. වේලුපිල්ලේ ප්‍රභාකරන්. එයා අහිංසක මිනිස්සු බලෙන් කොටි සංවිධානයට බඳවගෙන ඔවුන්ගේ ජීවිත විනාශ කලා කියලා අපි දන්නවා. නමුත් මේ අම්මගේ දුක උහුලගන්න බැරි බවත් අපි දන්නවා. අපි ඒ ගැන කණගාටු වෙනවා..! (නි)

:       0       0

සිල්වා Sunday, 17 February 2013 01:49 AM

මේ අම්මලාට විතරද දරුදුක දැනෙන්නේ? ජේවීපී කලබල සමයේ අතුරුදන්වූ මගේ  සොයුරා වෙනුවෙන් පැමිණිලි බාරනොගත් අය අද කිඹුළ් කඳුලු හෙලනවා. එදා මගේ  අම්මාට පිහිට වෙන්නට  කිසිවෙකු  සිටියේ  නැත. (නි)

:       0       0

සමන් Sunday, 17 February 2013 03:32 AM

මිනිස්සු 72000ක් විතර අතුරුදහන් වුණා නේද? (නි)

:       0       0

චානක Sunday, 17 February 2013 03:38 AM

ඔබතුමාට ජය වේවා (දී)

:       0       0

ලලිතා Sunday, 17 February 2013 05:28 AM

ව්පක්ෂනායක තුමා රජයේ දේපල ගසාකන කෙනෙක් නෙමෙයි. නමුත් ඊලාම්කාරයෝ ටිකත් එක්කච මේ ගමන යන්න හදන්නේ.(නදී)

:       0       0

දිසා Sunday, 17 February 2013 06:28 AM

ඇත්තටම දුකයි නම් තමයි. ඒත් මෙතුමාට කිවුවා කියලා දැන් මක්කරන්නද? (නි)

:       0       0

අංජන Sunday, 17 February 2013 07:28 AM

මෙතුමගේ මුහුණ බලන්නකෝ.නදී)

:       0       0

ලාල් Sunday, 17 February 2013 07:51 AM

මෙතුමා ඒ ගමන මොකක්ද මේ කරන්න හදන්නේ? (නි)

:       0       0

ෂාම් Sunday, 17 February 2013 08:07 AM

විපක්ෂ නායකතුමනි, ජාතිවාදය ගැන කතා නොකර ඉදිරියට යන්න බැහැ.(නදී)

:       0       0

රොහාන් Sunday, 17 February 2013 08:07 AM

දැන් රනිල් මහත්තයාට මොනවද කරන්න පුලුවන්? (නි)

:       0       0

උපාලි Sunday, 17 February 2013 08:15 AM

විප්කෂ නායක තුමා කට ඇරලා කියන්න ඔය දරුවන් අතුරුදහන් කළේ වේලුපිල්ලේ ප්‍රභාකරන් කියලා. රණවිරුවන් නෙවෙයි කියලා කියන්න. (නදී)

:       0       0

රනතුංග Sunday, 17 February 2013 08:19 AM

දැන් උතුරේ මහඇමති වෙන්න හදන්නේ.(නදී)

:       0       0

රූපා Sunday, 17 February 2013 08:36 AM

මාලු නටයි සෝඩා බොතලේ... (නි)

:       0       0

අසේල Sunday, 17 February 2013 08:36 AM

ජනතා නියෝජිතයන් ලෙස වටිනා මෙහෙවරක් (දී)

:       0       0

ප්‍රසන්න Sunday, 17 February 2013 08:48 AM

ඔය දුක යුද්දෙදි තම දැරුවන් අහිමිවුනු රණවිරුවන්ටත් තියෙනවා. සිංහල කොල්ලෝ තමයි උතුරේ සාමය ලබාදුන්නේත(නදී)

:       0       0

චමින්ද Sunday, 17 February 2013 08:53 AM

එතකොට අපේ සිංහල කොල්ලෝ දහස් ගණනින් මැරුණු ඒවාට කවුද කතා කරන්නේ? (නි)

:       0       0

මංජුල Sunday, 17 February 2013 09:08 AM

දෙමළ මිනිස්සුන්වයි සිංහල මිනිස්සුන්වයි ආයෙත් අවුලන්න එපා. (නි)

:       0       0

පරාක්‍රම Sunday, 17 February 2013 09:22 AM

මෙතුමා ඒ ගමන මොකක්ද මේ.? (නදී)

:       0       0

නන්දන Sunday, 17 February 2013 09:30 AM

අසරණ මිනිස්සු (දී)

:       0       0

යොහාන් Sunday, 17 February 2013 09:38 AM

පාලකයිනි ජනතා ප්‍රශ්න විසදන්න (දී)

:       0       0

විතාරණ Sunday, 17 February 2013 09:53 AM

දුක පොදුයි, උතුරට දකුණ කියා බේදයක් නැහැ. මෙයාගේ කාලෙත් දකුණෙත් අතුරුදහන් කෙරුවා නේද? මොකද මෙයා බබා වෙන්නද හදන්නේ? දැක්කෙත් නැද්ද, දන්නෙත් නැද්ද?(නදී)

:       0       0

රණතුංග Sunday, 17 February 2013 10:06 AM

මිනිස්සු අසරණ උනාම හැමෝටම කියනවා. වගකිවයුත්තෝ ඒවා සොයා බලා ඉටු කරන එක තමයි වටින්නේ (දී)

:       0       0

නිරෝෂන් Sunday, 17 February 2013 10:34 AM

දෙවියෝ දනි අපි නොදනී.(නදී)

:       0       0

බන්දුල-කටාර් Sunday, 17 February 2013 10:59 AM

ඒ අම්මලගේ ඡන්ද වලින් හරි මේ සැරේවත් ගොඩ එන්න බලමු.(නදී)

:       0       0

අනුර Saturday, 16 February 2013 07:15 PM

මිනිස්සුන්ගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා (දී)

:       0       0

ලලිත් Saturday, 16 February 2013 07:14 PM

ඔබතුමාට ජය වේවා (දී)

:       0       0

නවාස් Saturday, 16 February 2013 07:49 PM

ඒත් මෙතුමා‍ගේ දුක කියන්නේ කාටද? (නි)

:       0       0

ගාමිණී Saturday, 16 February 2013 08:02 PM

රනිල් මහත්තයාට උතුරේ රැස්වීමක් හරි පවත්වන්න පුලුවන් වුණේ කවුරුන් නිසාද? (නි)

:       0       0

තිලක් Saturday, 16 February 2013 08:05 PM

89,90 කාලේ නැතිවුණු අය ගැන කවුද කතා කරන්නේ? (නි)

:       0       0

දමිත් Sunday, 17 February 2013 12:14 PM

අනේ අම්මේ ඔය ටයි කෝට් දාන මහත්තුරුන්ට දුක කියලා වැඩක් නැහැ.(නදී)

:       0       0

චන්දන Saturday, 16 February 2013 08:24 PM

ඔහොමවත් යන්න පුලුවන් දැන් ඉතින් යුද්ධය නැති නිසා. (නි)

:       0       0

සම්පත් Saturday, 16 February 2013 08:25 PM

ඔය අඩන අම්මලාගේම දරුවන් කී දෙනෙක් නම් තුවක්කු අරගෙන ගම්මාන වලට පැනලා අහිංසක දරුවන් කී දෙනෙක් මරන්න ඇද්ද? (නි)

:       0       0

ඩීන් Saturday, 16 February 2013 08:25 PM

ගගට ඉනි කපලා වැඩක් නැහැ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 45 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 67 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1381 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 603 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1028 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 307 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site