IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


උතුරු මහඇමති ඉල්ලීම හුසේන් කුමරු ඉවත දායි

බන්ධනාගාර ගතව සිටින කොටි සැකකරුවන් පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස රජයට බල කරන්නැයි උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් අල් හුසේන් කුමරුගෙන් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කර ඇතැයි උතුරේ ආරංචි කියයි. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නිදහස් කළ යුත්තේ නඩු විභාගයකින් පසුව බව මානව හිමිකම් කොමිසාරිස් කියා තිබේ.



අදහස් (0)

උතුරු මහඇමති ඉල්ලීම හුසේන් කුමරු ඉවත දායි

රොහාන් Sunday, 07 February 2016 12:39 PM

කියන තරම් යකා කළු නැහැ වගේ නේද (කෞ)

:       0       0

රොහාන් Sunday, 07 February 2016 12:34 PM

අසෝක ..විමලේට කටඋත්තර නැති හැ ඩයි .(කෞ)

:       0       0

නුවන් Sunday, 07 February 2016 12:43 PM

නියම විදේශ ප්‍රතිපත්ති කියන්නේ මේවට (කෞ)

:       0       0

රංජිත් Sunday, 07 February 2016 12:44 PM

විමල් මහත්තයෝ මේකට උද්ඝෝෂණය කරන්නේ නැද්ද?(හේ)

:       0       0

දීපාක් Sunday, 07 February 2016 12:46 PM

අන්න කතාව.(හේ)

:       0       0

අතුල Sunday, 07 February 2016 12:55 PM

කුමාරයට අපරාදේ අපි බැන්නේ මොනවා උනත් ඒ මනුස්සයට මොලේ තියෙනවා වගේ අපේ දේශපාලුවන්ට වඩා! (කෞ)

:       0       0

නාලිකා Sunday, 07 February 2016 12:54 PM

හුසේන් කුමරු මෙහෙම කියයි කියල මම හිතුවා. ඔය ඇතුලේ ඉන්න අය එලියට දාල දෙන්න කියල කුමරුගෙන් ඉල්ලුවේ පිස්සුවටද? මම අහන්නේ මහා කොමසාරිස් කෙනෙක් ට පිස්සුද එහෙම ඉල්ලුව පලියට හා එලියට දාන්න කියන්න... (කෞ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 07 February 2016 12:57 PM

විමලේ දැන් සනීපද?දැන්වත් අසරණ මිනිස්සුන්ගේ මොළ හෝදලා රට විනාස නොකර අත පය තිබෙන එකේ උගත් කමට සරිලන (8 සමත්) සුළු හෝ රැකියාවක් කරලා උපන් රටට බරක් නොවී හරි හම්බ කරගෙන කාපන්.මට දෙන්න තිබෙන්නේ ඒ දැනමුතුකම පමණයි.(කෞ)

:       0       0

මොහොමඩ් Sunday, 07 February 2016 01:09 PM

අතුල එකනම් ඇත්ත, කුමාරය හොදය වගේ අපේ පව්කාර දේශපලකයින්ට වඩා (කෞ)

:       0       0

සත්‍යා Sunday, 07 February 2016 01:10 PM

ප්‍රසිද්දියේ හා කියල කියන්නේ නැහැ .ගහින් ගානට වැඩ කරලා දෙයි .ඉන්ටෙර් ක්‍රමයට (කෞ)

:       0       0

දිලිප් Monday, 08 February 2016 05:07 AM

දැන් ඕක කිව්වම තමුන් හිතාගෙන ඉන්නේ , හුසේන් කුමාරයා යහ පාලනයට ජය වේවා කිව්වා කියලද . ඒ තමුන් ඉන්න රටේ අරාබි කාරයෝ.හොදට බලාගෙන ඉන්නව මේ දවස් හතරේ සංචාරය ඉවර වෙලා , කුමාරයාගේ අවසාන මාධ්‍ය සංදර්ශනය තියෙනකම් . ඊට පස්සේ ගිහිල්ලා එවන වාර්තාවත් එවනකම් .ආණ්ඩුවට විලි වහගන්න තැනක් ඕනේ වේවි (කෞ)

:       0       0

රූමි. Monday, 08 February 2016 05:08 AM

මේක තමයි නවනීදන් පිල්ලගෙයි හුසේන් කුමරුගෙයි වෙනස(කෞ)

:       0       0

සේන Sunday, 07 February 2016 01:22 PM

හොද කුමාරයෙක්නේ බලාගෙන ගියාම.(කෞ)

:       0       0

යසීර් - කටාර් Sunday, 07 February 2016 01:42 PM

එහෙනම් කුමාරයා විමල්ගේ උද්ඝෝෂණයට කන් දීල තියෙනවා (බ)

:       0       0

අංගොඩ ලාල් Sunday, 07 February 2016 01:36 PM

දැන් අර ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අය මේ ගැන කියන්නේ මොකද කියල බලමු . ෂුවර් එකටම වීරවංශ කියාවි එයාලගේ උද්ඝෝෂණය නිසා ලැබුන ජග්‍රහණයක් කියල (බ)

:       0       0

අසංග Sunday, 07 February 2016 01:47 PM

විමලේ අයිය ඇදගෙන නානවා වගේ.(බ)

:       0       0

උපුල් Sunday, 07 February 2016 01:43 PM

දැන් පේනවා නේද විමල්ගේ හෙළුව .කවුරු හරි ලංකාවට එනවා කිව්වම පිට පොට ගහගෙන, රැළකුත් දක්කාගෙන යනවා උද්ඝෝෂණ කරන්න (බ)

:       0       0

දහම් Sunday, 07 February 2016 02:28 PM

මේ කොමෙන්ට් දාල තියෙන හුඟ දෙනෙකුට පේන්නේ මතුපිට. මෙහෙම ඉල්ලීමක් කලාම හා කියන්න තරම් මෝඩයෙක්ද ඒ මිනිහා. රාජ්‍යතාන්තික නුවණ ඒ මිනිහට තියෙනවා. ප්‍රසිද්ධියේ කියන්න පුලුවන්ද කොටි ත්‍රස්තවාදීන්ට පොදු සමාව දෙන්න කියල. පස්සේ තමයි ආණ්ඩුවේ ලොක්කන්ට බලපෑම් කරන්නේ ඒ අය දේශපාලන සිරකරුවන් කියල.(කෞ)

:       0       0

සංජීව Sunday, 07 February 2016 03:10 PM

කුමාරයා සංචාරේ නිම කරලා ගිහිල්ල මාරයා වෙනකොට විමලේගේ අගය දැනෙනවා (කෞ)

:       0       0

නිහාල් Sunday, 07 February 2016 03:25 PM

අසෝක,ඕව විමල්ගේ උද්ඝෝෂණවල ප්‍රතිපලයි.(කෞ)

:       0       0

පරාක්‍රම Sunday, 07 February 2016 03:30 PM

අංගොඩ ලාල් , මෙහි ලියාපු හුඟ දෙනෙක් එක සමාන මතයේ සිටින බව පෙනෙනවා. යසීර් සහ ඔබ සඳහන් කර ඇති ආකාරයට " ගරු විමල් මැතිතුමා " මාධ්‍ය හමුවක් තබා ෂුවර් එකටම (අධෝ මුඛයෙන් ) කියාවි තම උද්ඝෝෂණය නිසා ලැබූ ජයග්‍රහණය ගැන . දැන්වත් අනුගාමික හරක් රැලට තේරුම් යයිද දන්නේ නැහැ " රට ගිනි තියන්නේ කවුද" කියලා.(කෞ)

:       0       0

ශෂික Sunday, 07 February 2016 03:32 PM

හුග දෙනෙක් විමලව උපහාසයට ලක් කලත් හොදින් ඇස ඇර බැලුවම පෙනේවි විමල් දකින්නේ ඇත්ත බව.ඔය කිසි කෙනෙක් ඕනවට වඩා විස්වාශ කිරීම රටම අනතුරේ හෙලීමක්.(කෞ)

:       0       0

කමල් Sunday, 07 February 2016 03:45 PM

විමල් සිංහලෙන් කියපුවා කොහොමද දන්නෙ නෑ එතුමාට තේරුණේ(කෞ)

:       0       0

අමා Sunday, 07 February 2016 04:14 PM

මේකේ කමන්ට් දාපු හුගදෙනෙක්, දේශපාලන අදහස් දරන්නන් මිස රට ගැන හිතන අය නොමෙයි (කෞ)

:       0       0

ප්‍රනාන්දු Sunday, 07 February 2016 05:04 PM

කොකා තවම පියාසර කළේ නැත. කොකා පියාසර කරනවිට හොඳින් පාට දැකගැනීමට අප සියලුම දෙනාට හැකිවේවි (නි)

:       0       0

චින්තක Sunday, 07 February 2016 05:22 PM

විග්නේශ්වරන්ලා අරඅදින්නේ මොකටද කියලා දන්නෝ දනිති. කුමාරයාගේ උත්තරේට සතුටුවෙලා ඉන්න කට්ටිය පස්සේ තේරුම් ගනීවි. (නි)

:       0       0

මහින්ද සෞදි Sunday, 07 February 2016 05:37 PM

අපේ ජාතිය කවුරු මොනදේ කිවුවත් මහ ඉහළින් පිළිගන්නවා. මේ දේ කී ලෙස ඉෂ්ටවුණොත් නියම කුමාරයෙක් කියලා පිළිගන්න පුළුවන්. නමුත් මේ රටවල් වල හුඟ දෙනෙක් උදේට කී දේ හවසට වෙනස් කරනවා. අවුරුදු ගානක අත්දැකීම් මතයි මම මෙහෙම කියන්නේ. ඉදිරියට යහපතක් වේවායි පතමි! (නි)

:       0       0

නිශාන්ත Sunday, 07 February 2016 06:11 PM

මේ කුමාරයා නම් හොඳ කුමාරයෙක්. (නි)

:       0       0

අහමඩ් Sunday, 07 February 2016 06:23 PM

එයා ගිහිල්ලා ලස්සන උත්තරයක් දෙයි. පොඩ්ඩක් ඉන්න හදිසි වෙන්න එපා (නි)

:       0       0

සේනක Sunday, 07 February 2016 08:16 PM

විග්නේශ්වරන් මැතිතුමා මෙවන් ප්‍රශ්නයක් ඇසීමෙන් තම පළපුරුද්ද, එතුළින් උකහාගත් සහ උපයාගන්නා ලද සිය ප්‍රතිරූපය හෑල්ලුවට ලක්කර ගැනීමට තරම් සිය බුද්ධියට ඉහළම ලංසුවක් තැබීමට අසමත් වී ඇති අයුරු විද්‍යමාන නොවේද? (නි)

:       0       0

සනත් Sunday, 07 February 2016 08:27 PM

මෙතන හුඟක් කට්ටිය අදහස් දක්වා තිබෙන්නේ මොළෙන් නොවේ. මානව හිමිකම් කමිසුරුගේ ප්‍රයන්තය කුමක් වුවත්, ඔහු රාජතාන්ත්‍රික නිලධාරියෙක්. ත්‍රස්තවාදීන් නිදහස් කරන්න කිව්වොත්, බටහිර හෝ අනිත් රටවලට මොකද්ද වෙන්නේ? (නි)

:       0       0

චන්දන Sunday, 07 February 2016 08:46 PM

සත්‍යා, දහම්, අමා, නාරද, ඔයාලා ඔක්කොටම කියන්න තියෙන්නේ ඕනෑදෙයක් වැරදි විදිහට අසුබවාදී විදිහට දැක්කොත් ඔයාලට පෙනෙන්නේ වැරැද්ද විතරයි. මොකද ඔයාලා බලා ඉන්නේ ඕනෑම දෙයක මොකක්හරි වැරැද්දක් කියන්න. (නි)

:       0       0

කිත්සිරි Sunday, 07 February 2016 10:20 PM

බලනකොට මෙතුමා එනවට විරුද්ධවෙලා තියෙන්නේ බොරුවටනේ (නි)

:       0       0

අමා Sunday, 07 February 2016 10:25 PM

ත්‍රස්තවාදීන් ගැන මගේ කිසිම අනුකම්පාවක් නැහැ. හැබැයි මේ අය පුනරුත්තාපනය කර සමාජයට එක් කළයුතුයි. 89 කැරැල්ලේ සියලු දෙනාට සමාව ලැබුනා මෙන් මේ අයටද සමාව ලබාදෙන්න. එය රට තුළ වර්ග බේදවාදය අවසන් කිරීමේ සළකුණක් කරගන්න. (නි)

:       0       0

රන්ජිත් Sunday, 07 February 2016 11:38 PM

සමහරු මිනිස්සු ගොනාට අන්දනවා. මේ මනුස්සයා ආවා කියලා තිබෙන හානිය මොකක්ද බලන්න ඉතින් (නි)

:       0       0

රාජසිංහ Sunday, 07 February 2016 11:47 PM

කුමාරයාට තේරෙන්න ඇති මෙදාපාර අහවලා උපවාස කළොත් බේරගන්න කෙනෙක් නැතිවෙයි කියලා (නි)

:       0       0

ජයවික්‍රම Sunday, 07 February 2016 11:53 PM

සිංහලයෝ කොතරම් නම්‍යශීලීව කටයුතු කළත් දෙමළ ජනතාවගේ (දෙමළ දේශපාලකයන්ගෙ) යටි අරමුණ වෙන එකක් කියලා හිතෙනවා (නි)

:       0       0

මර්වින් Sunday, 07 February 2016 11:57 PM

මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. උපවාසයකට සමහරුන්ට නියම අවස්ථාව (නි)

:       0       0

සෙනරත් Tuesday, 09 February 2016 03:05 PM

මහා ඇමති තුමනි, දැන් ඔය යෝජනාව කුමාරයා ගිය ගමන් අපේ රටේ ලොක්කෙකුට ඉදිරිපත් කලාම අකුරටම ඉටු කර ගන්න හැකි වෙයි. මොළය උඩ වාඩි වී සිටින අපේ ඇතැම් පාඨකයනට ඒ බව නොවැටහෙයි. (කෞ)

:       0       0

එඩ්වඩ් Monday, 08 February 2016 12:41 AM

හුසේන් කුමරුට ජයවේවා! (නි)

:       0       0

හිමාල් Monday, 08 February 2016 03:04 AM

අහමඩ්, ඔබ හරි. මෙතන ලියන අය හුඟ දෙනෙක් ඉතිහාසය අබමල් රේණුවක්වත් නොදන්නා අය. ඇයි විමල්ට බනින්නේ? වෙච්ච හානි වළකාගත් හින්දා තමයි අද ඔයගොල්ලන්ට කට අරින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔය ලියන අය අවුරුදු 7 කට ඉස්සර හිටියේ කොහෙද? මම හිතන්නනේ හය හතර නොතේරෙන ළමයි වෙන්න ඇති (නි)

:       0       0

අසෝක Sunday, 07 February 2016 11:42 AM

විමලේ දීපන්කො උත්තර ඉතින් (බ)

:       0       0

රසින්ත Monday, 08 February 2016 03:16 AM

අපේ සමහරුනේ මේ බොරුවට කෑගැහුවේ (නි)

:       0       0

රොහාන් Monday, 08 February 2016 03:30 AM

දහම්, සනත්, ඔබගේ අදහස් එක්ක මා එකඟයි. තාමත් මේකේ බරපතලකම තේරුම් ගන්න බැරි අය ඉන්නවා. ආණ්ඩුවටවත් විමල්ටවත් කඩේ යන එක නෙමෙයි, මේවා ගැන විශ්ලේෂණයෙන් ලබාගන්න අවබෝධය තමයි වැදගත්. (නි)

:       0       0

නසීර් Sunday, 07 February 2016 11:52 AM

එතුමා කළ දේ අප අගය කරනවා.(හේ)

:       0       0

ගැමුණු Sunday, 07 February 2016 11:55 AM

හොඳ ප්‍රවනතාවයක්. අසාධාරණ ඉල්ලීම් වලට දුන් කදිම පිළිතුරක්.(හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 07 February 2016 12:02 PM

හනිකට බුදුන් වැදලම ඉල්ලන පළමු ඉල්ලීම...........(කෞ)

:       0       0

නාරද Sunday, 07 February 2016 12:18 PM

මේකාලේ කියන කිසිදෙයක් එ් විදියටම වෙනවද, ඔක්කොම කොලේ වහලනේ ගහන්නේ මහත්මය, (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 4 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 292 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2110 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 232 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 950 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1026 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24769 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site