( නීල් කුසුම්සිරි මන්නාරමේ සිට ) - මේ පෙනෙන්නේ අලූතින් ඉදිවන මන්නාරම පුනරින් හරහා යාපනය පාරයි.
කැලේ මැදින් ඉදිවන මෙම සුපිරි මාර්ගය බලන්නත් ලස්සනයි.
යුද්ධ කාලයේදී මන්නාරම යාපනයට පැය හත අටක් ගත වුවත් දැන් පැය දෙකකට අඩු කාලයකින් යන්න පුළුවන්. හරිම ලස්සනයි
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරේ මහාමාර්ගත් දැන් අධිවේගී වගේ
බෝපගේ-පර්ත් Monday, 03 February 2014 07:27 PM
කොච්චර කලත් උතුරේ ඉන්නේ කාලගුණ නොදන්නා ජනතාවක්.මොනදේ ආණ්ඩුව කලත් ඡන්දෙ දවසට රට විනාශ කරන්න බලාගෙන ඉන්න කොටි නියෝජිතයන්ට තම කතිරේ ගහන්නේ,මේ මුදල් දකුණේ ජනතාව වෙනුවෙන් යෙදෙව්වොත් අඩු ගන්නේ කලගුණවත් මතක තියෙයි. (අ)
විමලසිරි Tuesday, 11 February 2014 06:20 PM
ලංකාවේ කොතැනක සංවර්ධනය වුණත් අපේ රට තුල කියන හැගීමෙන් කටුතු කරන එක තම වටින්නේ,(දිල්)
පෙරේරා Tuesday, 04 February 2014 10:11 PM
ආශ්චර්යයට යන මාවත (දී)
රම Monday, 03 February 2014 10:40 PM
මමත් බෝපගේ ගේ මතය හා එකඟයි කොටියෝම තමා තවමත් එහෙ ඉන්නේ (අ)
ලංකා පුත් Tuesday, 04 February 2014 01:23 AM
ඔන්න කිව්වා මාරු කතාවක්. ඔය පටු මානසිකත්වය තියනකම් ගොඩ යන්න අමාරු වෙනවා. රජයක් උනාම මිනිස්සුන් ගැන හිතෙන අවිස්වාසය කියන දේ නැති කරන්න ඕනේ. ඔය වගේ පටු අදහස් තියාගන හිටියොත් කවදාවත් රටක් විදිහට එකට වැඩ කරන්න හම්බවෙන්නේ නැහැ. ඔහෙලගෙ මොලේ දැන් වයසට ගිහින් වැඩිනම් හැදෙන පරම්පරාවටවත් විසබීජ නොදා හිටියොත් තව අවුරුදු 20 කින් වත් ගොඩ යන්න පුළුවන් වේවි. (නදී)
ප්‍රසන්න Friday, 07 February 2014 06:35 PM
උතුර සංවර්ධනය වෙන එක ගැන හැම දෙනාම සතුටු විය යුතුයි (දී)
ඉන්දික Tuesday, 04 February 2014 08:27 AM
ඇත්තටම මේ පාර තාම හදල ඉවර නෑ. මමත් මාසෙකට කලින් ඔය පාරේ ගියා. සන්ගුපිටි ි පාලම ලග ඉදල අඩම්පන් වෙනකන් පාරේ තියෙන්නේ අලි නාවන වලවල්.(නදී)
සෑම් Friday, 07 February 2014 05:47 AM
දෙමල ජනතාව ඡන්දය දුන්නත් නොදුන්නත් ආන්ඩුව තමන්ගෙ වගකීම ඉටු කරල තියෙනව. ආයෙ යාපනේ යනකොට, පරන්තන් හංදියෙන් වමට හැරිල පූනරින් වලට ගිහින් මේ පාරට සම්බන්ද වෙන්න පුලුවන්. පූනරින් යාපනය පාරේ කලපුවට උඩින් දමා ඇති ගුවන් පාලම ඔස්සෙ ගිහින් අලුත්ම අත්දැකීමක් විදගන්න. (අ)
සත්‍යයා Wednesday, 05 February 2014 12:55 PM
රම! යාපනයේ ඉන්න එක කොටියෙකුගේ නම කියන්න ඔයා ට පුලුවන්ද. අපි නම් දන්නවා කොළඹ තියාගෙන හුරතල් කරන සමහර කොටි නායකයින්ගේ නම්.(අ)
කුමාරි Wednesday, 12 February 2014 10:38 AM
ගොඩක් දෙමල ජනයා සිංහලයා දිහා බලන්නේ සැකෙන්. අපි හොද කරන්න කරන්න ඒවා නැති වෙනවා. මේ අපේ රටයි. මුළු රටේම ඉන්නේ ලංකා මෑනිගේ දරුවොයි. මේ සංවර්දනය අපි හැමෝටමයි.(නදී)
කපිල Tuesday, 04 February 2014 05:54 PM
ඉන්දික ඔයා නාගත්තා.(නදී)
ප්‍රදීප් Tuesday, 11 February 2014 04:23 PM
මේ කියන්නේ ඒ පාරද? (නදී)