IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘උතුරු මහ ඇමැතිගේ කථාව නිවැරදිව වටහාගන්න‘

ප්‍රාදේශිය පරිපාලනය දුර්වල වුවහොත් සමස්ත රටේම පරිපාලනය අඩපණ වන බවත් ඒ නිසා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස කඩිනමින් තීරණ ගෙන ඒවා මහජනතාවගේ යහපත් පිණිස ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද කොළඹ 07, ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී සමුළුවක් අමතමින් පැවසීය.

"උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල දැඩි කතාබහට ලක් වෙනවා. මහ ඇමැතිගේ ඒ කතාව සම්පූර්ණයෙන්ම බොහෝ මාධ්‍යවල පළ වුණේ නැහැ. ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරන්නේ මම සිංහල ජනතාවට, බෞද්ධයන්ට හෝ වෙනත් ජාතියකට විරුද්ධව නොව කටයුතු කරන්නේ කියලා. එම ප්‍රකාශය නිවැරදිව වටහා නොගෙන, ජාතින් අතර සංහිඳියාවට බාධා එල්ල කිරීමට දැවැන්ත උත්සාහයක පිරිසක් නිරත වෙනවා.‘‘ යැයි කී අබේවර්ධන මහතා ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය නැවත නැවත මාධ්‍යයේ පළ කිරීම වැදගත් යැයි සිතන බවද කීවේය.

webBT4A1381webBT4A1425-(1)

 

 



අදහස් (0)

‘උතුරු මහ ඇමැතිගේ කථාව නිවැරදිව වටහාගන්න‘

කුමාර මහර Thursday, 29 September 2016 05:11 PM

මට නම් හිතෙන්නෙ ඇමතිතුමා ඒ කතාව නිවැරදිව වටහාගෙන නැහැ. සිංහලයන් උතුරෙන් එළවන්න කියන එක සිංහල ජාතියට විරුද්ධ දෙයක් නෙමෙයි කියලද ඔබතුමා කියන්නෙ. (නි)

:       0       0

ලයනල් Thursday, 29 September 2016 05:31 PM

දැන් හොඳට ඔප්පු වෙනවා ඇත්ත මොකක්ද කියලා

:       0       0

සරත් Thursday, 29 September 2016 06:34 PM

අනේ මහත්තයෝ වඳින්නම් ඕව කොන්ඩේ බැඳපු චීනුන්ට කියන්න. (ර)

:       0       0

ගයාන් Thursday, 29 September 2016 11:08 PM

අනේ දෙවියනේ! දැන් අපේ රටේ වෙන දේ දකිනකොට අපිට දුක හිතෙනවා. අපි ඉන්න රටවල් තමා පින්බිම් අවංකවම. (නි)

:       0       0

නිමලරත්න Friday, 30 September 2016 02:14 AM

ඇමති තුමා දේසපාලන බල පෙරේත කම අමතක කර හොද සිහියෙන් උතුරේ මහා ඇමැතිගේ ප්‍රකාශයන් කියවා බලා නියම අරුත වටහා ගතහොත් හොදයි.(ම)

:       0       0

රෝහණ Friday, 30 September 2016 05:42 AM

ජාතිවාදීන්ට අවශ්‍ය පහසුකම් සැළසීම සංහිදියාව නොව. රාජ්‍ය අනුග්‍රහයෙන් ත්‍රස්තවාදය ශක්තිමත් කිරීමකි. ව්‍යවස්ථාව අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඔහු නීතිය ඉදිරියට ගෙනා යුතුයි.(ම)

:       0       0

ආරියරත්න Friday, 30 September 2016 06:20 AM

ජාතිවාදය අවුස්සන  මහඇමතිට නීතී ක්‍රියාත්මක නොවන්නේ මන්ද....? නැවත රට ඉලාම්ත්‍රස්තවාදයට ලිහිල් පිළිවෙතක් අනුගමනය කර රට ලබාගත් නිදහසට හානිවනවා නේද ....? අපේ එඩිතර රණවිරුවෝ ජීවිත දානය දුන්නේ අප වෙනුවෙන් නේද (බ)

:       0       0

බමුණු Friday, 30 September 2016 06:22 AM

මෙයා විග්නේෂ්වරන්ට සුදුහුණු ගානවා මේවගේ අය නිසා තමයි විග්නේෂ්වරන්ලා බය නැතිව සිංහලයින්ට විරුද්ධව කතා කරන්නේ (බ)

:       0       0

නාලක Friday, 30 September 2016 06:53 AM

උතුරු මහා ඇමති හරි .එයා පෙනී සිටින්නේ ජාතිය වෙනුවෙන් .මේ අයට ජාතියක් නැ (බ)

:       0       0

ටිකිරි Thursday, 29 September 2016 01:01 PM

ඔබතුමාට නොතේරුනාට අපිට නම් හොඳට තේරෙනවා. (නි)

:       0       0

නිමල් Friday, 30 September 2016 07:03 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 29 September 2016 01:13 PM

හා හා බටර් ගාන්න එපා (නි)

:       0       0

රාමන් Thursday, 29 September 2016 01:32 PM

අපිට සුදුලූනු පොඩිකරන්න නම් එපා (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 29 September 2016 02:43 PM

විග්නේශ්වරන් ලිහලා පෙන්නපු මල්ල, ඔබලා බලන්න කියන්න එපා (නි)

:       0       0

නුවන් Thursday, 29 September 2016 02:43 PM

සංහිදියාවේ තරම මේ කතාවෙන් තේරෙනවා (නි)

:       0       0

සුමිත Thursday, 29 September 2016 03:09 PM

ඔවු ඔවු සහජීවනේ නාමෙන් කියන ඕනෑ දෙයකට එකඟ වෙන්න. දකුණේ කවුරුහරි ඔය කතා ටික කිව්වා නම් මෙලහකටත් හිරෙත් දාලා ජාතිවාදේ ඇවිස්සුවා කියලා. මේකට තමයි කියන්න නොම්මර එකේ සංහිඳියාව කියලා. (නි)

:       0       0

ගයාන් පෙරේරා Thursday, 29 September 2016 03:28 PM

ඔව් විගේන්ශ්වරන් මහත්තය කිව්වා තමයි එයා සිංහල ජනතාවට විරුද්ධව නෙමෙයි කටයුතු කරන්නේ කියල .නමුත් එයාගේ ක්‍රියාවෙන් එ්ක පෙන්නේ නැහැ මහත්තයෝ . (බ)

:       0       0

ගජබා Thursday, 29 September 2016 03:51 PM

අනේ මේ වගේ ඇමතිවරු (බ)

:       0       0

මනෝරම වීරසිංහ Thursday, 29 September 2016 04:14 PM

එහෙමනම් මොන බම්බුවකට ද සිංහල බෞද්ධ මිනිස්සු පන්නන්නේ? ඔයා තේරුම් ගන්න මහත්තයෝ බරපතලකම. අපිට පේනව වෙන්න යන දේ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 824 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 705 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 941 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1020 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 323 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 704 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site