IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘උතුරු මහ ඇමැතියි මහින්දයි එකම බෝට්ටුවේ‘

ජනතාවාදී අයවැයක් ලබන නොවැම්බර් මුලදී ඉදිරිපත් කරන බවත් මෙතෙක් ලබාගත් ජයග්‍රහණ තහවුරු කෙරෙන තාලයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වැඩි අවධානයක් යොමු කරමින් මේ අයවැයෙන් සංවර්ධනයට රුකුලක් වන බවත් මංගල සමරවීර විදේශ ඇමැති අද (2) මාතරදී පැවසීය.

උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් උතුරේ ද මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දකුණේ ද ජාතිවාදයට උඩගෙඩි දෙන බවත් ඔහු කීවේය.

 



අදහස් (0)

‘උතුරු මහ ඇමැතියි මහින්දයි එකම බෝට්ටුවේ‘

උපුල් Sunday, 02 October 2016 03:43 PM

අනේමන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

දසුන් Sunday, 02 October 2016 06:51 AM

කොහෙන් ගියත් මහින්ද මැතිදුන් ගාවනවා පුදුම වෛරයක් නේ තියෙන්නේ (බ)

:       0       0

ගාමිණී Sunday, 02 October 2016 06:53 AM

මහින්ද කියන්නේ අපේ රටේ වීරයෙක් (බ)

:       0       0

රංචාගොඩ Sunday, 02 October 2016 07:04 AM

මහත්තයෝ, ඔහේ කියල දෙන්න ඕන නෑ මහින්ද කවුද කියල,උඩුබිරුවට ඔහේ අද නිදහසේ හුස්මක් ගන්නෙත් මහින්ද හින්ද! බය නැතුව යුද්දෙකට මූණ දෙද්දී මහින්ද හිතුවේ රට ගැන විතරයි! (බ)

:       0       0

කමනි Sunday, 02 October 2016 07:07 AM

ත්‍රස්තවාදය 100% විනාශ කළ මහජන ඡන්දයෙන් පත් වුනු ලොව එකම ජනාධිපති වරයාට ගැරහීම හෙලා දකිමි.(බ)

:       0       0

අසංක Sunday, 02 October 2016 07:25 AM

මංගල සමරවීර ගැන අපට පැහැදීමක් නැතත් ඔහු මේ කියන කතාව සහතික ඇත්ත ...(බ)

:       0       0

ශාන් Sunday, 02 October 2016 07:39 AM

සම්පුර්ණ ඇත්ත. මහින්ද හැමදාම බලයට අාවේ ජාතිවාදී තර්ජන තියෙනවා කියල තමයි. (බ)

:       0       0

දිනේෂා සුබසිංහ Sunday, 02 October 2016 08:22 AM

ගිය පාර වගේ මේ පාර අය-වැය කතාවේ‍ෙ "ගරු කතානායක තුමනි"කියන කොටස විතරක් ඉතුරු නොවේවා (බ)

:       0       0

නිල්මි Sunday, 02 October 2016 08:27 AM

ශාන්! ලංකාවේ තර්ජනයක් තිබුනෙම නැද්ද එතකොට. මහින්ද මහත්තය එ්ක අවසන් කළේ නැද්ද .. වෙන රටක වෙන්න ඇති ... අපි වගේ ගුණමකු මෝඩ ජාතියක් ! (බ)

:       0       0

වසන්ජය Monday, 03 October 2016 07:50 PM

මහින්ද මහතා දෙමළ ජාතියවත් මුස්ලිම් අයවත් හෙළාදැක නැත. කළේ ත්‍රස්තවාදය නැති කිරීම පමණි. අපේ රටේ මෑත හිටපු කිසිම නායකයෙක් නොකළ දෙයක් එතුමා කළේ. වැරදි තිබුනත් ගරහන්න එපා (නි)

:       0       0

නිලූ Sunday, 02 October 2016 08:59 AM

මහින්ද මහතා රටට සේවයක් කල නිසා තමයි දෙවතාවක්ම අපේ රටේ ජනතාව එයාව පත්කළේ. නමුත් ඊට පස්සේ එයාගේ කෙරුවාව නිසා අපේ රටේ මිනිස්සුන්ගේ දැඩි කලකිරීම නිසා තමා එයාව ඡන්දෙන් පරාජය කළේ. එක එයාල තේරුම් ගත යුතුයි. ජන්දෙන් පත්වුණු ඊලග ජනාධිපතිට රට කරගෙන යන්න දීලා පැත්තකට වෙලා ඉන්න ඕනි සදාචාරාත්මකව. කරන්නේ මොකක්ද? රටේ ජාතිවාදය අවුස්සලා රට අවුල් කරන්න හදන එකයි.(හේ)

:       0       0

ජගත් Sunday, 02 October 2016 08:59 AM

ශාන්ගේ කතාව සහතික ඇත්ත.(හේ)

:       0       0

යෙහාන් Monday, 03 October 2016 02:15 AM

සිංහලයා ලෝකයේ ඉන්න ගුණමකුම ජාතිය කියලා කියන්නේ නිකන්ද? (නි)

:       0       0

අර්ජුන Sunday, 02 October 2016 09:23 AM

ඒකත් ඇත්ත.(හේ)

:       0       0

පෙරේරා Sunday, 02 October 2016 09:28 AM

දන්නෝ දනිති.(හේ)

:       0       0

කාන්ති Sunday, 02 October 2016 09:51 AM

මහින්ද කවුද කියලා මුළු රටම දන්නවා.එතුමා නිසයි අපි පාරක නිදහසේ යන්නේ,(හේ)

:       0       0

බන්දුල Sunday, 02 October 2016 10:01 AM

වංචා දුෂණ මැරකම් වලට රාජපක්ෂ පවුල ගෑවුණේ නැතුව හිටියනම් අද මහින්ද මහත්තය නෙල්සන් මැන්ඩලා ගේ තැනට එන්න තිබුණා. අපරාදේ කිරි කලයට ගොම මුසුවන වගේ (බ)

:       0       0

රත්නායක Sunday, 02 October 2016 10:02 AM

එතුමා. ජාතිවාදය අවුස්සන්න කරපු කියපු දේවල් දෙක තුනක් කියන්න පුළුවන්ද කාටහරි. ජාතීන් රැකගන්න කරපු දේවල් කියන්න නම් ඕන නෑ. ඒ ගැන ගොඩක් අයට මතක අැති කියල හිතනවා. (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 02 October 2016 10:04 AM

සහතික ඇත්ත ! උතුරේ එක්කෙනා ත්‍රස්තවාදීන්ගේ කරපිටින් බලය ලබාගන්න උත්සාහ කරනවා. (බ)

:       0       0

වික්‍රම Sunday, 02 October 2016 10:14 AM

නිලූ, පරාජය වුණා නෙමෙයි පරාජය කළා ඔහෙලා වගේ ගුණමකුවෝ එකතු වෙලා! (බ)

:       0       0

කේ පෙරේරා Sunday, 02 October 2016 10:28 AM

උතුරේ එයා ජාතිවාදය අවුස්වනවා මෙයා දකුණේ ජාතිවාදය අවුස්වනවා දෙකම එකක්. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 02 October 2016 10:39 AM

මහින්ද හිටපු ජනාධිපතිතුමා ජාතිවාදියෙක් නම් ඔහු දෙමල ජනතාව දෙමල බසින් ආමන්ත්‍රණය නොකරයි , එමෙන්ම උතුරු හා නැගෙනහිරට පුළුල් මාර්ග සාදන්නේද නැත. මහින්ද පරාජය කරලා අපිට ලැබුන ජයග්‍රහණ මොනවද ? මොකුත්ම නැහැ. (ර)

:       0       0

නන්ද Sunday, 02 October 2016 11:10 AM

මට පෙනෙන හැටියට අපේ හැම දේශපාලකයෙක්ම පාහේ, ඔහේ කටට එන මොකක් හරි කියනවා. ඒ අතින් හැම දේශපාලකයෙක් ම එකයි. (ර)

:       0       0

ශානික Monday, 03 October 2016 03:37 AM

මට කියන්න තියෙන්නේ එකම දෙයක් විතරි,යම් යම් වැරදි අඩුපාඩු සිදී උනත් ඔහු වැනි උතුම් නායකයෙක් නැවත අපේ රටේ බිහි නොවේ.(ම)

:       0       0

රන්ජන් Sunday, 02 October 2016 11:36 AM

ඔය කියන විදියට ජාතිවාදියා හිටියේ නැත්තම් ඔය සේරම වලපල්ලේ තමයි. (ර)

:       0       0

සහන Sunday, 02 October 2016 12:03 PM

සම්පුර්ණ ඇත්ත දෙන්න එකම බෝට්ටුවෙම තමයි. (ර)

:       0       0

මහේෂ් Sunday, 02 October 2016 01:48 PM

වික්‍රම එතකොට ලක්ෂ 64ක්ම කුමන්ත්‍රණ කාරයෝද හිටියේ ? (ර)

:       0       0

ප්‍රියානි Sunday, 02 October 2016 02:15 PM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

රොකී Sunday, 02 October 2016 02:15 PM

මහින්ද මේ රටට කරපු හරිය නම් ඔලුවක් කියලා එකක් තියන කවුරුත් දන්නවා. උන්නැහේ තව ටිකක් කල් හිටියා නම් මිනිසුනුත් එක්කම රට උගසට බැඳෙන්න වුණත් ඉඩ තිබුනා. මහින්ද තනියම තුවක්කුවක් උස්සගෙන ගිහින් දිගට හරහට වෙඩි තියලා කොටින්ට්ව සමූල ඝාතනය කරපු විදිහටනේ මේ සමහරු කතාකරන්නේ! (නි)

:       0       0

සෙනෙවි Sunday, 02 October 2016 02:17 PM

අනේ මෙහෙමත් කතා! (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 02 October 2016 02:56 PM

මේවා ඇහෙද්දී අපිට ලොකු කළකිරීමක් ඇතිවෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 237 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1150 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2345 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1387 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1619 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1799 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site