උතුරු මහ ඇමති සී.වී. විග්නේශ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවති “එළුග තමිල්“ විරෝධතාවය දැඩි ලෙස හෙළා දකිමින් ඊට විරෝධය පළකර වව්නියාවේදී ලබන 30 වැනි දා විරෝධතාවයක් සංවිධානය කරන බවට උතුර සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නන්දසේන වීරසිංහ මහතා කියයි.
ඔහුද ඇතුළුව බෝගස්වැව ගම්මානයේ නැවත පදිංචි වැසියන්ද ඉවත් කළ යුතු බවට යාපනයේ පැවති විරෝධතාවයේ එක් අරමුණක් විය
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
“උතුරු මහ ඇමති ජාතිවාදය අවුස්සනවා“
සරණපාල Monday, 26 September 2016 12:13 PM
එක්කෙනෙක් යනකොට තව එක්කෙනෙක් එනවා රට කන්න. (හේ)
පද්ම Monday, 26 September 2016 01:05 PM
එතුමා කියන්නේ ඇත්ත තමා. ලංකාව කියන්නේ අපේ නිජබිම. (නි)
ස්මිත් Monday, 26 September 2016 01:14 PM
අනේ ඔහොම කියන්න එපා අනේ, සහජීවනෙට බාධාවක්. ජාතිවාදියෝ රට ගිනිතියන්න හදනවා. (බ)
සිමන් Tuesday, 27 September 2016 03:50 AM
විපුල , රටේ නායකයෝ වුණාම හැම කෙනාම තමන්ට ඕනෑ විදියට නටනවා මහත්තයෝ (නි)
මිනිපෙ Monday, 26 September 2016 03:08 PM
දේශපාලන වාසි බලාගෙන ජාතිවාදය ඇවිස්සීම දුකට හා කණස්සල්ලට කරුණකි. ආගම හා ජාතිබේද නිසා සිවිල් යුද්ධයක් ඇතිවුණොත් එය භයානක වෙනු ඇත. (නි)
අරවින්ද ගුණවර්ධන Tuesday, 27 September 2016 04:32 AM
ප්‍රනාන්දු, මේවට සතුටු වෙන්නේ ජනවාරි 8 වෙනිදා මහින්දට චන්දෙ දුන්න 58 ලක්ෂයත් නෙවෙයි. අගෝස්තු 17 වෙනිදා සන්ධානෙට ඡන්දෙ දුන්න ලක්ෂ පනහත් නෙවෙයි. ඡන්ද පදනමක් නැති ප්‍රධාන පක්ෂවල පිහිටෙන් පාර්ලිමේන්තු යන කට්ටිය දකුණේ ජාතිවාදය අවුස්සනවා. ඒගොල්ලන්ගේ යාළුවො තමයි විග්නේශ්වරම් ලා. දෙගොල්ලන්ටම එකීනෙකා නැතුව පැවැත්මක් නෑ. (බ)
විපුල Monday, 26 September 2016 04:50 PM
මහින්දලාගේ කාලේ මෙතුමලා ලංකාවේ නෙමෙයිද හිටියේ (නි)
කුමාර මහර Monday, 26 September 2016 04:56 PM
මෝඩ කතා කියන්න එපා සරණපාල. (නි)
සුසන්ත Monday, 26 September 2016 06:13 PM
කොළඹදී ඔය වගේ උද්ඝෝෂණයක් සිංහල බෞද්ධ ව්‍යාපාරයක් කළා නම් එහෙම කඳුළු ගෑස්, වතුර ගහලා, රබර් බුලට් විදලා, පෙළපාලියේ යන උදවියටත් බැටන් පොලු පාර දීලා, මාර්ග අවහිර කළා කියලා නඩුත් දාලා. තව ජාතිවාදය අැවිස්සුවයි කියලා රටේ නායකයෝ විනාඩියෙන් විනාඩිය ජනතාව අමතලා ප්‍රකාශ නිකුත් කරලා. එන්ජිඕ ඩොලර් කාක්කෝ නඩු පිට නඩු දාලා. (නි)
නාමල් - නිව්යෝර්ක් Monday, 26 September 2016 06:42 PM
විහ්නේශ්වරන් කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක්ද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
ප්‍රනාන්දු Monday, 26 September 2016 08:32 PM
60% ශ්‍රී ලාංකිකයිනේ, ඔබලාට සතුටුයිද දැන්? (නි)
ආනන්ද Monday, 26 September 2016 09:10 PM
නන්දසේන වීරසිංහ මහතාට අපි හැමෝම සහයෝගය දියයුතුය. නුසුදුස්සන් දේශපාලනයෙන් ඉවත් කරනතුරුම අපේ සටන ගෙනයමු. (නි)
බමුණු ආරච්චි Monday, 26 September 2016 10:25 PM
අපි ඔය ගැන කතා කළොත් මෙතන ලියන අයම කියාවි සිංහල අපි ජාතිවාදය අවුස්සනවා කියලා. (නි)