IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘උතුරු යෝජනාව එකමුතු කමට මරු පහරක්‘

යුද සමයේ සිදුවීයැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට උතුරු පළාත් සභාව සම්මත කර ගත් යෝජනාව ජාතික සංහිඳියාවට මරු පහරක් බව ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියයි.

දෙමළ ජනයාගෙන් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙමින් පවතින බවත ද ඔහු පවසයි.

ආරක්ෂක අංශවලින් යම් ළිහිල් බවක් ලැබීමෙන් නැවතත් අන්තවාදයට හා බෙදුම්වාදයට හිස ඔසවන්නට ඉඩ දිය නොහැකි බවත්, හමුදාවෙන් වැරදි සිදුවී ඇත්නම් ඒ ගැන සොයා බැලීමට අභ්‍යන්තර යාන්ත්‍රනයක් ඇති බවත්, ජාත්‍යන්තර පරීක්ෂණයක් කර ලංකාවේ කිසිවකු හෝ ජාත්‍යන්තර අධිකරණයට හමුවට පැමිණවීමට ඉඩ දිය නොහැකි බවත් වර්ණසිංහ මහතා පැවසීය.



අදහස් (0)

‘උතුරු යෝජනාව එකමුතු කමට මරු පහරක්‘

තිලක් Friday, 13 February 2015 07:44 PM

මේ තමා අර වීඩියෝවේ තියෙන විදිය. මුලදී කට්ටියම එක්ක එකතු වෙලා වැඩේ කරලා පස්සේ හෙළ උරුමේ වගේ කට්ටිය විරුද්ධයි වගේ සද්දයක් දානවා. හැබැයි වැඩේ නවතින්නේ නෑ. (ස)

:       0       0

රාජිත Friday, 13 February 2015 08:11 PM

චම්පික රණවක මහත් ආදරයෙන් පිළිගනමි. (ස)

:       0       0

සුරියබන්දර Friday, 13 February 2015 09:40 PM

මට කියන්න තියෙන්නෙත් යහපාල කිව්ව එකමයි. TNA එකට සුදුරෙදි අන්දෙව්වේ හෙළ උරුමයේ ඇතැම් අය තමයි.ජාති ද්‍රහියෝ තම වැදු මව්වරුන්ටත් සාපයක්..(ස)

:       0       0

ධනංජය Saturday, 14 February 2015 01:27 AM

මහත්තයෝ, මේක ටී.එන්.ඒ.එකේ ධනාත්මක වෙනසක් වෙන්න බැරිද? (නි)

:       0       0

ඇසළ Saturday, 14 February 2015 02:02 AM

අතුරලියේ රතන හිමි දැන් මොනවද කියන්නේ ? (නදී)

:       0       0

මුණසිංහ Saturday, 14 February 2015 02:34 AM

දැන්වත් තේරෙනවා නම් හොඳයි (නි)

:       0       0

අවන්ති Saturday, 14 February 2015 02:48 AM

මහින්ද මහත්තයාගේ අගය වැඩි කලක් යන්න ඉස්සෙල්ලා කාට කාටත් දැනේවි.(නදී)

:       0       0

ධර්ම Friday, 13 February 2015 10:27 AM

සිහිය ටික ටික එනවා වගේ සමහරුන්ට (නි)

:       0       0

විකුම් Friday, 13 February 2015 10:34 AM

උතුර සාමයක් සඳහා අත දිගුකරන්නේ නැත. කෙළවරක් නැති ප්‍රශ්න ඉදිරිපත්කර රට දෙකඩ කරගැනීම එකම බලාපොරොත්තුවයි (නි)

:       0       0

රුවන් Friday, 13 February 2015 10:38 AM

දැන් ඉතින් ඔහොම කිව්වා කියලා වැඩක් නැහැ. ඔයාලා සන්ධානගත වෙන්න කලින් ඔය ටික හිතන්න තිබුනා. රටට වෙන්න යන දේ ගැන හරිම කණගාටුයි. යුද බිමේ සටන් වැදුණු අපේ රණවිරුවන්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)

:       0       0

ඉන්දික Friday, 13 February 2015 10:40 AM

දැන් එහෙම කියලා ඇඟ බේරගන්න හදන්න එපා. එහෙත් අඩුම ගණනේ මේ ගැන කතාකළ එකනම් හොඳයි. නමුත් චම්පික ඇමතිතුමාට නම් මේවා බලන්න වෙලාවක් නැහැ. (නි)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 03:59 AM

අපිට මතකය අඩු උනාට අහිංසක ටී.එන්.එ් එක හත්වලාමේ මක් කරන්නද ? (නදී)

:       0       0

රණවක Friday, 13 February 2015 10:46 AM

දැන්වත් මේ ගැන තේරුම්ගත යුතුයි. (නි)

:       0       0

රමණි Friday, 13 February 2015 10:48 AM

සමාවෙන්න මෙය නොකියාම බැහැ.දැන් අතුරලියේ රතන කොහෙද? (ස)

:       0       0

සොපියා Friday, 13 February 2015 10:50 AM

ත්‍රස්තවාදය නිසා දකුණේ විනාශවුණු ජීවිත ගැන මොකක්ද දන්නේ නැහැ මේ අයගේ මතය ..කිරි පොවන්න පොවන්න විස දළ මුවහත් වෙනවා . (ස)

:       0       0

ශෙල්ටන් Friday, 13 February 2015 11:04 AM

නිශාන්ත උන්නැහේ ..එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්. කුම්බලා මාළු කෑවනම් විඳවන්න වේවි . (ස)

:       0       0

සෙනරත් Friday, 13 February 2015 11:05 AM

ඒ උනාට ජනාදිපතිවරණය කාලේදී කිවුවේ ටීඑන්ඒ එක හරිම හොඳයි දැන් ජාතිවාදී අදහස් නෑ කියලනේ. (ස)

:       0       0

ඉන්දික Friday, 13 February 2015 11:21 AM

ඔය පටන්ගත්තා විතරයි. (නි)

:       0       0

ඇසළ Friday, 13 February 2015 11:31 AM

කිසිම කෙනෙක් අපි නම් විශ්වාස කරන්නේ නැහැ (නි)

:       0       0

සුනෙත් Friday, 13 February 2015 11:48 AM

ඕවා කියාගෙන පෙළපාලි යන්න නම් අපිට කියන්න එපා. එකට නැටුවා නම් දැන් ඔයාලම බේරලා දෙන්න. (නි)

:       0       0

කොස්වත්ත Friday, 13 February 2015 11:56 AM

ඕකටනේ ඉතින් ගොඩක් අය දැඟලුවේ (නි)

:       0       0

ඉන්දික Friday, 13 February 2015 12:06 PM

රමණි, දැන් ඒගොල්ලන්ට වෙන වැඩ තියෙනවනේ. (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 13 February 2015 12:51 PM

හෙළ උරුමයට මිනිස්සුන්ගේ තිබුණු ගෞරවය ආදරය දැන් ඉවරයි..කොන්ත්‍රාත්තුව කලානම් ගනු දෙනුව හරිනම් දැන් උඩු බුරල අපේ ඇගේ ලේ පුච්චන්නේ නැතුව පව් නොදී ඉන්න මහත්තයෝ..(අ)

:       0       0

සන්ජය Friday, 13 February 2015 12:58 PM

දැන් ඉතින් කරුණලාව හිරේ දාල හරි සම්බන්දන් ල ඉල්ලන ඒවා ඔන්න ඔහේ දීල දාන්න (අ)

:       0       0

සංජය Friday, 13 February 2015 12:58 PM

දැන් ඉතින් කරුණලව හිරේ දාල හරි සම්බන්දන්ල ඉල්ලන ඒවා ඔන්න ඔහෙ දීල දාන්න (අ)

:       0       0

විපුල Friday, 13 February 2015 01:14 PM

මේකට ඉතින් රතන හාමුදුරුවෝ උද්ඝෝෂණ කරයි . එච්චරයි. (අ)

:       0       0

කසුන් එංගලන්තය Friday, 13 February 2015 01:33 PM

ටී.එන්.ඒ එක කවදත් ජාතිවාදයට අනුබල දුන් පිරිසක්, යුද සමයේ හා ඊට පෙර දකුණේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හා සිවිල් ඝාතන දැන් මතක නැතුව ඇති. (අ)

:       0       0

කිත්සිරි Friday, 13 February 2015 01:55 PM

චම්පිකලට, රතනලට එලියට එන්න බැහැ වගේ , ජාතිය ඩොලර් වලට පවල දුන්න පවා නම් ගෙවල ඉවර කරන්න බේරී වෙයි (අ)

:       0       0

යහපාල Friday, 13 February 2015 02:21 PM

හෙළ උරුමයට මිනිස්සුන්ගේ තිබුණු ගෞරවය ආදරය දැන් ඉවරයි. කොන්ත්‍රාත්තුව කලා නම් ගනු දෙනුව හරිනම් දැන් උඩු බුරල අපේ ඇගේ ලේ පුච්චන්නේ නැතුව පව් නොදී ඉන්න මහත්තයෝ. (අ)

:       0       0

කොස්වත්ත Friday, 13 February 2015 02:43 PM

චම්පික මහත්තයා මොකද දන්නෙ නැහැ පෙනෙන්න නැත්තෙ (නි)

:       0       0

කෝලිත Friday, 13 February 2015 04:00 PM

අදහස් දාන අය මිස්ටර් ප්‍රභාකරන්ට දොස් කියනවට අපි අකමැතියි (නි)

:       0       0

ශ්‍රී ලාල් Friday, 13 February 2015 05:25 PM

මේක හරිම අසාධාරනයක්නේ. කිසිම සංවිධානයක් කොටි කළ අපරාධ මිනීමැරුම් ගැන හොයන්න කියන්නේ නැහැ. අපේ අහිංසක ජනයා කොපමණ මරල දැම්මද? ද්‍රවිඩ අය විතරද අහිංසක? අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා අපරාධ කාරයෝද? සාධාරණයක් විය යුතුයි. (නදී)

:       0       0

නිලන් - (කටාර්) Friday, 13 February 2015 06:55 PM

මේ වගේ යටි අරමුණ ඉටු කර ගැනීම සදහා ඔවුන් කළේ හිටපු ජනාදිපතිතුමා පරද්දන්න උදව් කළ එකයි. ටී.එන්.ඒ හරිම කපටියි. ඔවුන් දිර්ඝකාලින අරමුණු ලඟා කර ගන්නේ ඉතාම උපායශීලි ලෙසයි. අපේ චම්පික මහත්තයලට මේවා තේරුම් ගන්න බුද්ධිය පහල වේවා.(නදී)

:       0       0

යසපාල Friday, 13 February 2015 07:07 PM

අපිට නිදහසේ ඉන්න පුලුවන් කොපමණ කාලයකටද කියලා බයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 144 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 156 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 132 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 1005 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 48 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 80 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38432 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 893 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site