IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


උතුරේ යෝජනා රැසක් හමස් මල්ලේ

උතුරු පළාත් සභාවේ වසර තුනක කාලය තුළ යෝජනාවන් 337ක් සම්මත කරගෙන තිබෙන බවත් ඒ අතරින් බහුතර යෝජනාවන් සම්බන්ධයෙන් ඉහළ ක්‍රියාමාර්ග ගැනීමක් මෙතෙක් සිදුකර නොමැති බවත් පළාත් සභාවේ සභාපති සී වී කේ සිවඥානම් මහතා පැවසීය.

2016 වසරේ අවසන් පළාත් සභා සැසිවාරය අද පැවති අතර මෙම සැසිවාරය පැවති අවස්ථාවේදී සභාපතිවරයා මේ බව අවධාරණය කළේය.

උතුරු පළාත් සභාව පිහිටුවා වසර තුනක කාලයක් ගතව තිබෙන බවත් මෙම කාලයේදී 300කටත් අධික යෝජනාවන් සම්මත වී ඇති බවත් මේවා සලකා බැලීමක් හෝ ඉහළ පෙලේ ක්‍රියාමාර්ග ගැනීමක් සිදුව නැති බවත් මේ සම්බන්ධයෙන් සලකා බැලීම සදහා කමිටුවක් හෝ පත්කළ යුතු බවත් උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සර්වේස්වරන්, ආනන්දි ශෂිදරන් යන අය මෙහිදී චෝදනා කර සිටියහ.



අදහස් (0)

උතුරේ යෝජනා රැසක් හමස් මල්ලේ

රත්න Thursday, 29 December 2016 05:51 AM

මේ යෝජනා අතර ඊලාම් රාජ්ජයක් ඉල්ලන එකත් ඇති. (බ)

:       0       0

රුවන් Wednesday, 28 December 2016 09:49 PM

“කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අද සිටියේ නම් වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයා වනු ඇති බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසයි" කියන පුවත මෙයාලා දැකලා නැහැ වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 2 0

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයෙ මහා පරිමාන ජාවාරම්කරුවකු නිවසක තිබූ මස් තොගයක් සිය බාරයට ගත


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 458 0

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 756 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 424 0

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1002 0

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 1722 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 517 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1490 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site