IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


උතුරේ රට බෙදන කතා ගැන පොලිස්පතිට පැමිණිලි

විපක්ෂ නායක ආර්. සම්බන්දන් හා උතුරු මහ ඇමති සී.වී. විග්නේෂවරන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර වෙනම රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බවට කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිස්පතිට පැමිණිලි කිරීමට සිහල රාවය හා බොදුබල සේවා සංවිධානය කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණියේය.

සිහල රාවයේ කැඳවුම්කරු මාගල්කන්දේ සුදන්ත හිමියන් ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි රටේ ස්වෛරීත්වයට, භෞමික අඛණ්ඩතාවයට පටහැනි රටේ බෙදුම්වාදී අරගල නිර්මාණය විය හැකි මෙම ප්‍රකාශ ගැන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් පිළිබඳ විමර්ශන ආරම්භ කරන ලෙසත් පොලිස්පතිට කරුණු ඉදිරිපත් කළ බවයි.



අදහස් (0)

උතුරේ රට බෙදන කතා ගැන පොලිස්පතිට පැමිණිලි

උදාර Saturday, 23 April 2016 02:50 AM

පැමිණිල්ල වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගනීද?(හේ)

:       0       0

තිස්ස Saturday, 23 April 2016 03:04 AM

විග්නේස්වාරන් නීතිවේදියෙක් හැටියට මේ ගැන පැහැදිලි කරන්න ඕනේ (හේ)

:       0       0

සුසන්ත Friday, 22 April 2016 01:29 PM

හා හා සහජීවනේ කැඩෙයි. අන්තවදියෝ වෙලා ජාතිවදේ අවුස්සන්නද හදන්නේ? (ර)

:       0       0

චන්දා Saturday, 23 April 2016 05:18 AM

යහපාලනයනේ වැඩි පිරිසකට ඕනෑ වුණේ. දැන් ලෙඩා මළත් බඩ සුද්දයිනේ, ඒ ඇති. (නි)

:       0       0

උද්දික Saturday, 23 April 2016 05:20 AM

අපොයි සහජීවනය කැඩෙයි. කමක් නැහැ. අපමණ අගය ලැබෙනවානේ (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 23 April 2016 07:17 AM

මේ ගැන අපේ ජනාධිපතිතුමා මොකක්ද දරන අදහස? (නි)

:       0       0

ප්‍රියා Saturday, 23 April 2016 07:44 AM

අලුත් පොලිස්පතිතුමා මේ ගැන ඉක්මන් විසඳුමක් දෙයි කියලා අපි හිතනවා (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 23 April 2016 09:39 AM

සහජීවනයට බාධා කරලා නැති ප්‍රශ්න ඇතිකර ගන්න එපා (නි)

:       0       0

නිම්මි Saturday, 23 April 2016 09:41 AM

ඔන්න පොලිස්පතිතුමනි වීරකම පෙන්වන්න වෙලාව. මේ රටේ කාටවත් රට දෙකඩ කරන ප්‍රකාශ කරන්න බැහැ. පුළුවන් නම් නීතිය ක්‍රියාත්මක කරලා පෙන්වන්න. (නි)

:       0       0

පෙරේරා Friday, 22 April 2016 10:50 PM

ෆෙඩරල් කියන්නේ රටක් බෙදලා ස්වෛරීභාවය නැතිකරනවා කියන එක නම්, ෆෙඩරල් ක්‍රමවේදයන් තියෙන ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ රටවලුත් ස්වෛරීභාවයක් නැති බෙදුන රටවල්ද? (නි)

:       0       0

ලෙස්ලි Saturday, 23 April 2016 12:43 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ජයවීර Saturday, 23 April 2016 11:14 AM

පෙරේරා කියන කෙනා සිංහලයෙක් නෙමෙයි වගේ. ඒක මුලන්ම හිතන්න (නි)

:       0       0

රුවන් Saturday, 23 April 2016 01:14 AM

පෙරේරා මහතාට හෝ මහත්මියට, ඔබ දන්නවද ඇමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වගේ රටවල් භුමි ප්‍රමාණයෙන් ඉතා විශාලයි. ඒවාට ෆෙඩරල් ක්‍රම නැතුව පාලනය කරන්න බැහැ. ලංකාව ලෝකයේ තියෙන පුංචිම රටක්. ජනගහණය අනුව බැලුවත් ෆෙඩරල් ක්‍රමය ලංකාවට ගැළපෙන්නේ නැ. රටට ගැළපෙන ක්‍රමයක් තමයි අපි (සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර් සහ අනෙකුත් අය ඔක්කොම එකට එකතුව) අමාරුවෙන් හරි සෙවිය යුත්තේ! (නි)

:       0       0

ඉන්දු Saturday, 23 April 2016 01:38 AM

පෙරේරාගේ මොළය තියෙන්නේ කොහේද? ඒ රට වල ෆෙඩරල් ක්‍රමය ගොඩනැගිලා තියෙන්නේ රටේ භෞමික පිහිටීම මත මිසක් අයිති ජාතිය හෝ කතා කරන භාෂාව අනුව නොවෙයි. ඒ මිනිස්සු මිනීමරලා ඇති කරපු දෙයක් නෙවෙයි ඒක. අපේ රටේ වුණ දේවල් ටිකක් සිහියට ගන්න. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 23 April 2016 02:15 AM

පෙරේරාගේ මොළය තියෙන්නේ කොහේද? ඉන්දු, අනේ මට එ්ක කියන්න මොකක්ද මොකක්ද වාගේ. ඔය වගේ මිනිස්සු හිතන්නේ බොහොම ටික දුරක් එහාට. මේවගේ අය තමයි බස් එකේ සීට් එක ටිකක් ඉඩ දීලා මුළු සීට් එකම නැති කරගන්නේ. (නි)

:       0       0

මාධවී Saturday, 23 April 2016 02:23 AM

පැමිණිලි කළා කියලා වැඩක් වෙයිද?(හේ)

:       0       0

බුද්ධික Saturday, 23 April 2016 02:24 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1459 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 258 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4341 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 472 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 618 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2151 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38255 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25199 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site