IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


"උතුරේ වැන්දඹුවන්ට පිහිට යහපාලනය පමණයි"

යුද්දයෙන් පසුව ශ්‍රීලංකාවේ ඇති වූ ජාති, ආගම්, කුල ආදී භේදයට වග කිව යුත්තේ පසුගිය රජය බවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 “තිස් වසරක යුද්ධය නිසා අද වන විට උතුරු නැගෙනහිර දසදහස් ගණනාවක් කාන්තා මූලික වැන්ඳඹු පවුල් බවට පත් වී තිබෙනවා. යුද්ධෙන් පසුව මේ වැන්ඳඹු පවුල් වලට කිසිදු පිළිසරණක් තිබුණේ නැහැ. යහපාලන ආණ්ඩුවෙන් මේ අය සඳහාම වෙනම රාජ්‍ය පාලන කාර්යාල ආරම්භ කොට එම කාන්තාවන්ට ඉහළ ජීවන ආර්ථිකයක් ලබා දීමට පියවර ගත්තා” යැයි ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියේය.

11 12 13 14 15 16 17 18 19

 



අදහස් (0)

"උතුරේ වැන්දඹුවන්ට පිහිට යහපාලනය පමණයි"

කපිල Monday, 04 July 2016 10:08 AM

වෙනසක් වෙනවා නම් හොදයි.(හේ)

:       0       0

ප්‍රතාප් නාලක Monday, 04 July 2016 10:20 AM

1988-1989 මිය ගිය 60,000 තරුණ තරුණියන්ගේ පවුල් වලටත් නිවාස දුන්න නම් හොඳයි. (බ)

:       0       0

බලගෙදර Wednesday, 06 July 2016 01:27 AM

මේවට නිශ්ශබ්දව සිටීමයි නුවණට හුරු (නි)

:       0       0

ලාලිත Tuesday, 05 July 2016 01:57 AM

එතකොට මහ කොටියාගේ වැඩ නිසා සහ 87/89 වැඩ නිසා වැන්දඹුවන් වූ සිංහල ගැහැණුන් ගැන මේගොල්ලන්ට මතක් වෙන්නේ නැද්ද? (නි)

:       0       0

වසන්ත Monday, 04 July 2016 11:08 AM

දකුණේ වැන්ඳඹු කාන්තාවන් නැත්ද. එයාලට මේ අයිතිවාසිකම් නැත්ද යහපාලනය උතුරට විතරයි. මුස්ලිම් දෙමල අයට ඔක්කොම යහ පාලනය සිංහලයාට ජහ පාලනය.(බ)

:       0       0

ජයරත්න Monday, 04 July 2016 11:10 AM

83 ජාතිවාදී ඝාතන, යාපනය පුස්තකාලය ගිනි තැබීම, 87 ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමේදී ඇත්වූ ඝාතන, 88/89 කාලවදී ලක්ෂ ගනනක් අහිංසක ජනයා ඝාතනය කිරීම ආදී මෙකී නොකී සියල්ලේ ප්‍රතිපලයක් ලෙස රට නොනවතින යුද්ධයකට ඇද දමා අවසානයේ රට බෙදා වෙන්කිරීමට පිඹුරුපත් සකස් කළ එදා පාලකයන් නියෝජනය කරන ඔබතුමා පලමුව එම වැරදිවල වගකීම භාරගෙන ජනතාවගෙන් සමාව ගතයුතුයි. (බ)

:       0       0

සුසන්ත Monday, 04 July 2016 11:39 AM

එතකොට උතුරු නැගෙනහිර පැතිරිලා ඉන්න අන්තවාදී, ජාතිවාදී දේශපාලන පක්ෂ, එයාල වගකියන්න ඕන නැද්ද? (බ)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 05 July 2016 05:20 AM

මෙවුන් කවදත් වැඩ කරන්නේ උන්ට ඡන්දෙ අරගෙන සුර සැප විඳින්න පුළුවන් ක්‍රම වෙනුවෙන්. රටේ මිනිස්සු ගැන මෙයාලට අනුකම්පාවක් නැහැ. මන්ත්‍රී රැල එලවමු. (බ)

:       0       0

කමණි Tuesday, 05 July 2016 05:49 AM

තමන්ගේ දේශපාලන අනාගතය උදෙසා කවුරුන් හෝ මහජන මුදල් යොදාගන්නවා නම් එය හෙළාදැකිය යුතුයි. (නි)

:       0       0

දීපාල් Monday, 04 July 2016 02:12 PM

මෙතුමා කතා කරන්නේ හරියට යුද්දේ නිමකලේ එතුමා කියලා හිතාගෙන. යුද්දේ කාලේ ජාති ආගම් වර්ග භේද තිබිලා නැහැ වගේ. (හේ)

:       0       0

පාලිත Monday, 04 July 2016 02:57 PM

උතුරේ ( යාපනයේ ) හිටපු සිංහල ජනතාවට මේ වෙනකොට දී තිබෙන සනනාධාර මොනවද. ඒ අයට ඉන්න තැන් නැත්තටම නැති වෙලා. ඒ අය ගැනත් සොයා බැලුවොත් හොදයි නේද? (බ)

:       0       0

නිම්මි Monday, 04 July 2016 02:57 PM

ජයරත්න හරියට හරි. මෙයාට ඇතිතේ අමතක වෙලා. වාසියට කතා කියනවා. නංගිව හිරේ දාපු නැති එකේ ගුණේවත් නෑ මෙයාට. කියන කතා අහන්න අප්පිරියයි. (බ)

:       0       0

මෙරිල් Monday, 04 July 2016 06:28 PM

මේවාට උත්තර දීමෙන් වෙන්නේ අපේ ලේ කෝපවීම පමණි (නි)

:       0       0

ඔෂාන් Monday, 04 July 2016 07:23 PM

අනේ අපි නම් ඕවා දන්නෙ නැහැ මහත්තයෝ (නි)

:       0       0

සාලිත Monday, 04 July 2016 08:25 PM

මෙතුමාත් දැන් කරළියට ඇවිල්ලා වගෙයි (නි)

:       0       0

ලෙස්ලි Monday, 04 July 2016 10:11 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 04 July 2016 10:11 PM

එකක් පැහැදිලිව පෙනෙනවා. මෙතන සිටින ද්‍රවිඩ කාන්තාවන් පිළිවෙලකට ඇඳ පැළඳගෙන ඉන්නවා. අපේ අය වගේ ගවුම් කොට ඇඳගෙන ඇවිල්ලා නැහැ. (නි)

:       0       0

විජේ Tuesday, 05 July 2016 01:12 AM

සමහරුන්ට වඳුරන්ට දැලි පිහිය අහුවෙලා වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 4 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 194 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 386 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 232 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 553 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 402 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site