අතුරුදන්වූවන් පිළිබඳව උතුරු ප්‍රදේශයේ සාක්කි සටහන් කර ගැනීම අවසන් කර ඇති බව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පවසයි.
උතුරු පළාත තුළ පිළිබඳව විමර්ශන කරගෙන යන බව ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා කියයි.
නැගෙනහිර පළාතේ සාක්කි සටහන් කර ගැනීම කටයුතු ආරම්භ කිරීමට අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම තීරණය කරයි. මැයි 30 සිට ජුනි 04 දක්වා මඩකලපුව දිස්ත්‍රික්කයේ සාක්කි සටහන් කර ගැනීමට නියමිතය.
මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අනතුරුව අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලද සාක්කි විමසන බවත් ඔහු කීයයි.
දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරේ සාක්කි හමාරයි : කොමිසම නැ’හිරට යයි
ඉසුරන්දි Monday, 09 May 2016 07:56 AM
උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි රටේ හැම තැනම විමර්ශනයක් කලයුතුයි. කොටි නිසා ජිවිත කි දාහක් නැති උනාද? (ර)