IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


උතුරු සබේ ඉටි පහන් දැල්වේ

පස් වසරකට පෙර යාපනයේ  වෙල්ලමුල්ලි වයිකාල්හිදී  අවසන් සටනේදී  මිය ගිය පිරිස සමරමින් උතුරු පළාත් සභා මන්ත්‍රීවරු කළු පටි පැළද ඉටි පහන් දැල්වුහ.

මහ ඇමැති  හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා  ඊට සහභාගී නොවීය.

එහෙත් පසුව ඔහු පැවසුයේ  මැයි මාසයේ මිය ගිය තම ඥාතීන්ට  විමුක්තිය පැතීම ගැන රජය හා යුද හමුදාව බිය වී සිටින බවයි.

මිය ගිය අය ආපසු එතියි රජය හා යුද හමුදාව  බිය වී සිටින බව ද ඔහු කීවේය

.

 

 

 



අදහස් (0)

උතුරු සබේ ඉටි පහන් දැල්වේ

ප්‍රනාන්දු Thursday, 22 May 2014 01:22 PM

ඔය ඉතින් ඉල්ලගෙන කන්න හදන්නේ මේ අය නම් මහා කපටි මිනිස්සු වගයක් ..(අ)

:       0       0

ඉම්රාන් Thursday, 22 May 2014 01:29 PM

නැවත යුධ ගිනි දැල් නොඅවිලේවා (දී)

:       0       0

කුමාර් Thursday, 22 May 2014 01:33 PM

ලුම්බිණි විතරයි හරි සිංහල අයට පුලුවන්නම් මරුන අය සමරන්න දෙමල අයට පුළුවන් ඒ අයව සමරන්න එකට අපි ඉඩ දෙන්න ඕන (දී)

:       0       0

නිශා Thursday, 22 May 2014 01:34 PM

මේ යුද්දයෙන් මිය සියලන්ටම නිවන් සුව ලැබේවා (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 22 May 2014 01:35 PM

කොටි උතුර පාලනය කරපු කාලේ ඔය මහ අැමති තුමා සහ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ජිවත් උනේ කොළඹ , සමහරු ජිවිත බේරගත්තේ පිට රටවලට පැනල , අයෙත් කොටි අවොත් වැඩිපුර දුක් විදින්නේ දකුණේ ජනතාව නොවේ, උතුරේ ජනතාව. (ස)

:       0       0

සාමා Thursday, 22 May 2014 01:41 PM

මේකට විරුද්ධව නඩු මාර්ගයට යන්න ඕන..අද ඉටි පන්දම් ..හෙට පැට්‍රල් බෝම්බ..මේ වගේ වැඩ මුල් අවස්ථාවේම නවත්ත ගන්න ඕන..මොලේ ඇතිව..ඉන්දියාවේ ආණ්ඩුවට විරුද්ධව මේ වගේ කටයුතු කරන්න මන්ත්‍රීලට බැරි වෙන පනතක් තියෙනවලු,,ඒ හින්ද මධ්‍යම ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න ක්‍රියා කරන්න බැහැ, ඕන ඕන විදියට..අපේ ඇමතිවරුන්ට මේවා පෙන්නේ නැද්ද? නැත්නම් ඇත්තටම බයද..බය නැතිව ජීවිත පුජා කරන්නේ රටේ සමහර අහිංසක සමහර අය විතරද? (ස)

:       0       0

තාරක Thursday, 22 May 2014 02:03 PM

මොකද්ද ඒ අපබ්‍රංස කතාව (දී)

:       0       0

චන්ද්‍රා Saturday, 24 May 2014 02:43 PM

මහා ඇමති කියන්නේ එතකොට ,රජය සහ හමුදාව බයගුල්ලෝ, එයාල චන්ඩි කියලද? පවතින රජය යටතේ නම් එය හීනයක් බව සිතිය යුතුය, (අ)

:       0       0

සුනෙත් Friday, 23 May 2014 10:35 AM

කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑ. අපි දන්නවා පුළුවන් නම් මැරුන අයත් ගෙන්න ගන්නවා කියල. (ස)

:       0       0

සේනාදීර Friday, 23 May 2014 10:37 AM

කොටි විසින් දහස් ගණන් අහිංසක මිනිස්සු මරණ කොට ඔය ඉටි පහන් කොහෙද තිබ්බේ. (ස)

:       0       0

ජෝයි ඩයස් Thursday, 22 May 2014 02:12 PM

ත්‍රස්තවාදින්ගෙ කිසිම නටබුනක් ඉතුරු නොකල යුතුයි. අනාගත පරපුරට මේලේජ්ජ ත්‍ර්ස්තවාදින් අමතක කිරීමට සෑලැස්විය යුතුයි. ඔය ඉටි පහන් පත්තු කරන්නේ වෙසක් එකට වෙන්න ඇති ,මොකද ප්‍රසිද්ධ වෙන්න කාගේ හරි කුණක් අල්ලගන්න එපැයි. ත්‍රස්තවාදයට අනුබල දීම ගැන අණ පණත් මීට වඩා දැඩි විය යුතුයි. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් නෙවේ දැන් මෝටාර් වලින් නැති කරන්න වෙන තැනට ගෙන නොඒමට කටයුතු කිරීම , රජය පැත්තෙන් වගේම හෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීමයි. පොඩි දරුවන් වගේ වග කියන තැන් වල සිට ගින්දරත් එක්ක සෙල්ලන් කරන්නේ නැතිව වැල්ලේ හොඳ හුලං තියෙන තැනකට ගිහින් සරුංගලයක් ඇරියනම් මීට වඩා හොඳයි නේද? (ස)

:       0       0

උදය Thursday, 22 May 2014 09:53 PM

හංගපු තුවක්කු පෙන්නන්න එක්කගෙන ගියානම් හරි (අ)

:       0       0

සාරසී Thursday, 22 May 2014 09:55 PM

ඉටිපන්දම් නෙවේ සයනයිඩ කරල් අමතකද ? (ස)

:       0       0

පද්මිණී Thursday, 22 May 2014 11:01 PM

මොලේ කලඳක් නැද්ද? මෙයින් ඔප්පු වෙනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන බව. (ස)

:       0       0

චින්තක Friday, 23 May 2014 01:31 PM

කුමාර , මේ සමරන්නේ සාමාන්‍ය දෙමළ ජනතාව නොවෙයි , මිනීමරු ත්‍රස්තවාදීන් සත්‍ය හංගන්න හදන්න එපා. (අ) .

:       0       0

නිලංත Thursday, 22 May 2014 03:26 PM

විග්නේශ්වරන් මහත්තයෝ අහිංසක විදිහට ඔයාගේ මියගිය ඥාතීන් සමරගත්තට අපිට කමක් නැහැ. නමුත් ඔයා කියන විදිහට ඔයාගේ මැරුණ කොටි ටික විතරක් නොවෙයි එයාල‍ෙගේ පරම්පරා ගානක් වලෙන් නැගිටලා ආවත් රජයවත් යුද හමුදවවත් බයකරන්න නොලැබෙන බව හොදට මතක තියා ගත්තොත් හොඳා. (ස)

:       0       0

චමිලා Thursday, 22 May 2014 11:56 PM

ප්‍රභාකරන් හිටිය කාලෙදි ඔය අයට තමාගේ ගේ ගෙදරවත් පහනක් පත්තු කරන්න පුළුවන් උනාද ? එයාල අපේ සිංහල දේශපාලකයන්ට වැඩිය කපටියි . දෙමල මිනිස්සුන්ව ගොනාට අන්දලා බලය රැක ගන්න හදන්නේ (ස).

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 22 May 2014 04:01 PM

ලුම්බිණි, ලිදේ බැහැල ඉන්න අයට එ්කේ ඇතුලේ දේ විතරයි පේන්නේ. එ්කෙන් ගොඩ ඇවිල්ලා වෙලා තියෙන විනාසේ දැක්කම හිතෙයි අනේ මෙච්චර කල් අපි කොහෙද හිටියේ කියා. එතකම් ඕවා ගනන් නොගෙන ඉන්න. (නදී)

:       0       0

ලංකා තිලක් Thursday, 22 May 2014 04:18 PM

මිලියන බිලියන ගනන් පොදු දේපල විනාශ කරපු තරුණ ජිවිත දෙවතාවකදී ලක්ෂයකට වඩා විනාශ කරපු මේ රටට කොටින් හා සමානවම ලොකුම විනාශයක් කල ජේ වී පි එකට එළිපිටම සමරන්න ඉඩ දෙද්දී මෙයාලට විතරක් නීති පනවල මොනව කරන්නද..නිතියනම් සැමට එක වෙන්න ඕන. ත්‍රස්තවාදියාට සිංහල දෙමල කියල භේදයක් තියෙන්න විදියක් නැහැ. (ස)

:       0       0

වසන්ත Saturday, 24 May 2014 08:49 AM

මේ ගොල්ලෝ කැළේ මාරු උණ අය. හිත පුරා ඇග පුරා පුල්ලි තියෙනවා.(නදී)

:       0       0

ලාල් සුරන්ජිත් Thursday, 22 May 2014 05:04 PM

අපි කවුරුත් මනුෂයෝ ඒ නිසා මැරුණු කෙනාට පින්දෙන්න යමක් කිරීමට ඉඩ දීමෙන් වරදක් වෙන්නේ නැහැ නේද. සිංහල දෙමල මුස්ලිම් කියන නාමයන් පොඩ්ඩකට අමතක කරලා හිතට එකඟව මෙය හිතල බලන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.(නදී)

:       0       0

විදුරංග විතානගේ Thursday, 22 May 2014 11:44 AM

මේ කට්ටියත් හංගපු තුවක්කු පෙන්නන්න එක්කගෙන ගියානම් හරි! (අ)

:       0       0

මාලක සමීර Thursday, 22 May 2014 12:00 PM

ඒ අයට ඕන ඕන දේවල් කරන්න බැහැ. මේක ලංකාව ඉන්දියාව නෙමෙයි (නදී)

:       0       0

රනුක Thursday, 22 May 2014 06:03 PM

අහිංසක දෙමල ජනතාව සිහිකරනවා නම් අපිත් එකතු වෙන්නම්. නැතුව කොටින්ට ත්‍රස්තයන්ට නෙමේ. (ස)

:       0       0

සිල්වා Thursday, 22 May 2014 06:30 PM

මහ ඇමති සිහි විකල්ලෙන් නේද මේ දොඩවන්නේ? (නදී)

:       0       0

චන්දන Thursday, 22 May 2014 12:24 PM

මහජන ජන්දය අරගෙන නිදහස බුක්ති විදින අපි නැවත යුද්ධයට ඇද දමන්න එපා. වැලලි ගිය කොටි ගොඩගන්න බැහැ. උතුරු සබේ අයට මුල අමතක වෙලා.(නදී)

:       0       0

ප්‍රියන්ත Thursday, 22 May 2014 12:24 PM

මේ කොටිද ? (නදී)

:       0       0

නිල් Thursday, 22 May 2014 12:26 PM

ත්‍රස්තවාදී වනු මරා දැමිය යුතු ජාතියක් මිස සැමරිය යුතු ජාතියක් නෙමෙයි.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 22 May 2014 12:41 PM

කොටි තමායි. අපේ අයගේ කිරි පෙවිල්ල නිසා උන් තවත් හුරතල් වෙනවා. අනේ මුන්ව රකින්නද අපේ කොල්ලෝ ජීවිත වගේම අත,පය,ඇස් නැති කර ගත්තේ. (නදී)

:       0       0

අබේ Tuesday, 27 May 2014 04:49 AM

ආයෙත් ඉල්ලගෙන කන්න හදන්නේ.(නදී)

:       0       0

ජීවක Thursday, 22 May 2014 12:42 PM

මේ ගොල්ලෝ ඡන්දෙන් පත් උන අය බව අපි අමතක නොකළ යුතුයි.(නදී)

:       0       0

අරුනචිලම් Thursday, 22 May 2014 12:44 PM

එතකොට ඒ මැරුණු කට්ටිය අතින් මැරුම් කාපු යාපනේ සාමාන්‍ය මිනිස්සු ගැන මේ ගොල්ලෝ දුක් වෙන්නේ නැද්ද. (නදී)

:       0       0

උපාලි Thursday, 22 May 2014 12:51 PM

අවසාන දින කීපයේදී මැරුනේ කොටි. මේ අයට ඕනේ කොටි සමරන්න මිසක අවුරුදු 30ක් තිස්සේ කොටි මරපු දෙමල සිංහල මුස්ලිම් සාමාන්‍ය ජනතාව ගැන මතක් කරන්නවත් නොවේ. ඉතින් මේ මිනිස්සු තමන්ගේ දෙමල ජනතාවට සේවය කරයිද. (නදී)

:       0       0

කවී Thursday, 22 May 2014 12:56 PM

ආයෙත් අපෙන් වේල්ල මුල්ලි වෛක්කාල් එකක් ඉල්ලනවා. මගේ අදහස අපි එය දිය යුතුයි අනිවාර්‍යෙයන්ම.(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 22 May 2014 01:00 PM

මෙතන ඇති විශාල වරදක් මට නම් පෙනෙන්නේ නැහැ. (නදී)

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටනය. Thursday, 22 May 2014 01:01 PM

විග්කේෂ්වරම් මහත්තයාගේ හොළේ හොඳ නැහැ වගේ. කැලේ මාරු උනාට තවම පුල්ලි තියනවා. (නදී)

:       0       0

ජානක Thursday, 22 May 2014 01:05 PM

මේ සේරම යුද්දේ කාලේ කට වහගෙන හිටියා කොටින්ට බයේ. (නදී)

:       0       0

ලංකා තිලක් Thursday, 22 May 2014 01:17 PM

එක අතකට මෙයාලට බැනල වැඩක් නැහැ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 19 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10913 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5393 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7645 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5081 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1282 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36531 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 176 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 532 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site