IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


උතුරු සබේ තව ලෙඩක් අදී

අවසන් යුද සමයේදී ආරක‍ෂක හමුදාව වෙත භාර වී පුනරුත්ථාපනය ලැබූ කොටි සාමාජිකයන්ට විෂ එන්නත් ශරීරගත වී ඇත්දැයි යන්න සොයා ගැනීම සදහා ඔවුන් ජාත්‍යන්තර වෛද්‍ය පරීක‍ෂණයකට ලක්කළ යුතු බවට බලකරමින් උතුරු පළාත් සභාව විසින් ගෙන ආ යෝජනාවක් බහුතර ඡන්දයෙන් අද  (09) සමිමත විය.

උතුරු මහ ඇමති සීවී විග්නේෂ්වරන් හා පළාත් සභාවේ දෙමළ සන්ධාන මන්ත්‍රී රවීකරන්   මෙම යෝජනාව ඉදිරිපත් කළහ.

හිටපු කොටි සාමාජිකයින් බහුතරයක් හදුනානොගත් රෝගවලින් පීඩා විදීමත් තවත් කොටි සාමාජිකයින් 107 දෙනෙකු හදුනානොගත් රෝග හේතුවෙන් මියයාමත් විෂ එන්නත් ශරීරගත කිරීමෙන් සිදුව ඇතැයි නැගෙන චෝදනාව මත මෙම යෝජනාව සකස්කරගෙන ඇත

එමෙන්ම මෙම  වෛද්‍ය පරීක‍ෂණය සිදුකරන වෛද්‍ය කණ්ඩායම තාරාගැනීම, මෙම පරීක‍ෂණය විදේශ රටකදී සිදුකිරීම මේ සදහා රජය එකගතාව පළකල යුතු බව හා මෙම කොටි සාමාජිකයින් සමිබන්ධයෙන් වන වාර්තා ලබාදීමට රජය පියවර ගැනීම න ඉල්ලීමිද මෙහි ඇතුළත්ව ඇත

මෙම යෝජනාව සදහා වන ඡන්ද විමසුමෙිදී පළාත් සභා සැසිවාරය සදහා සහභාගී නොවූ මන්තී්‍රන් තිදෙනා හැර සෙසු මන්තී්‍රන් සියළුදෙනාම පක‍ෂය ඡන්දය ලබා දී තිබුණි



අදහස් (0)

උතුරු සබේ තව ලෙඩක් අදී

මුණසිංහ Wednesday, 10 August 2016 02:32 AM

ඇති නේද ඉල්ලන් කන හැටි? කටක් ඇරලා නොබියව කතාකරන්න යහපාලනයේ කිසිකෙනෙක් නැද්ද? ගෝඨාගේ පාලනේ කාටවත් ඕනෑ විදියට නටන්න දුන්නේ නැහැ. ආණ්ඩුව පෙරළන්න ඕනෑවුණෙත් එ් නිසා බව අපි දන්නවා. සහජීවනය රෙද්ද පල්ලෙන් බේරෙනවා දැන්. (නි)

:       0       0

නුවන් Tuesday, 09 August 2016 12:37 PM

ඔබට සතුටුද දැන්? (බ)

:       0       0

රොහාන් Tuesday, 09 August 2016 12:40 PM

මුන්ට ලෙඩ හැදෙන්නේ කොටි සංවිධානයේ ඉන්නකොට කරපු පවා පල දිල නැතුව අපේ වීර රණවිරුවන් කවදාවත් බලු වැඩ කරන්නේ නැහැ උතුරේ මහා ඇමතිට මොලේ කොලොප්පන් වෙලා ආණ්ඩුව ඉන්මනින් මොනවහරි කරන්න වෙන්වා (බ)

:       0       0

ප්‍රියාන් Wednesday, 10 August 2016 03:15 AM

තිස්ස අත්තනායක මහත්මයාව හිරේ දැම්මේ අපරාදේ කියලා හිතෙනවා දැන්නම් (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 09 August 2016 12:59 PM

ඉන්දියාවේ දී මේ ගැන මුලින්ම උද්ඝෝෂණයක් කළා , දැන් යාපනේ ඉන්න කොටි මහ ඇමති වැඩේ අවසන් කරන්න හදන්නේ. මේ ජාතිවාදී කොටියාගේ ඇමතිකම වහාම නවත්වන්න, නැතිනම් රට අායෙත් යුද්දයකට මුලපුරයි .යහපාලගේ පුංචි මොළේට මේවා තේරෙන්නේ නැහැ තාමත්. (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 10 August 2016 07:39 AM

බිහිසුණු යුද්ධයක කටුක අත්දැකීම් අපේ ආබාධිත රණවිරුවන් තුළින් මුළු ලොවටම කියාපාද්දී මේ කුරිරු කොටි ත්‍රස්තවාදය සාධාරණීකරණය කරන්න හදන්නේ ඇයි ඔක්කොම එකතුවෙලා. (නි)

:       0       0

රාමා Tuesday, 09 August 2016 01:28 PM

මේ වරද පහුගිය ආණ්ඩුව මෙයාල පුනරුත්ථාපනය කළ එක කියාවි නේද (බ)

:       0       0

බමුණු Tuesday, 09 August 2016 01:25 PM

විස තිබුනොත් තිබෙන්නේ ඇඩෙලා බාලසිංහම් දීපු විස තමයි එයානේ කරේ සයනයිඩ් එල්ලුවේ (බ)

:       0       0

බමුණු Tuesday, 09 August 2016 01:33 PM

යහපලානේ ගැන අපිට ගොඩක්ම ගොඩක් තන්තෝසයි. ඡන්දෙ දීපු අපි වගේ බූරුවෝ ටිකක් (බ)

:       0       0

ජයන්ත Wednesday, 10 August 2016 03:44 AM

දැන් සතුටු ඇති නේද? හා හා, මොකුත් කියන්න එපා එතුමාට විරුද්ධව. එතුමා සංහිඳියාවෙන් මුසපත්වෙලා ඉන්න වෙලාවේ. තව ටිකයි, ඔහොම යමුකො. (නි)

:       0       0

තිළිණ Wednesday, 10 August 2016 03:49 AM

මුණසිංහ, ඔබේ කතාවට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

දිලුම් Wednesday, 10 August 2016 04:11 AM

තාම දන්නේ නැතුව ඇති අනේ.. මරු මරු ඔහොමම යං. ගිහිං ගිහිං අපිත් කොහාට හරි යං ඒ අයට මෙහේ ඉන්න දීලා. ඒකනේ අනේ සහජීවනේ කියන්නේ (බ)

:       0       0

ඇසළ Tuesday, 09 August 2016 01:48 PM

මේක බාහු ගේ යෝජනාවක්. ඕකා වැලිකඩ දී කියකියා හිටියෙත් ඔයටික. මුන් නමට සිංහලයෝ ජාතිය කල්ලතෝනි. (බ)

:       0       0

කමල් Tuesday, 09 August 2016 02:08 PM

ඇත්තටම උතුරේ දේශපාලකයෝ ගැන සතුටුයි .මොකද ඒ අය තමන්ගේ ජනතාව වෙනුවෙන් සාධාරණය සොයනවා එ්ත් මේ රටේ සිංහල ජනතාවගේ නියෝජනය කරන එක මිනේහෙක් කතා කරනවද ?මේ කතාවත් දේශපාලන වාසියක් ගනී ,බලේට තියන කෑදර සිංහල දේශපාලකයෝ රට විතරක් නොව සිය අඹුව වුනත් අමතකකර දමන පිරිසකි ,(බ)

:       0       0

නුවන් Wednesday, 10 August 2016 04:40 AM

දැන් පුනරුත්තාපනය වුන අය එළියට ගිහින් ගොඩක් කල් මෙයාලට විෂ සහිත දේ එලියට ගිය කාලෙදි ඇතුළු වෙන්නත් පුළුවන් සිංහල අය සමග නැවත ප්‍රශ්නයක් දාගන්න වෙනත් අය විසින් ඇතුලු කරන්නත් පුල්වන් ඒ නිසා එහෙම වුනත් ඒක පවත්නා හෝ පැවති රජයට බාර ගන්න බෑ (බ)

:       0       0

භද්‍රානි Tuesday, 09 August 2016 03:47 PM

බලාගෙන ගියාම මේ අය දඟලන්නේ සිංහල ජනතාවත් යුද්ධයකට තල්ලු කරවන්නනේ. මේ යුධ ගිනි අවුළුවන විෂබීජ සමාජයෙන් තුරන් කිරීමට කටයුතු කිරීම රජය සතු යුතුකමක් හා වගකීමක්. එසේ නොකරන, නමට සිංහල බෞද්ධ නායකයින්ට වෙන්නේ උඩ බලාගෙන ඉන්න තමයි (නි)

:       0       0

ලලිත් Tuesday, 09 August 2016 03:49 PM

වෙනසක් නැහැ. දකුණේ කට්ටිය උද්ඝෝෂණ, පෙළපාලි, පාගමන්, සංදර්ශන පවත්වලා ජනතාව අතර ප්‍රසිද්ධ වෙන්න දඟලනවා. උතුරේ කට්ටිය මේ වගේ දේවල් කරලා ගැළවෙන්න උත්සාහ කරනවා. (නි)

:       0       0

රංග Tuesday, 09 August 2016 05:16 PM

කමල්ගේ කතාව හරියට හරි. අඩුගානේ එයාලා ඔවුන්ගේ ජනතාව ගැන හරි බලනවා. (නි)

:       0       0

හෆීල් Wednesday, 10 August 2016 08:20 AM

මේ පළාත් සභාව ක්‍රමය ව්‍යවස්ථාවෙන් අයින් කළේ නැත්නං, ආයිත් රටතුල අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිවෙනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 25 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 55 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 87 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 638 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 545 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 743 1

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site