උතුරු පළාත් අමාත්‍යංශ පහ යටතේ රුපියල් බිලියන ගණනින් සිදුව ඇති බව කියන වංචා සහ දුෂණ සෙවීම සදහා මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් විසින් පත් කැරුණු ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව පරික්ෂණ ඇරඹීය.
විශ්‍රාමික විනිසුරු එස්.පරමේෂ්වර, විශ්‍රාමික විනිසුරු එස්.තියාගේන්ද්‍රන් සහ හිටපු දිසාපති එස්.පද්මනාදන් යන මහත්වරු සාමාජිකයෝය.
උතුරු පළාත් සභාව විසින් සිදුකර ඇති සියලුම ව්‍යාපෘතී ද ඒ සඳහා මුදල් වෙන්කිරීම් වැය කිරීම් බිල්පත් ඇතුළු සියල්ල සැළකිල්ලට ගනිමින් මෙම පරීක්ෂණ සිදුකරයි.
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරු සබේ වංචා විමසන කමිටුව වැඩට බහී
නන්දලාල් ද සිල්වා Thursday, 06 October 2016 01:40 PM
මේකත් හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් බව මුල ඉඳලම පේනවා. රටේ ජනතාව මෙන්ම වංචා විමසන කමිටුව බලාපොරොත්තුවන විනිවිද භාවය මේ පරීක්ෂණ වලින් ඉටු නොවන බව සක්සුදක් සේ පැහැදිලිය ..(බ)