IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘උතුරු සබේ ෆෙඩරල් යෝජනාවට විරුද්ධ විය යුතුයි‘

උතුරු පළාත් සභාවේ ෆෙඩරල් යෝජනාව සම්මත කිරීමට විරුද්ධව බස්නාහිර පළාත් සභාව විරෝධය පළකොට යෝජනාවක් සම්මත කළ බවත් අනෙක් පළාත් සභාවලින්ද එවැනි යෝජනා ඉදිරිපත් කරන් ලෙසත් ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (5) බත්තරමුල් පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

හිටපු නායකයන්ට විශේෂ ආරක්ෂාවක් දිය යුතු අතර ඒ අයට කොටින්ගෙන් තර්ජන තිබෙන බව පිළිගන්නා බවත් ප්‍රභූ ආරක්ෂකයන් ලබාදිය යුතු බවත් වර්ණසිංහ මහතා කීවේය.

චාවකච්චේරි බෝම්බ ඇඳුම් හමුවීම හා හිටපු කොටි නායකයින් අත්අඩංගුවට ගැනීම කොටි ඩයස්පෝරාව නැවත සක්‍රිය කිරීමක් බවත් වර්ණසිංහ මහතා එහිදී සඳහන් කළේය.

web_helauruma_201655



අදහස් (0)

‘උතුරු සබේ ෆෙඩරල් යෝජනාවට විරුද්ධ විය යුතුයි‘

අනිල් Thursday, 05 May 2016 01:13 PM

මොකද මේවට ඔය පක්ෂයේ සමහර නායකතුමන්ලා දැන් මොකුත් නොකියන්නේ? (නි)

:       0       0

දුමින්ද Thursday, 05 May 2016 02:26 PM

මධ්‍යම රජය නිදිද?(හේ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 05 May 2016 11:05 PM

සමහරු සංහිඳියාවේ සිහින දකිනවා. අපේ සිත්වල නැති දෙයක් ගැන ඔවුන් ඒ සිහින දකිනවා. (නි)

:       0       0

බමුණු Thursday, 05 May 2016 10:27 AM

අනික් සෑම පළාත් සාබවක්ම ෆෙඩරල් ක්‍රමයක් අපට එපා කියල යෝජනා 8 සම්මත කර ගනිමු. (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 05 May 2016 10:35 AM

උතුරු නැගෙනහිර දේශපාලනයට ඕන ඕන විදිහට පැදුරු කොට්ට මාරු කරනවා වගේ යෝජනා හිතු හිතුමතේ ඉදිරිපත් කරන්න බැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 241 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 165 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 144 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 1094 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 62 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 82 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38433 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25317 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 268 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 895 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 324 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site