IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උතුරු සභාව සිකුරාදා

වසර 25කට පසුව උතුරු පළාත් සභාවේ මංගල සැසි වාරය සඳහා සියල්ල සූදානම්ව ඇති අතර ඊට පෙරහුරුවක් වශයෙන්  උතුරු පළාත් සභාවට තේරි පත් වු සියලූම මන්ත්‍රීන්ට පළාත් සභා ක්‍රමය සමිබන්ධයෙන්  වැඩසටහනක් අද (24) යාපනය ටිල්කෝ හෝටලයේදි පැවැත්විණ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය, උතුරු පළාත් සභාව ඒකාබද්ධව පළාත් මන්ත්‍රීන් 38 දෙනා වෙනුවෙන් පළාත් සභා ක්‍රියාවලිය සමිබන්ධයෙන් වු නීති රීති,පළාත් සභාව තුළ වු ප්‍රතිපත්ති හා පළාත් සභා මුදල් කළමණාකරණය සමිබන්ධයෙන් දේශනා පැවැත්වීම එහිදි සිදු කළ බැවි එක්සත් ජනතා නිදහස් සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී වි.ජයතිලක මහතා කියයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු සී වී විග්නේෂ්වරන් මහ ඇමැතිය. ඔහු භාෂා තුනෙන්ම වැඩ කළ හැකි විද්වතෙකි. දෙමළ ජාතික සන්ධානය එහි පාලක පක්ෂයයි. එහි මන්ත්‍රීන් තිස් දෙනා අතර වෛද්‍යවරු, වෘත්තිකයෝ ද වැඩි පිරිසක් වෙති.

 

 



අදහස් (0)

උතුරු සභාව සිකුරාදා

පෙත්තා Thursday, 24 October 2013 10:43 PM

මේක හොඳයි, පෙරහුරුවක්ම පවත්වලා පටන් ගන්න එක. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 24 October 2013 04:09 PM

බොහොම හොඳයි එතකොට තමන්ට අයිති මොනවද නැත්තේ මොනවද කියල දැනුවත් වෙනවනේ , මේ එක්කම ඒකීය රටක් තුල සාමුහිකව වැඩ කරන්නේ කොහොමද කියලත් ඉගෙන්නුව නම් තමා හොඳ !(නදී)

:       0       0

ජයා Thursday, 24 October 2013 04:18 PM

මට හිතෙනවා රටටම ආදර්ශමත් පළාත් සබාවක් වේවි කියලා.සබාවට තේරුන මන්ත්‍රීන් වැඩි ප්‍රමාණයක් විද්වතුන් නිසා. අනිත් පළාත් සබා වල ඉන්නේ වැඩි හරියක් නුගත් මුදල් හම්බ කිරීමට පෙලෙඹෙන අයනෙ. (ස)

:       0       0

ජයා Thursday, 24 October 2013 04:48 PM

මම අදහස් ප්‍රකාශ කරලා අනිත් ලිපිය කියව නකොටම දැක්කේ ඒක ඇත්ත වුන සිද්දියක්. ඒ කොබෛයිගනේ ප්‍රා. මන්ත්‍රී රැකියා දෙන බවට මුදල් ගැනීමක් ගැන. ඇත්තටම මේවා බලදාරීන්ට පේන්නෙම නැද්ද වැදගත් මිනිස්සු පත් කරගන්න. (නදී)

:       0       0

ගුණේ Friday, 25 October 2013 09:31 AM

පෙර හුරුවක් තිබ්බ නොතිබ්බ වුනත් පටන් ගත්තට පසු පෙරහැර බලාගන්න පුළුවන්. (ස)

:       0       0

කල්ප Thursday, 24 October 2013 08:56 PM

කොටි අවතාර, හොල්මන් වලින් තොර, අහිංසක දෙමළ ජනතාවට වසර 30 කට පසු සැනසුම් සුසුම් හෙළන්නට පුළුවන්, යුද්ධය අවසන් කිරීමට කැප වූ ජනපතිතුමා ඇතුළු සියලු අය‍ට ගරු කරන පළාත් සභාවක් වේවා! සියලු දෙනාට බුදු සරණයි! (නි)

:       0       0

අජෝසත්ත Thursday, 24 October 2013 02:34 PM

එයාගේ භාෂා දැනුම හොඳ වුණාට සිංහල කොඩිය වැටිලා තිබුනා දිවුරුම් දෙනකොට? බැනර් ලියලා තිබුනේ දෙමළෙන් විතරයි..මෙහෙම කළා නම් දකුණේ ? එම්බසි වලිනුයි ඔබාමලයි ඉන්දියාවෙනුයි මෙලහට තර්ජන කරලා. ඇත්ත කතා කරන්න බයවෙන්න ඕනේ නැහැ සිංහල මිනිස්සුත්. එයාලට කියල දුන්නද එහෙම බැහැ කියලා? එතකොට සිංහල එලවපු අයත් ආපහු පදිංචි කරවන එක ගැන විජයතිලක මහත්තය වැඩ කරන්න ඕනේ. සමගිය ඇතිවෙන්න නම්.(දිල්)

:       0       0

ආලෝක Thursday, 24 October 2013 02:35 PM

නමුත් සිංහල කොඩිය වැටිලා තිබුනා දිවුරුම් දෙනකොට. බැනර් ලියලා තිබුනේ දෙමළ භාෂාවෙන් පමණයි.මෙහෙම කළා නම් දකුණේ? (නි)

:       0       0

ගජ මෑන් Friday, 25 October 2013 11:48 AM

පළාත් සභාව ඒගොල්ල දින්නාට පළාත් සභාව ක්‍රියාත්මක විය යුත්තේ මහා ආණ්ඩුව යටතේ.නේද? නැත්නම් ඒ ගොල්ල හිතයි දැන් අපට වෙනම රාජ්‍යයක් ලැබුනා කියලා. අනික් පළාත් වල වගේම භාෂා තුනම එහෙත් ක්‍රියා වෙන්න ඕන. දකුණේ ආණ්ඩුව මේ ගැන විමසිල්ලෙන් ඉන්නත් ඕන. උතුරේ ඉන්න සිංහලයිට අසාධාරණයක් නොවෙන්නත් ඕන. දකුණේ ඉන්න දෙමල මිනිස්සු ගැන දෙමල නායකයෝ කතා කරන විදිහට උතුරේ ඉන්න සිංහල මිනිස්සු ගැන සිංහල නායකයොත් කතා කරන්න ඕන.උතුරු පළාත් සභාව ඉන්දියාවේ කොටසක් වත් ජයලලිතාගේ බූදලයක් වත් නොවෙන වග කවුරු කවුරුත් දැනගන්න ඕන. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5274 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 221 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 358 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 426 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 3138 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3014 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16592 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site