උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
උතුරේ සම්මත යෝජනාව කතානායකට
ටෙෂාන් Sunday, 01 May 2016 09:41 AM
කොහෙත්ම දෙන්න ඕනේ නේ. ඉන්න බැරිනම් ජයලලිතා ගාවට යන්න කියන්න. (බ)
ටෙෂාන් Saturday, 30 April 2016 10:21 AM
මේවට කියන්න වචන නැහැ අපිට (නි)
සුගත් Saturday, 30 April 2016 12:43 PM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ නැද්ද මේ ලියවිල්ල? කතානායකතුමාට නොහැකිද මෙහෙම දේවල් ප්‍රතික්ෂේප කරන්න? (නි)
පිටබැද්දර ජයා Friday, 29 April 2016 04:01 PM
ඕක ඔහොමම පුච්චලා විග් ට දෙමු නළලේ අළු ගාගන්න කියල (බ)
අනිල් Friday, 29 April 2016 04:38 PM
දැන් අපි බලන් ඉන්නේ... (ර)
සේනක Friday, 29 April 2016 05:18 PM
ගරු කතානායක තුමණි! ඔබ තුමා විශිෂ්ටයෙක්. අත පුච්ච ගන්න නම් එපා. (ර)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 29 April 2016 06:26 PM
එතකොට පදවි පට්ටම් ගන්නකොට ජනාධිපති ඉදිරියේ රටේ එකීයය භාවය භව්මික අකණ්ඩතාවය ආරක්ෂාකොට අනුගමනය කරන බවටත් මොනයම් අයුරකින් හෝ රට නොබෙදන බවටත් කියල පොරොන්දු වෙන්නේ බොරුවටද... ඒවා මෙයාලට කැප නැද්ද.? (ර)
රුවන් Friday, 29 April 2016 06:28 PM
බළලා මල්ළෙන් එලියට පැන්නා. (ර)
සාගර Sunday, 01 May 2016 01:26 AM
පවතින පළාත් සභා ශක්තිමත් කර ක්‍රියාත්මක කිරීම හැර වෙනත් වෙනත් කිසිදු යෝජනාවකට අකමැති වෙමු (නි)
අබය Friday, 29 April 2016 11:25 PM
ඔය ක්‍රියාවලිය ඉතිහාසේ ඉඳලාම නොයෙකුත් ආකාරයෙන් සිදුවෙන දෙයක්නේ. ගණන් ගන්න හොඳ නැහැ (නි)
මංගල වේලාරත්න Saturday, 30 April 2016 01:18 AM
මහජනතාව වශයෙන් අපි ඉල්ලන්නේ ඕක කුණු කූඩයට දාමු කියායි (නි)
නිමල් ලලිත Saturday, 30 April 2016 01:25 AM
සිංහලයාට ඇති එකම මව්බිම වන මේ රටේ සිංහලයාට ඇති අයිතිය නැතිකරන, එයට වචනයකින් හෝ උදව්දෙන හැම කෙනෙක් ගැනම මට ඇත්තේ තරහක් (නි)
මුණසිංහ Saturday, 30 April 2016 02:12 AM
එතකොට ඔබතුමාලා කියන ඒවත් එයාලා දෝතින් පිළිගන්නවද? (නි)
අමිත් Saturday, 30 April 2016 02:28 AM
උතුරේ දුක්විඳින ජනතාව වෙනුවෙන් මගේ සහය විග්නෙෂ්වරන් මහත්තයාට (නි)
ශශික Saturday, 30 April 2016 03:31 AM
මේක පදනමක් නැත්තම් ඉතින් ඇයි මේවා බාරගන්නේ? (නි)
හසාන් Saturday, 30 April 2016 03:39 AM
මෙය ජනමත විචාරණයකට ලක්කරන්න (නි)
රන්ජිත් Saturday, 30 April 2016 04:44 AM
මේ වගේ රටක මේවා මෙහෙම වෙන්න පුළුවන්. (නි)
ප්‍රසන්න Saturday, 30 April 2016 05:33 AM
අැයි අපේ අයට බැරි , පළාත් 9 එකතුකරලා සියලු ජාතීන් ඉන්න එක රටක් හදමු කියලා පනතක් සම්මත කරන්න? (නි)
චින්තක Saturday, 30 April 2016 06:01 AM
බයවෙන්න එපා. ඔයාලගේ බලාපොරොත්තු ඉටුවෙයි (නි)
කින් බෙනට් Saturday, 30 April 2016 06:18 AM
පසුගිය දවසක ලංකාවට ආ ස්වීඩන් ඇමතිවරියගෙන් උතුරු මහා ඇමති ඒ පළාත දියුණු කරන්න ආධාර දෙන්න කිවුවා. ඒ වෙලාවේ ඇය කියා තිබුනා නේද එහෙම පළාතකට කෙළින්ම ආධාර කරන්නේ නැහැ කියලා. නිකන් හරි ඒ විදියට පළාතකට කෙළින්ම ආධාර කරන්න පුළුවන් විදියේ නීතියක් ඕක ඇතුළේ තිබුනොත් ලෝකේ ඔක්කොම රටවලින් මින් පස්සේ ආධාර කරන්නේ කෙළින්ම උතුරු නැගෙනහිරට තමා. අනිත් පළාත් වලට වෙන්නේ ජනතාවගේ බදු මුදල් වලින් සහ උතුරු මහා ඇමතිගෙන් යැපෙන්න තමයි (නි)
චමල්කා Saturday, 30 April 2016 07:55 AM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)