IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


උතුරු සරසවි සිසුහු සම්බන්ධනුත් එපා කියති

දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්දිරන්ට විරෝධය පළකරමින් ‘දූෂිත දෙමළ දේශපාලකයින්‘ යන තේමාව යටතේ යාපනය විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ පෝස්ටර් අලවා ඇත.

මෙම නායකයින් දෙදෙනා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය ඉදිරිපිට ක්‍රීඩා පිටියේ පැවති නිදහස් උලෙළට සහභාගී වීම විවේචනය කරමින් එයට විරෝධය පළ කර ඇත.

සුමන්දිරන් හා සම්බන්ධන් දේශපාලනයෙන් ඉවත් කිරීම වැඩි ඈතක නොවන බව දෙමළ ජනයාගේ අපේක්ෂාව යැයිද ඔවුහු කියති.

 



අදහස් (0)

උතුරු සරසවි සිසුහු සම්බන්ධනුත් එපා කියති

අරුණ Thursday, 12 February 2015 06:29 AM

කාට හරි පුලුවන්නම් උතුරේ නිදහස් දින සැමරුමේ ෆොටෝස් හොයල බලන්න ඇත්ත හොඳටම තේරේවි (නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 11 February 2015 09:35 PM

නුදුරු අනාගතයේදීම බොහෝ දේ දැක විඳගැනීමට ලැබේවි (නි)

:       0       0

අරුණ Wednesday, 11 February 2015 08:12 AM

කොහොමද මොන දේ දුන්නත් මොලේ ඇති උතුරේ අයගේ ඉල්ලීම ? ඇස් කන් ඇති අය අවදි වේවා !(දි්ල්)

:       0       0

රවින්ද්‍ර ආර් Wednesday, 11 February 2015 08:19 AM

බලධරයනි, ජාතික ආරක්ෂාව ගැන නැවත වරක් සිතිය යුතුයි නේද? (අ)

:       0       0

චතුර Wednesday, 11 February 2015 08:21 AM

අපිටයි ජාතිවාදීන් කියන්නේ. උතුරේ ඉන්නේ මේ ජාතිවාදීන් නෙවෙයිද? කොච්චර හොඳ කරත් වැඩක් නෑ. ඔයාලා එහෙමනම් අපිත් එහෙමයි. අපි මේ ජන්දෙදි ආයෙ අනිත් පැත්තට දෙනවා. එතකොට අමාරුව සනීපවෙයි. (අ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 11 February 2015 08:24 AM

''ඇයි යාපනේ ඉන්නේ මිනිස්සු නෙමේයිද'' කියල අහන අපේ පංගුවක් සිංහලුන්ට ඔන්න උත්තරේ. ටික කාලයක් සද්ද නැතුව හිටිය අයෙත් පටන් අරන් වගේ .නිය පොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න ඉඩ තියන්න එපා . (අ)

:       0       0

තුසිත Wednesday, 11 February 2015 08:26 AM

අනාගත පරම් පරාව ඔහොම නම් ලංකාව දෙකඩ වෙන එක නවත්තන්න පුළුවන් වේවිද? සිංහලයන්ට කියනවා ජාතිවාදී වෙන්න එපාලු.....(අ)

:       0       0

තිලක් Wednesday, 11 February 2015 08:27 AM

යලිත් මුලින් ආරම්භ වූ තැනටම. පෙර උතුරේ සිටි ද්‍රවිඩ නායකයින් පසුව ද්‍රෝහීන් වුණෙත් මෙලෙසමයි. මේ ඇති වෙන්නේ භයානක තත්වයක් (අ)

:       0       0

රාජා ගුණවර්ධන Wednesday, 11 February 2015 08:35 AM

එයාලගේ අරමුණු වෙනස්වෙලා නැහැ කියන එක තවම තේරුම් ගන්න බැරීද?(දිල්)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 11 February 2015 08:40 AM

ගණන් ගන්න එපා අරුණ..යහ පාලනේ ගෙනාවනේ.හෙට අනිද්දා සියලු මුරපොළවල් වහල කදවුරු ඉවත් කරගෙන බුද්ධි අංශ ඉවත් කරලා 13 ත් එක්ක එයාලටත් යහ පාලනය දුන්නම එයාල හතර පෝයට සිල් ගනීවි.(දිල්)

:       0       0

විජයබාහු Wednesday, 11 February 2015 08:52 AM

ඒ කොල්ලෝ ටිකටත් දෙයියන්ගේම පිහිටයි.(හේ)

:       0       0

ජයන්ත දසනායක Wednesday, 11 February 2015 09:11 AM

අපි ජාති වාදීන් නොවෙමු. එහෙත් දෙමළ අය බහුතරය එවැනි අය බව මින් සනාථ වෙනවා. ඔබ සැම දෙමළ වගේම ශ්‍රී ලාංකිකයන් කියා අමතක කරන්න එපා.අපේ මුතුන් මිත්තන් නුඹලාට නිදහසේ ඉන්න දුන්නු එක අමතක වෙලා වගේ. ලෝකේ හැම තැනම දෙමළ අය තමුන්ට රටක් හොයනවා. එ්ක ඉල්ලගන්න ඕන ඉන්දියාවෙන්. එතන තමා උඹලගේ නිජබිම.අනික් රටවලට ගිහාම උඹලට ඒ රටවල භාෂාව සිරිත් විරිත් හොඳට පුරුදු වෙන්න පුළුවන්. මව්රටේ භාෂාව වහ වගේ. යුද්දෙන් පස්සේ ලොකුම සංවර්ධනයක් කරලා දීල මහින්ද මහත්තය පැරදුනා (බ)

:       0       0

සෙනරත් Wednesday, 11 February 2015 09:13 AM

මේ වෙනසට හේතුව මොවුන් දෙදෙනා නිදහස් උත්සවයට සහභාගි විමයි. මෙයින්ම පෙනෙනවා මොවුන්ගේ අරමුණ මොකක්ද කියල. වැඩිකල් නොගිහින්ම අපිට ප්‍රතිඵල පෙනේවි. (බ)

:       0       0

සමීර මෙල්බර්න් Wednesday, 11 February 2015 09:26 AM

අපේ රට පාලනය කරන අලුත් නායකයන්ට මේවා දකින කොට මොකුත් හිතෙන්නේ නැතුව ඇති. මොකද අවශ්‍ය දේ ලැබිලානේ තියෙන්නේ (බලය) සමහර සුළු ජාතීන් කොච්චර කිරි පෙව්වත් සර්පයා සර්පයාමයි. අවංකවම සිංහලේ රකින නායකයෝ නැතිකම අපේ කරුමයම තමයි (බ)

:       0       0

ඉන්දික මනෝජ් Wednesday, 11 February 2015 09:42 AM

මේ ප්‍රතිචාර දක්වන අයගේ අදහස මට තේරෙන්නේ නැ. සම්බන්දන්ව නිදහස් උත්සවයට සම්බන්ධ කර ගැනීමද වැරදි? (බ)

:       0       0

චන්ද්‍රා Wednesday, 11 February 2015 10:02 AM

ඉන්දික මනෝජ් මහතාණෙනි, වැරැද්ද ඇත්තේ සම්බන්දන් හා සුමන්දිරම් මහත්වරු නිදහස් උත්සවයට සහබාගි වීම නොව එසේ සහභාගි වීම නිසා ඔවුන් යාපනයේ තරුණයින් විසින් ප්‍රතික්ෂේප කිරීම තමයි වැරදි. (බ)

:       0       0

කාංචන Wednesday, 11 February 2015 10:24 AM

මහින්ද මහත්තයා නොහිටින්න මේ අයට අධ්‍යාපනය ලබන හැටි බලන්න තිබුණා.(හේ)

:       0       0

ප්‍රියංග Wednesday, 11 February 2015 10:26 AM

මට නම් පෙනෙන්නේ දෙමළ නායකයන්ගේ ආකල්පමය වෙනසක් ඇති වෙලා .එහෙත් අනෙකුත් දෙමළ පුරවැසියන්ගේ වෙනසක් ඇති නොවුණු බවයි . (හේ)

:       0       0

ශිරෝමි- පිළියන්දල Wednesday, 11 February 2015 10:55 AM

බළලා මල්ලෙන් එලියට පනී.(හේ)

:       0       0

ඉන්දික Wednesday, 11 February 2015 12:01 PM

දකුණේ සිංහල සමහර දේශපාලන නායකයන් කරන්නේ සිංහලයන් බෙදා වෙන්කිරීමයි. ඉන් ප්‍රයෝජන ගන්නේ වෙන අය. තේරෙනකොට කල් යයි. අනේ අපේ මිනුසුන්නේ අවාසනාව (නදී)

:       0       0

අජිත් Wednesday, 11 February 2015 01:24 PM

ඔය තියෙන්නේ, එලිවෙන ජාමෙටලු හොද හොද සෙල්ලම්. මහින්ද මහත්තය මෙයාලට කෙරුව වැඩි. (අ)

:       0       0

සුරත් Wednesday, 11 February 2015 02:01 PM

අන්තවාදීන් මොන ජනවර්ගය තුලත් ඉන්නවා. විශ්ව විද්‍යාලයක් ඇතුලේ ගැසූ පෝස්ටරයකින් බහුතර ජනමතය ප්‍රකාශ වේ යැයි සිතීම වැරදිය. සම්බන්ධන්ලාට ජනතාව කොයි තරම් දුරට ඇහුම්කන් දෙනවාද කියා පහුගිය ඡන්දයේ ඡන්ද ප්‍රකාශ කර තිබූ විදියෙන් පැහැදිලි වේ.(දිල්)

:       0       0

දිල්ශාන් Wednesday, 11 February 2015 02:36 PM

අලුත් නායකයන්ට ඕවා ගානක් නැහැ. රටට හෙන ගැහුවත් බලය තමන්ට ලැබුනානේ. අපේ ගොන් මිනිස්සු හැමදාම ඡන්දෙ දෙන්නේ වචන ගොඩකට. බොරු පොරොන්දු වලට. කියන ඒවා නොවෙයි කරපු දේ දිහා බලලා ඡන්දෙ දෙන්න.(නදි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 4 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 773 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1491 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1363 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 388 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 347 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38451 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site