IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


උතුරු හසුන

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සහභාගී වන්නේ නැති බවට උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේශ්වරන් වරන් මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසුව තීරණයකට එළඹෙ බව එම සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා  කී බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ දෙමළ සේවය වාර්තා කරයි.

මේ ගැන විග්නේශ්වරන් මහතා තමා සමඟ කිසිවක් කියා නැති බවත්, ඡන්දෙන් පසු ඒ ගැන සාකච්ඡා කරන බවත් සම්බන්ධන් මහතා පවසයි.


දෙමළ  ප්‍රජාව සමඟ ඒකාබද්ධවී ගමන් කළ හැකි දේශපාලන ප්‍රවේශයක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇති කරමින් සිටින බව එහි නායක රාවුෆ් හකීම් මහතා කියයි.

එරාවුර්හි පැවැති ජන රැලියක දී ඔහු මේ බව කීවේය.



අදහස් (0)

උතුරු හසුන

චන්න බුවනක Sunday, 02 August 2015 05:20 PM

කවදත් තිබෙන මේ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නේ නැත. (නි)

:       0       0

පෙරේරා Sunday, 02 August 2015 06:42 PM

දුමින්ද, ලංකාවේ සමහර මිනිසුන්ගේ තිබෙන පටු මානසිකත්වයක් ගැනයි ඔබ ඔය කියන්නේ. නවසීලන්තේ විවිධ ජාතීන් වල මිනිස්සු ජීවත්වෙනවා එක හා සමානව. මහා ජාති සුළු ජාති කියලා කිසි වෙනසක් කාටවත් නැහැ. මෙහෙ වෙසෙන සියල්ලෝම "නවසීලන්තයෝ" හැටියට එක ජාතියක් වශයෙන් තමයි රට ඉදිරියට ගෙනයන්නේ. (නි)

:       0       0

දුමින්ද Sunday, 02 August 2015 08:52 AM

එක ජාතියක් යනු මිත්‍යාවකි. සංස්කෘතික වෙනස් කම් මිනසුන්ද වෙනස් කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2046 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2178 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2737 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5785 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1886 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6517 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18440 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site