IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උතුරු හසුන

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සාධාරණ පරික්ෂණයක් පවත්වන්නැයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක එම්.කේ.සිවාජිලිංගම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුට අද (9) ලිපියක් යවා ඇත.

යුද්ධයේදී තම ජනතාවට සිදුවූ අසාධාරණයක් පිළිබඳව සාධාරණයක් ඉල්ලා තමන් එම ලිපිය යොමු කළ බවත් සිවාජිලිංගම් පැවසීය.



අදහස් (0)

උතුරු හසුන

නාමල් Monday, 10 August 2015 05:04 AM

මෝඩ කථා කියන්න එපා තිලක්. යුද්ධය අවසන් සමයේ හමුදාවේ සුලු පිරිසක් අතිනුත් යුධ අපරාධ වුනා නම් ඒවා ගැන ශාක්ෂි හමුවෙලා තියෙනවා නම් සොයා බැලිය යුතුයි. (නදී)

:       0       0

තිලක් Sunday, 09 August 2015 03:05 PM

මු යවන්න ඕන අපායට. මස්සිනා ගියා වගේ දෙමල සිංහල මුස්ලිම් මිනිස්සු මරපු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4451 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 2 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 34 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 41 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 69 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 124 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site