ජනතාවගේ අවශ්‍යතා හා යෝජනා නොසළකා මධ්‍යම ආණ්ඩුව අත්තනෝමතිකව සිය සංවර්ධන සැලසුම් උතුරේ ක්‍රියාත්මක කරන බවත් එය පිළිගත නොහැකි බවත් උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් මහතා යාපනයේ රැස්වීමක දී පැවසුවේය.
රටේ සෙසු පළාත් වලට සාපේක්ෂව උතුරු පළාත වෙනස් බව පවසන මහ ඇමැතිවරයා තම ජනතාවගේ ජීවනෝපාය වන කෘෂිකර්මාන්තය විනාශ කර ගැනීමට අකැමැති අතර උතුරු පළාතේ සංවර්ධන කටයුතු පළාතේ ජනතාවට අවශ්‍ය පරිදි සිදුකර ගත හැකි වතාවරණයක් නිර්මාණය කළ යුතු බව ඔහු කීවේය.
මඩකලපුව වැව් සොරොව්ව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව (07) විවෘත කැරිණි.
එමඟින් වැව අවට ජිවත්වන ගම්මාන 13 ක 7000 වැඩි ජනතාවට මෙතෙක් කලක් විශාල ගැටලුවක්ව තිබු කෘෂීකාර්මික හා පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලැබුණු බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණි විතානගේ මහතා පැවසුවේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරු හසුන
පීරිස් Monday, 10 August 2015 08:49 AM
ඒ ගොල්ලෝ ඉල්ලන්නේ ඒ ගොල්ලන්ට ඕනේ විදිහට වැඩ කර ගන්න ඒ ටික බෙදල දෙන්න කියලි. ළඟදීම බෙදන්න පාර කපාවී.(අ)
ඇසළ Monday, 10 August 2015 08:50 AM
උතුරු පළාත වෙනස් කියන්නේ ඇයි ඔය පැත්ත අමුතු පාටක්ද, වහෙන් ඔරෝ නැතුව කියනවකො අපි ඉල්ලන්නේ වෙනම රජයක් කියල. කොළඹ ඉන්න එක දමිල මිනිහෙක් වත් ඕක ඉල්ලන්නේ නැහැ. ඕනේ කරන්නේ දෙමල දෙශපලුවන්ට විතරයි. ඕක දෙමල ජනතාවට තේරෙන දවසට ඔබලාට දුවන්න පාරවල් හොයන්න වෙනවා. (අ)