IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උතුරු හසුන

තමන්ගේ  නායකත්වයෙන් යුත් ද්‍රවිඩ  එක්සත්  විමුක්ති  පෙරමුණ මෙවර  මැතිවරණයෙන්  ජයග්‍රහණය කළහොත් ඉදිරි වසර  දෙකක කාලයක් ඇතුළත මෙරට  ජාතික ගැටලුවට  විසඳුම් දිමට  කටයුතු  කරන බව එම පෙරමුණේ නායක ආනන්ද සංගරී  මහතා පැවසුවේය.

ජාතික ගැටළුව ප්‍රතික්ෂේප කළහොත්  අවිහංසාවාදිව සටන්  කර විසඳුමක්  ලබා ගැනීමට  කටයුතු  කරන බව ඔහු කීවේය.


මෙවර මහමැතිවරණය මගින්  ජාත්‍යන්තරයට  වැදගත්  පණිවුඩයක්  ලබාදෙනු   ඇති අතර  දෙමළ ජනතාවගේ  එකමුතුව ඒත්තු ගැන්වීම අත්‍යාවශ්‍ය   බව දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික්  අපේක්ෂක එස්.ශ්‍රිධරන්  මහතා  කිලිනොච්චියේ රැස්වීමක් අමතමින් පැවසුවේය.

වසර  60 වැඩි  කාලයක්  මෙරට  ඔවුන්ගේ  ජනතාව හිංසනයට  පිඩාවට  ලක්වු  අතර  ඔවුන්ගේ  අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය පවා  උල්ලංඝණය වී තිබු බව ඔහු  කීවේය.


ශ්‍රි ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන්  අතුරුදන්වුවන්  පිළිබඳ ජනාධිපති  කොමිසම බොරැල්ලේ මැගසින්  බන්ධනාගාරයේ දේශපාලන රැඳවියන්  80 දෙනකුගෙන්  පසුගිය දින තුනක් සාක්සි  විමසා  ඇත්තේ ත්‍රස්තවාදි විමර්ශන ඒකකයේ නිලධාරින් ඉදිරියේ  බැවින්  එම කොමිසම නිකුත් කරන වාර්තාව මගින්  තම ජනතාවට  සාධාරණයක්  ඉෂ්ට  වෙතියි අපේක්ෂා කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් අපේක්ෂක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා  පැවසුවේය.

සිදුවු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් පිළිබඳව අතුරුදන්වුවන්ගේ  ජනාධිපති කොමිසම ලබන මාසයේ දී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා  වෙත බාරදීමට නියමිත වාර්තාව අපක්ෂපාති සාධාරණ වාර්තාවක් නොවන බව ඔහු කීවේය.

 

 



අදහස් (0)

උතුරු හසුන

නිමාෂා Tuesday, 11 August 2015 02:37 PM

'සිංහල ජාතික ගැටලුව' තේරුම් නොගන්නා දකුණේ අවස්ථා වාදී දේශපාලකයන්ට දෙමළ ජාතික නායකයන්ගේ ඒකායන පරමාර්ථය කරා යන ගමන පාඩමක් විය යුතුය. ඔවුන්ගේ ජයග්‍රහණය තුල 'සිංහල ජාතික ගැටලුව' රටතුල මතුවන දින මේ කතා කරන අප නැති වුවත් දුක් විඳින දුපතුන් අපට සාප කරනු ඇත.(නදී)

:       0       0

ලක්මාල් Tuesday, 11 August 2015 04:53 PM

ඔවුන් හරි. එකමුතුව නැත්තේ අපේ සිංහල මිනිහා ළඟ. (නි)

:       0       0

දුමින්ද Tuesday, 11 August 2015 10:49 AM

13ට එහා යාම අනතුරු සහගතවේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4013 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නිවිතිගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 8 0


කෑගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 16 0


බිබිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 74 0


මොණරාගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 93 0


වලපනේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 186 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14680 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site