යුද සමයේ උතුරෙන් තමිල්නාඩුවට ගොස් සිටි 90 දෙනෙක් ශ්‍රි ලංකාවට ආහ. මොවුන් යාපනය , මුලතිව් පෙදෙස් වල පදිංචිකරුවෝ වෙති.
දිවයිනට පැමිණෙන එක් පුද්ගලයකු සඳහා අමෙරිකා ඩොලර් 75ක් ලබාදීමට සැලසුම් කර ඇති අතර ප්‍රවාහන දීමනා ලෙස අමෙරිකා ඩොලර් 19ක් ලබාදෙන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සඳහන් කළේය.
නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය
ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.
වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ
පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උතුරේ 90 ක් යළි එති
සජී Tuesday, 13 September 2016 10:49 AM
එහෙනම් තව ඉඩම් ටිකක් නිදහස් කරන්න වෙයි... (ර)
කසුන් Tuesday, 13 September 2016 11:32 AM
හිතාගන්න පුළුවන් කව්ද මේවට පස්සෙන් ඉන්නේ කියලා? (ර)
රුපවතී Tuesday, 13 September 2016 12:32 PM
ඔය එන සියලුම දෙනා ෂුවර්ද ලංකාවෙන් ගියපු අයමද කියලා... (ර)
ධම්ම Tuesday, 13 September 2016 04:27 PM
ආපසු එන්න අකමැති අයට ගමන් ගාස්තු පමණක් දෙන්න. මොකද එහෙ යන්න එයාලානේ වියදම් කළේ.(අ)